නාගානන්දටට ඇපත් නෑ වගේ

pallewatte

Member
Jan 11, 2019
41
3
0
නාගානන්දටට ඇපත් නෑ වගේ

තාම ඇප මුදල් බැඳලා හෝ ශ්‍රී ලංකිකයෙක් විතරයි කියල දිවුරුම් පෙත්සමවත් මැතිවරන කොමිසමට දීලා නෑ.සල්ලි එකතු කරන්න තිබ්බ හදිස්සිය සහ ජනාධිපතිවරනයට එන්න තිබ්බ හ්දිස්සිය මූලික අත්‍යවශ්‍යය කටයුතු වලට නෑ
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාගව උඩ දාගෙන දගලපු ගු කුක්කොත් දැන් සද්ද වහල.. :lol::lol::lol:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    anna uu wenuwen online petition ekak sign karanawa ikmanata citizenship eka ayin karala denna kiyala :lol::lol:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඩිපොසිට් එක ඕන නෑ කියමුකෝ. Citizenship එක තාම එහේ නේද?:baffled:

    නාගා උඩ දාගෙන ඉන්න ගොබිලො තමයි 2015 සිරාවත් දාගෙන දැන් කෑවෝ කෑවෝ කියන්නේ
    :lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    naganaddage okkotama kiyanna Ape lapa kota wenuwen vote karanna kiyala loka warthawak tiyanna pluwan:):). Pissek raja una rataka pissu kotek raja una kiyala awulak wenne na Record 1k enawa apita:):)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොන මෝඩයද අමාරුවෙන් ගත්ත සිටිසන්ෂිප් එක දිනන්නෙ නැති දන්දෙකට අයින් කරගන්නෙ. එහෙම කරාවි කියල හිතන ගොන්නුත් ඉන්නව. ඌත් රනිල් අටවපු එකෙක්ද මන්ද. ගොන්නු ටික කොහෙටහරි ගාල් කරන්න
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තාම ඇප මුදල් බැඳලා හෝ ශ්‍රී ලංකිකයෙක් විතරයි කියල දිවුරුම් පෙත්සමවත් මැතිවරන කොමිසමට දීලා නෑ.සල්ලි එකතු කරන්න තිබ්බ හදිස්සිය සහ ජනාධිපතිවරනයට එන්න තිබ්බ හ්දිස්සිය මූලික අත්‍යවශ්‍යය කටයුතු වලට නෑ

    ඒ "ටිකිරි නගා" එනකොටම කිව්වා මු ඇවිත් සක්විති part 2 කියල. කොහෙද ඉතින් අපේ ගොබ්බයන්ට කිව්වට තේරුම් ගන්නේ නෑ නේ ...කිසිම practical ගතියක් නැති වැඩ තමා "ටිකිරි නගා" කියන්නේ...:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාග වෙනුවෙන් උක දෙන්ඩ සැදී පැහැදී උන්න උන් කෝ දෙයියනේ, මුන්ව කොටියවත් කාලද ????:lol::lol::lol::lol: එකෙක් නැනෙ හොයා ගන්ඩ.. :lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    නාගා නාගා කියල මරාගෙන මැරෙන්න හැදුවනේද කට්ටියක්
    :rofl::rofl::rofl::rofl:
    හයියෝ

    අපිත් මෝඩයෝ වගේ ඒවාට කමෙන්ට් කර කර හිටියනේ. අයියෝ කාලේ:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාගා නාගා කියල මරාගෙන මැරෙන්න හැදුවනේද කට්ටියක්
    :rofl::rofl::rofl::rofl:
    හයියෝ

    අපිත් මෝඩයෝ වගේ ඒවාට කමෙන්ට් කර කර හිටියනේ. අයියෝ කාලේ:(:(

    මම නම් වෙලාවට ඒවට එච්චර කමෙන්ට් කරේ නැ.. ඔය ගූ කුක්කො අන්තිම වෙලාවෙදි නාගව අත අරිනව කියල මම දැනන් උන්න..ඒත් නාග උන්ව ඊටත් ඉක්මනට අතඅරී කියලනම් හිතුවෙ නැ...:rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    මම නම් වෙලාවට ඒවට එච්චර කමෙන්ට් කරේ නැ.. ඔය ගූ කුක්කො අන්තිම වෙලාවෙදි නාගව අත අරිනව කියල මම දැනන් උන්න..ඒත් නාග උන්ව ඊටත් ඉක්මනට අතඅරී කියලනම් හිතුවෙ නැ...:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:

    නාගා කියන්නේ නගාම තමයි. නයා වගේ හිමිහිට රිංගල ගියා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl:

    නාගා කියන්නේ නගාම තමයි. නයා වගේ හිමිහිට රිංගල ගියා

    පාඩුවක් නැනෙ මිලියන ගානක් හොයා ගත්ත බහුභූතයක් කියවල,ඒ අතින් නාග දස්සය..උක දුන්න ගූ කුක්කො තමයි පව්,උන් බලන් උන්නෙ නාග ඇවිල්ල ගෝඨගෙ චන්ද කඩනකන්...:lol::lol::lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නාග වෙනුවෙන් උක දෙන්ඩ සැදී පැහැදී උන්න උන් කෝ දෙයියනේ, මුන්ව කොටියවත් කාලද ????:lol::lol::lol::lol: එකෙක් නැනෙ හොයා ගන්ඩ.. :lol::lol::lol:

    උන් දැන් මහේශ් සේනානායක පස්සෙ යනව. මගෙ යාලුවෙක් ඉන්නව මිනිහත් යහපාලනේට චන්දෙ දීපු එකෙක්. කලින් නාග පස්සෙ වැටීගෙන හිටියෙ. අන්න දැන් දවස් දෙක තුනක ඉදන් මහෙශ් සේනානායකගෙ පෝස්ට් ශෙයා කරනව:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Un dan mahesh ta kade yanawa.:lol:

    උන් දැන් මහේශ් සේනානායක පස්සෙ යනව. මගෙ යාලුවෙක් ඉන්නව මිනිහත් යහපාලනේට චන්දෙ දීපු එකෙක්. කලින් නාග පස්සෙ වැටීගෙන හිටියෙ. අන්න දැන් දවස් දෙක තුනක ඉදන් මහෙශ් සේනානායකගෙ පෝස්ට් ශෙයා කරනව:lol::lol::lol:

    ඔය ගූ කුක්කනට ඔන කරල තියෙනෙ ගෝඨගෙ චන්ද කඩන්ඩ පුලුවන් එකෙක්ව ෆෝම් කරන්ඩ,:lol::lol: නාග නාග ගගා උන්න ඌ සල්ලි අරන් මාරු..:lol::lol: දැන් වෙන එකෙක්ව හොයාගෙන ඇති. අන්තිමට ඔකුන් අර වැහි වස්සනව කියපු එකාව හරි අල්ල ගනී..:lol::lol::lol: