Nagananda kese wethath aluth mokektawath pakshayak liyapadinchi karaganna ba.
සිරාවට බන්. මොකා වෙනසක් කරනවා කියලා ආවත් ඌට පක්ෂයක් නැතුව මොන ලබ්බක් වත් කරන්න බෑනේ.Nagananda kese wethath aluth mokektawath pakshayak liyapadinchi karaganna ba.
e unath Manthri la eka rayin paksha hadhanawa rate nathi nam dama dama.
ඒම කරනවනම් උසාවිය ටින්කිරි ගාන්න ඕනේ. මේ තග්ලා කවුද රටේ නීතිය ගැන තර්ක කරන්න පොන්න පොලිසිය තග්ලට බයයි ඕකද උබල හදන රටමු අන්තිමට වායවස්ථාව කියවන්නේ නැතුව නඩු දාන්න ගිහින් පුකේ ටින්කිරි ගගත්තා![]()
මොනවා ද බන් පිස්සුවෙන් වගේ කියවන්නේඒම කරනවනම් උසාවිය ටින්කිරි ගාන්න ඕනේ. මේ තග්ලා කවුද රටේ නීතිය ගැන තර්ක කරන්න පොන්න පොලිසිය තග්ලට බයයි ඕකද උබල හදන රට
රටේ නඩු කීයක් ටෙක්නිකල් එරස් උනාද කියලා අපි දන්නවාමොනවා ද බන් පිස්සුවෙන් වගේ කියවන්නේ
උගේ නඩුව අහනේත් නැතුව විසික් කරලා දැම්මේ Technical Errors නිසා![]()
aniwaඋද්ඝෝෂණ පැත්තකින් තිබ්බොත් ඇත්තටම කොළබ ත්‍රීවීල් පරයෝ ලංකාවට එන හැම ව්ලොග් දෙක තුනකම ස්කෑම් කරලා අහුවෙනවා . පුලුවන් නම් ඒවත් නවත්තන්න ඕනේ. මොකද උද්ඝෝෂණ වලට වඩා ලොකු ඩැමේජ් ඒවා.
උබ දන්නවා ද ඒ නඩුව මෝකක්ද කියලා ?රටේ නඩු කීයක් ටෙක්නිකල් එරස් උනාද කියලා අපි දන්නවා. වැඩේ වැරදි කියලා පේනකොට ටෙක්නිකල් එරස් එනවා .
උඹ මචං ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ රටේ වෙන දේවල් ගැන අවදානයෙන් ඉන්න මොලයක් තියෙන ඕන එකෙකුට තේරෙනවා මොකද වෙන්නේ කියලා.මොනවා ද බන් පිස්සුවෙන් වගේ කියවන්නේ
උගේ නඩුව අහනේත් නැතුව විසික් කරලා දැම්මේ Technical Errors නිසා![]()
නගාට දුන්න සල්ලි වලට මොකෝ බන් උනේ??? ඌ ජනාධිපතිකමට ඉල්ලුවෙත් නැනෙ, කෝ ඒ සල්ලි????උඹ මචං ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ රටේ වෙන දේවල් ගැන අවදානයෙන් ඉන්න මොලයක් තියෙන ඕන එකෙකුට තේරෙනවා මොකද වෙන්නේ කියලා.
අපි දන්නවා දේසපාලුවො, උන්ගෙ මාධ්‍ය උන්ට වාසි වෙන්න වෙන කතා මවන හැටි.
වැඩේ තියෙන්නේ මොනවා කියලා රට්ටු ඇන්දූවත් මේ රට යන විදියට ලගදීම තිරේ ඇරෙනවා.
නගාට දුන්න සල්ලි වලට මොකෝ බන් උනේ??? ඌ ජනාධිපතිකමට ඉල්ලුවෙත් නැනෙ, කෝ ඒ සල්ලි????
ගම්මන්පිලට දුන්න සල්ලි ගැන දන්නවද?නගාට දුන්න සල්ලි වලට මොකෝ බන් උනේ??? ඌ ජනාධිපතිකමට ඉල්ලුවෙත් නැනෙ, කෝ ඒ සල්ලි????