නාගානන්දට නැවතත් කෙලවෙයි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Nagananda kese wethath aluth mokektawath pakshayak liyapadinchi karaganna ba.

    e unath Manthri la eka rayin paksha hadhanawa rate nathi nam dama dama.
    සිරාවට බන්. මොකා වෙනසක් කරනවා කියලා ආවත් ඌට පක්ෂයක් නැතුව මොන ලබ්බක් වත් කරන්න බෑනේ.

    මරු රට මේක.

    ------ Post added on Nov 28, 2022 at 6:46 PM
     
    • Sad
    Reactions: Honda.putha

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොරගේ දෙවෙනි කතාවනම් ඇත්ත. ප්‍රදාන පක්ෂ වලට කුලියට දෙන්න, එක එක නම් වලින් පක්ෂ ලියාපදිංචි කරනවා කියන එකනම්. එහෙම කරපු එකක් තමයි ඩයනාගේ සමගි ජනබලවේගය පක්ෂය.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    මු අන්තිමට වායවස්ථාව කියවන්නේ නැතුව නඩු දාන්න ගිහින් පුකේ ටින්කිරි ගගත්තා 🤣🤣🙄
    ඒම කරනවනම් උසාවිය ටින්කිරි ගාන්න ඕනේ. මේ තග්ලා කවුද රටේ නීතිය ගැන තර්ක කරන්න පොන්න පොලිසිය තග්ලට බයයි ඕකද උබල හදන රට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඒම කරනවනම් උසාවිය ටින්කිරි ගාන්න ඕනේ. මේ තග්ලා කවුද රටේ නීතිය ගැන තර්ක කරන්න පොන්න පොලිසිය තග්ලට බයයි ඕකද උබල හදන රට
    මොනවා ද බන් පිස්සුවෙන් වගේ කියවන්නේ 🤣🤣
    උගේ නඩුව අහනේත් නැතුව විසික් කරලා දැම්මේ Technical Errors නිසා 🤣🤣
     
    • Like
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    මොනවා ද බන් පිස්සුවෙන් වගේ කියවන්නේ 🤣🤣
    උගේ නඩුව අහනේත් නැතුව විසික් කරලා දැම්මේ Technical Errors නිසා 🤣🤣
    රටේ නඩු කීයක් ටෙක්නිකල් එරස් උනාද කියලා අපි දන්නවා 😂 . වැඩේ වැරදි කියලා පේනකොට ටෙක්නිකල් එරස් එනවා .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උද්ඝෝෂණ පැත්තකින් තිබ්බොත් ඇත්තටම කොළබ ත්‍රීවීල් පරයෝ ලංකාවට එන හැම ව්ලොග් දෙක තුනකම ස්කෑම් කරලා අහුවෙනවා . පුලුවන් නම් ඒවත් නවත්තන්න ඕනේ. මොකද උද්ඝෝෂණ වලට වඩා ලොකු ඩැමේජ් ඒවා.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    උද්ඝෝෂණ පැත්තකින් තිබ්බොත් ඇත්තටම කොළබ ත්‍රීවීල් පරයෝ ලංකාවට එන හැම ව්ලොග් දෙක තුනකම ස්කෑම් කරලා අහුවෙනවා . පුලුවන් නම් ඒවත් නවත්තන්න ඕනේ. මොකද උද්ඝෝෂණ වලට වඩා ලොකු ඩැමේජ් ඒවා.
    aniwa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    රටේ නඩු කීයක් ටෙක්නිකල් එරස් උනාද කියලා අපි දන්නවා 😂 . වැඩේ වැරදි කියලා පේනකොට ටෙක්නිකල් එරස් එනවා .
    උබ දන්නවා ද ඒ නඩුව මෝකක්ද කියලා ?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මොනවා ද බන් පිස්සුවෙන් වගේ කියවන්නේ 🤣🤣
    උගේ නඩුව අහනේත් නැතුව විසික් කරලා දැම්මේ Technical Errors නිසා 🤣🤣
    උඹ මචං ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ රටේ වෙන දේවල් ගැන අවදානයෙන් ඉන්න මොලයක් තියෙන ඕන එකෙකුට තේරෙනවා මොකද වෙන්නේ කියලා.
    අපි දන්නවා දේසපාලුවො, උන්ගෙ මාධ්‍ය උන්ට වාසි වෙන්න වෙන කතා මවන හැටි.
    වැඩේ තියෙන්නේ මොනවා කියලා රට්ටු ඇන්දූවත් මේ රට යන විදියට ලගදීම තිරේ ඇරෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මචං ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ රටේ වෙන දේවල් ගැන අවදානයෙන් ඉන්න මොලයක් තියෙන ඕන එකෙකුට තේරෙනවා මොකද වෙන්නේ කියලා.
    අපි දන්නවා දේසපාලුවො, උන්ගෙ මාධ්‍ය උන්ට වාසි වෙන්න වෙන කතා මවන හැටි.
    වැඩේ තියෙන්නේ මොනවා කියලා රට්ටු ඇන්දූවත් මේ රට යන විදියට ලගදීම තිරේ ඇරෙනවා.
    නගාට දුන්න සල්ලි වලට මොකෝ බන් උනේ??? ඌ ජනාධිපතිකමට ඉල්ලුවෙත් නැනෙ, කෝ ඒ සල්ලි????
     
    • Haha
    Reactions: Challenger SRT8

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    නගාට දුන්න සල්ලි වලට මොකෝ බන් උනේ??? ඌ ජනාධිපතිකමට ඉල්ලුවෙත් නැනෙ, කෝ ඒ සල්ලි????
    EGR_eVHVAAQg6PQ.jpg
     
    • Haha
    Reactions: 2osama and erozan