නාගානන්ද මානවහිමිකම් යයි

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,987
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hqdefault.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නීති විරෝධී මනුෂ්‍ය ඝාතන නැවත්වීමට රට්ටු නීතිය ගැන දැනුවත් විය යුතුයි.

    රටක ජනතාවට නිතියේ රැකවරණය ලැබෙන්නේ ජනතාව තම අයිතීන් පිළිබඳව දැනුවත් නම් පමණි. එහෙයින් සෑම පුරවැසියකුම පක්ෂ පස්සේ යාම පසෙක තබා තම අයිතිවාසිකම් ගැන දැනුවත් විය යුතුයි.

    දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාර මරණ දණ්ඩනය හිමිවන මනුෂ්‍ය ඝාතනය (296) රාජ්‍ය විරෝධී වැරදි (114) යම් තැනැත්තෙකුට මරණ මරණ දණ්ඩනය පැමිණවීම සඳහා බොරු සාක්ෂි දීම (191) යන අවස්ථාවල හැර සැකකරුවකු කිසිම හේතුවකට දින 15 කට වැඩි කාලයක් විමර්ශණ කටයුතු සඳහා යයි කියමින් රිමාන්ඩ් භාරයට පත් කල නොහැක.

    ශ්‍රේෂ්ඨාධිකරණය නීතිය අර්ථනිරුපණය කර ඇති පරිදි රටේ පැහැදිළි නීතිය එයයි [(1989) 2 SLR 247]. රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලිසීය, රේගුව, වන නිලධාරීන් (forest officers), සුරාබදු නිලධාරීන් රටේ නීතියට ගරු කල යුතුය. පුද්ගල නිදහසට හානි පැමිණවීමට මේ කිසිවකුට නීතියෙන් අවසරයක් නැත. නමුත් නීතිය බිඳ වැටී ඇති රටේ කිසිවකු නිතිය ගරු නොකරන බවද කිව යුතුයි (අධිකරණද ඇතුළුව). ත්‍රස්තවාදය වැලැක්වීම පනත වැනි විශේෂ නීති පාවිච්චි කරමින් සැකකරුවන් දිගින් දිගටම හිර භාරයේ තබා ගැනීමට පොලීසිය ක්‍රියාකරන්නේ එහෙයිනි. නායකයින් ඇතුළුව ජවිපෙ තරුණයින් විශාල ප්‍රමාණයක් දිගින් දිගටම අත්අඩංගුවේ තබාගන වද හිංසා පැමිණවීමෙන් අනතුරුව ඝාතනය කරන ලද්දේ රටේ මිනිස්සු නීතිය හමුවේ පුරවැසි අයිතිවාසිකම් වලට වඩා පක්ෂ දේශපාලනයෙන් අන්ධවී ඇති හෙයිනි. එහෙයින් අවනීතිය යටපත් කිරීම සඳහා රටේ උත්තරීතර නීතියෙන්ම (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම) කැලේ නීතිය තහනම් කල යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන සෑම ආයතනයක්ම රටේ නීතිය පුද්ගල නිදහස ගරු කරන ක්‍රමවේදයක් නැවත මේ රටේ හඳුන්වා දිය යුතුයි. ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ නීතිඥ ප්‍රජාවය. ජනතාව සතු අයිතිවාසිකම් ගැන ඔවුන් දැනුවත් කිරීමට සෑම පියවරක්ම ගැනීම නීතිඥ සංගමයේ යුතුකම වන්නේය.

    - නාගා
     
    • Like
    Reactions: Sen-lu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    GPS+ වලට අායෙත් බඩුම තමා..thank u නාගා.
    අම්මටහුඩු මානව හිමිකම් කියනකොටම බයියන්ට මතක් වෙන්නෙ GPS :lol: :lol: :lol:

    GPS+ කියන්නෙ අර අලුතින් යවපු සැටලයිට් සෙට් එකද බං :lol::lol::lol:

    නූගත් මෝඩ හුත්තලා
     
    • Haha
    Reactions: ryandok and lilman

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ගූ කන්න පුරුදු උන පොන්න වහල්ලු බහුතරයක් ඉන්න රටක මොන මානව හිමිකම්ද? මොන අයිතිවාසිකම්ද? කියන දේ ඇත්ත නැත්ත පැත්තක තියල චන්දෙට එකතු කරපු සල්ලි වලට උන දේ හොයන උන් ඉන්න මේ වගේ රටක් සමාජ ආර්ථික වශයෙන් ඉස්සරහට යයිද

    Its no wonder that M.f*ckers have got what they deserve.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අම්මටහුඩු මානව හිමිකම් කියනකොටම බයියන්ට මතක් වෙන්නෙ GPS :lol: :lol: :lol:

    GPS+ කියන්නෙ අර අලුතින් යවපු සැටලයිට් සෙට් එකද බං :lol::lol::lol:

    නූගත් මෝඩ හුත්තලා

    අප්පට සිරි මේ මොකෝ මේ පස්ස ගිණි අරන් වගේ බුරන්නෙ. අර්ශස්ද?😂අරහෙන් erozan ත්‍රෙඩ් දදා කියනව මම ගූ අැන් පී ලු මෙහෙන් ටොයි ජෙපි aka සුවාධීන මහ ලොකු බුද්ධිමත් කියල හිතන් ඉන්න අනිත් උන්ට "නූගත් හුත්තලා" කියන මුඩුක්කු වල ඉන්න උන් කියනව මම බයියෙක් ලු..මේක හරි කෙලියක්නේ යකෝ මේකේ දැන් අපිට ඕන දෙයක් කියන්නවත් බැහැ..කොහේ හරි ඉන්න ඵකෙක් අැවිත් අපිව හංවඩු ගහනව ඵක ඵක පක්ෂ වලට කඩේ යනව කියල.😂😂
     
    • Like
    Reactions: navinnuwan

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    ගූ කන්න පුරුදු උන පොන්න වහල්ලු බහුතරයක් ඉන්න රටක මොන මානව හිමිකම්ද? මොන අයිතිවාසිකම්ද? කියන දේ ඇත්ත නැත්ත පැත්තක තියල චන්දෙට එකතු කරපු සල්ලි වලට උන දේ හොයන උන් ඉන්න මේ වගේ රටක් සමාජ ආර්ථික වශයෙන් ඉස්සරහට යයිද

    Its no wonder that M.f*ckers have got what they deserve.

    හරි හරි.උඹත් ඔන්න ඔහෙ ගූ කන එක නවත්තපන් බන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අප්පට සිරි මේ මොකෝ මේ පස්ස ගිණි අරන් වගේ බුරන්නෙ. අර්ශස්ද?😂අරහෙන් erozan ත්‍රෙඩ් දදා කියනව මම ගූ අැන් පී ලු මෙහෙන් ටොයි ජෙපි aka සුවාධීන මහ ලොකු බුද්ධිමත් කියල හිතන් ඉන්න අනිත් උන්ට "නූගත් හුත්තලා" කියන මුඩුක්කු වල ඉන්න උන් කියනව මම බයියෙක් ලු..මේක හරි කෙලියක්නේ යකෝ මේකේ දැන් අපිට ඕන දෙයක් කියන්නවත් බැහැ..කොහේ හරි ඉන්න ඵකෙක් අැවිත් අපිව හංවඩු ගහනව ඵක ඵක පක්ෂ වලට කඩේ යනව කියල.😂😂
    උඹ නූගත් මෝඩ බයියෙක් නෙවෙයිනං නූගත් මෝඩ පිටසක්වල ජීවියෙක්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උඹ නූගත් මෝඩ බයියෙක් නෙවෙයිනං නූගත් මෝඩ පිටසක්වල ජීවියෙක්

    උඹට උදේම ගෑණි බැන්නද බං මේකේ උන්ව කන්න හදන්නෙ?😂😂
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හරි හරි.උඹත් ඔන්න ඔහෙ ගූ කන එක නවත්තපන් බන්.
    හරි දේට හරි කියපන් වැරදි දේට වැරදියි කියපන්. දේශපාලනේ හරි වෙන ඕනෑම දෙයක් හරි. ඒත් හැබැයි අපිට හරි කියල හිතෙන දේ උඹලට වැරදියට පේනවනං කරන්න දෙයක් නෑ තමයි. හොඳට මතක තියාගනින් මහ එකා යන විදිහ බලල තමයි පැටව් යන්නෙත්. එහෙම ආපු පැටව් තමයි අද හරි හෝ වැරදි දේවල් කරන්නෙ. අද ඉන්න පැටිය තමයි ඉස්සරහට හරි හෝ වැරැද්ද කරන්නෙ. ඕක තේරුම් නොගෙන කවදාවත් යහපතක් බලාපොරොත්තු වෙන්න එපා.