මේ මුචලින්ද නාගයව විස්වාස කරන උං තාම ඉන්නවනෙ අම්මප..

මහ ලොකුවට ව්‍යවස්තා හදන්න පුලුවන් හැබැයි අපේක්ශක කම දෙන්නං කියල පක්ෂයක් ලෑස්ති කරගෙන තියෙන්නෙ කට වචනෙට.

අර වඩුවගෙ ගෙදර පුටුව නෑ කිව්ව වගේ................
සල්ලි ටික එකතු කරගෙන ගානට ශේප් වුනා කතාකරගත්ත පක්ශෙ පොල්ල තිබ්බ කියල. ලංකාවෙ අධිකරණෙක පිලිගන්න පුලුවන් ලිඛිත ගිවිසුමක් ගහගන්න බෑ හැබැයි ජනසම්මත ව්‍යවස්තා ගේන්න ටෝක් එක.

මූ මුල ඉදලම කරේ සල්ලි කඩාගන්න ප්ලෑන් එක තමා ඕස්ට්‍රේලිය, මිඩ්ලීස්ට් වල ඔන්ලයින් කැම්පේන් තිය තිය ඩොනේශන් කරන්න කරන්න කිය කිය ගියෙ.