නාගානන්ද මානවහිමිකම් යයි

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මේ මුචලින්ද නාගයව විස්වාස කරන උං තාම ඉන්නවනෙ අම්මප..:ROFLMAO::ROFLMAO:
    මහ ලොකුවට ව්‍යවස්තා හදන්න පුලුවන් හැබැයි අපේක්ශක කම දෙන්නං කියල පක්ෂයක් ලෑස්ති කරගෙන තියෙන්නෙ කට වචනෙට.:LOL:o_O
    අර වඩුවගෙ ගෙදර පුටුව නෑ කිව්ව වගේ................
    සල්ලි ටික එකතු කරගෙන ගානට ශේප් වුනා කතාකරගත්ත පක්ශෙ පොල්ල තිබ්බ කියල. ලංකාවෙ අධිකරණෙක පිලිගන්න පුලුවන් ලිඛිත ගිවිසුමක් ගහගන්න බෑ හැබැයි ජනසම්මත ව්‍යවස්තා ගේන්න ටෝක් එක. 😜🤪

    මූ මුල ඉදලම කරේ සල්ලි කඩාගන්න ප්ලෑන් එක තමා ඕස්ට්‍රේලිය, මිඩ්ලීස්ට් වල ඔන්ලයින් කැම්පේන් තිය තිය ඩොනේශන් කරන්න කරන්න කිය කිය ගියෙ.🤑🤑
     
    • Haha
    Reactions: asylum

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Eka hodai wijeweera pana pitin puchchapu hamuta withrak newe oththuwa deela salli gattu kuhakayo denna tath oka karanna one
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    these baiyo so enthusiastic to destroy the country they live. 😂 They really know that they are supporting for the bad people.
     
    • Like
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    these baiyo so enthusiastic to destroy the country they live. 😂 They really know that they are supporting for the bad people.
    simply bad blood supports bad blood. anyway its not only that group. all the other groups too want to destroy the country and make a living for themselves.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    simply bad blood supports bad blood. anyway its not only that group. all the other groups too want to destroy the country and make a living for themselves.
    Yes most out of all politicians are in the same boat. We don’t take side.
     
    • Like
    Reactions: mr90486

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    87F99076-4A2B-41A0-8B02-86066B7B2E7E.jpeg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සැටලයිට් පොන්නයා :lol:

    හරි බං උඹට දැන් හිතට සහනයක් ලැබුනනේ.තව ලොකුවට දැම්මත් කමක් නෑ ඉතිං.මට තේරෙනව උඹ ලොකු ස්ට්‍රෙස් ඵකක ඉන්නව කියල.😁..වැඩ අැරිල පරිස්සමින් ගෙදර පලයන් ගෑණිට චීස් කොත්තුවක් අරන්..අද රෑට බණින ඵකක් නෑ..😁😁😁
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    muge katha wiswasa karana minissu thama innawada ban ? innawa nam un minissu wenna ba

    😂 😂 😂 e unta un baninne anek eunta biyyo kiyala.

    නඩුව දැම්ම වගේ නෙවෙයි අන්තිමට මූ හොයන්න ආයෙ සී අයි ඩී ඕනි වෙයි.

    u UK citizen ne bn one welawaka yanna puluwan mehen 20 n wasi naga wage unta thamai kisima aulak wenne na ne chande ilanna dan.😂😂😂
     
    • Like
    Reactions: NRTG and 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හරි බං උඹට දැන් හිතට සහනයක් ලැබුනනේ.තව ලොකුවට දැම්මත් කමක් නෑ ඉතිං.මට තේරෙනව උඹ ලොකු ස්ට්‍රෙස් ඵකක ඉන්නව කියල.😁..වැඩ අැරිල පරිස්සමින් ගෙදර පලයන් ගෑණිට චීස් කොත්තුවක් අරන්..අද රෑට බණින ඵකක් නෑ..😁😁😁
    මයිනට උක දෙන ගමන් අහපන් GPS සැටලයිට් චිචී යවපුවද කියල :lol: :lol: :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මයිනට උක දෙන ගමන් අහපන් GPS සැටලයිට් චිචී යවපුවද කියල :lol: :lol: :lol:

    ඵරෝසන් වගේම හැමෝටම බණින පිස්සෙක්😂😂
     
    • Haha
    Reactions: hasithayad

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තමන් තමා රැවටිලා නැත්තෙ. නූල දාපු එකා තමා රැවටිලා ඉන්නෙ කියන සෙට් එකට කියන්න තියෙන්නේ

    කාලය විසින් උබලගෙ ඇස් ඇරවයි උබලට ටිකක් හරි තෙරුම් ගැනීමෙ හැකියාවක් තිබ්බොත්
    ඒත් නැත්තම් සොරි තමයි