නාගානන්ද

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    නාගානන්ද යනු කවරෙක්ද?

    මෑත කාලයේදී එකවරම දේශපාලන කරලියට එන මේ නාගනන්ද කවර පුද්ගලයෙක්ද?

    මොහු මුදල් ගෙවා, ගුගල් ආයතනය ලවා සියලු පැරණි දත්ත මකා දැමුවාද?

    මොහුගේ පවුලේ තොරතුරු කෙසේද?

    මොහු බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ද?

    https://www.192.com/atoz/people/kodituwakku/nagananda/sg6/1194385398/

    මොහු 80, 90 දශකවල රටින් පිටවෙන්නේ ඇයි?

    මොහු වෙනත් බලපෑමකින් පැමිනෙන්නෙක්ද?

    සියලු තොරතුරු සොයාබලමු!

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    නාගානන්ද කියන්නේ කවුද කියන එක නෙමෙයි මිනිහා ගේන සිස්ටම් එක ගැන හෙයලා බලපං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මටනං නාගානන්ද ඇර වෙන ඡන්දෙ දෙන්ඩ සුදුස්සෙක් නෑ

    නාගානන්දවත් හිටියෙ නැත්තං මම ඡන්දෙ කටු ගාල එනව :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    මටනං නාගානන්ද ඇර වෙන ඡන්දෙ දෙන්ඩ සුදුස්සෙක් නෑ

    නාගානන්දවත් හිටියෙ නැත්තං මම ඡන්දෙ කටු ගාල එනව :yes:

    අන්න බොට තේරණා. කොහෙද ඉතිං මේකේ ඉන්න එකාලට ඕනේ පොනිල් හාමුවගෙයි මැදමුලන රාජපස්ස ගොයියන්ගෙයි අධෝමුඛ ලොව ලොව ලොව වහල්කම් කරන්න මිසක් රටේ දියුණුවක් දකින්න නෙමෙයිනේ
     
    :cool:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    මටනං නාගානන්ද ඇර වෙන ඡන්දෙ දෙන්ඩ සුදුස්සෙක් නෑ

    නාගානන්දවත් හිටියෙ නැත්තං මම ඡන්දෙ කටු ගාල එනව :yes:

    මිත්‍රයා,

    මම මේ තෙරෙඩ් එක දැම්මේ වෙන අයගේ උවමනාවට නෙමේ, හරියටම කවුද කියල දැනගන්න.

    සිස්ටම් නම් අපි කීයක් දැක්කද?

    මහින්ද චින්තනය
    දින 100
    එකම රටක්
    නැති බැරි ඇති හැකි

    මෙකි නොකී නොයෙකුත් සිස්ටම් දැක්ක. කියන්නම් වාලේ කියානවා.

    චන්දෙ දුන්න හරක් පස්සේ හුල්ලනවා, තව එකෙක් ගේනවා. මේකයි හරි සිස්ටම් එක

    මාධ්‍ය සංදර්ශන, මුල්‍ය වංචා කොමිසම් බොරුව විතරයි.

    සිස්ටෙම් එක නෙමේ වැදගත් පුද්ගලයා වැදගත්.

    රටේ පොල් හරකෙකුටත් සිස්ටෙම් එකක් ලියන්න පුළුවන්.

    උගත් පුද්ගලයින්ටත් සිස්ටම් ලියන්න පුළුවන්.

    අද වෙනකල් සිස්ටෙම් කීයක් අඩුගානේ 50% වත් කරලා පෙන්නපු අය
    ඉන්නවද?

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    අන්න බොට තේරණා. කොහෙද ඉතිං මේකේ ඉන්න එකාලට ඕනේ පොනිල් හාමුවගෙයි මැදමුලන රාජපස්ස ගොයියන්ගෙයි අධෝමුඛ ලොව ලොව ලොව වහල්කම් කරන්න මිසක් රටේ දියුණුවක් දකින්න නෙමෙයිනේ

    Bro,
    This thread is not for criticism. To know the person.
    Madamulana came with Mahinda Chinthana
    Yahapalanaya came with 100 Days
    Ethi Haki Ratak

    Like such we have (had) seen many, which created the livelihood of the people?
    Which system achieved the target?

    Don't become a blind-follower of anyone.
    Even any one can create 100's of systems, who can achieve this is Sri Lanka?

    It will be so nice at the first, but will be ugly while in powers.

    Any idiot can become a president or PM, but a real man can lead a country. May be not even an educated person, but leading is different strategy.

    This thread only to know who is he, if you don't like to participate, stay away from the thread. Do not create blocks and cover story-lines.

    Thanks for your understanding.
     
    Last edited:

    Who is the real man for the presidency according to the your point of view. Sir
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    Who is the real man for the presidency according to the your point of view. Sir

    Why are you again coming with such idiotic questions?
    I have never stated anyone in this thread, i solely created this thread to know about Nagananda.

    If you say Nagananda is the one give facts and figures.
    Don't show your anger.

    In fact Nagananda known to a person of having short tempers.
    May be followers are the same too.

    I need to know the biography of Nagananda, not his system or to make him President or not. My idea is to know his background.

    I don't have any other intentions to boost another person.

    Please read it clearly, you guys are not educated I guess.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,702
    113
    පෘථිවිය
    නැවතත් මා කියමි
    මෙම හුය මා දැමුවේ හුදෙක් නාගානන්ද ගැන ඔහුගේ පසුගිය තොරතුරු ගැන දැනගැනීමේ රිසියෙනි.
    මන්ද යත් ලද තොරතුරු අනුව ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියෙකු සහ මැතිවරණ චන්ද හිමි නාම ලේකනයේ ලියාපදිංචි කෙනෙකු නිසා වෙනි.

    මොහු ගේ අතීතය සොයාගෙන අනාගතය තීරණය කරමු

    නැත්නම්, නැවතත් පඹයෙක් රටේ ආනාගතය බාරගනු ඇත

    වැරදියට මෙම හුය වටහා නොගන්න

    වෙන අයගේ උවමනාවට හෝ, නාගානන්ද තැලීමට මෙය උපුටා නොගනී

    පහු ගිය දේ වැඩක් නැත යන්න සමහරු කියයි.
    ගමරාල, ග්‍රාමසේවක, හැලප උන්නාන්සේලා හිටපු රටේ අනාගතය නැවතත් වරද්දවගන්නට නොයමු

    Last edited:
    • Like
    Reactions: SuperX

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නාගානන්ද යනු කවරෙක්ද?

    මෑත කාලයේදී එකවරම දේශපාලන කරලියට එන මේ නාගනන්ද කවර පුද්ගලයෙක්ද?

    මොහු මුදල් ගෙවා, ගුගල් ආයතනය ලවා සියලු පැරණි දත්ත මකා දැමුවාද?

    මොහුගේ පවුලේ තොරතුරු කෙසේද?

    මොහු බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ද?

    https://www.192.com/atoz/people/kodituwakku/nagananda/sg6/1194385398/

    මොහු 80, 90 දශකවල රටින් පිටවෙන්නේ ඇයි?

    මොහු වෙනත් බලපෑමකින් පැමිනෙන්නෙක්ද?

    සියලු තොරතුරු සොයාබලමු!

    යන යන ගොඩක් interview වල අහන්නෙම ඔය ප්‍රශ්න ටික මෑන්ස් ගේ චැනල් එකේ විඩියෝස් බලපන්.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මොකා උනත් කමක් නැහැ ඇත්ත දානවනම් අවුලක් නැහැ. හොරෙක්ද නැද්ද කියලා දැනගන්න පුළුවන්.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Anna eka thamai awula, kawuruth danne nathi kenek dagena yanawada nethnam danna anura, sajith, karu, gota wage ekekuta denawada kiyana eka

    උඹට හොද තර්කයක් තියෙනවා. හැබැයි දැන් කියලා තියෙන නම් වලින් දෙන්න පුළුවන් එකයි ඉන්නේ. එක නම් කලොත් මේ නූලට මඩ වරැසාවක් වැදෙනවා. ඒ කෙනත් බලේ තියෙද්දි හැසුරැනේ ඔළුව ඉදිමගෙන.

    හැබැයි කියන්න තියෙන්නේ සිංහලුනේ බෙදෙන්න එපා. හබ්බයා බෙදෙන්නේ නැහැ.
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    pudgalayo pora kara ganna gihin thamai kalinuth ana gaththe. system ekai hadanna ona pudgalayo newei. nagananda ge kathawak ahuwa godak dewal mata nam alluwe naha.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    pudgalayo pora kara ganna gihin thamai kalinuth ana gaththe. system ekai hadanna ona pudgalayo newei. nagananda ge kathawak ahuwa godak dewal mata nam alluwe naha.

    එහෙනං ඉතිං ඡන්දෙ දෙන්ඩ මටනං කවුරුත් නෑ

    කටු ගාල එනව :D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගනන්දගේ FB පිටුවට ගියොත් ඔය ඔක්කොටම පිළිතුරු හොයාගන්න පුළුවන් ලියකියවිලිත් එක්ක.
    උබ මේක දාල තියෙන්නේ මිනිස්සුන්ගේ හිතේ අවිශ්වාසය ඇති කරන්න. ඔනිකමක් තිබ්බා නම් ඕව FB, Youtube හොයාගන්න තිබ්බ.

    Google එකට කියල පරණ දත්ත මකල :lol::lol: එක මරු ආ. ඔය වගේ අවිශ්වාසය ගොඩනැගෙන ඒවා තව කියපන් :yes: