නාගානන්ද

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    SL Vlog එකත් එක්ක කරපු interview එක ටිකක් doubt.... will c....
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    නාගානන්ද යනු කවරෙක්ද?

    මෑත කාලයේදී එකවරම දේශපාලන කරලියට එන මේ නාගනන්ද කවර පුද්ගලයෙක්ද?

    මොහු මුදල් ගෙවා, ගුගල් ආයතනය ලවා සියලු පැරණි දත්ත මකා දැමුවාද?

    මොහුගේ පවුලේ තොරතුරු කෙසේද?

    මොහු බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ද?

    https://www.192.com/atoz/people/kodituwakku/nagananda/sg6/1194385398/


    මොහු 80, 90 දශකවල රටින් පිටවෙන්නේ ඇයි?


    මොහු වෙනත් බලපෑමකින් පැමිනෙන්නෙක්ද?


    සියලු තොරතුරු සොයාබලමු!



    ubata ochchara amaruwak thiyenawa nam bn uge youtube facebook tiyenawa eke balapnako...:lol::lol::lol:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පුද්ගලිකව මට නං හැමවෙලේම හිතෙන්නේ නාගනන්ද කියන පුද්ගලයා කරන්නේ බොර දියේ මාළු බෑමක් කියල. ඔය කියන දේවල් ප්‍රයෝගිකව කරන්න හැකියාවක් තියෙනවද කියල ප්‍රශ්නයකුත් තියෙනවා.



    My gut feeling tells me that with this guy the society is gonna get into some more shit than what we already have. I have not voted for any party or any candidate for many number of years. This time its gonna be the same. The best way you can reject this system is by cancelling your vote so no mother fucking party or any of its members can have it (including people like Nagananda). Forget the party politics, fake personalities. Just stand up for the country. At the moment we have no body with a true heart to move this country forward in the right direction. All we have are selfish mother fucking son of a bitches who sucks every bit of life out of us.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    නාගානන්ද කියන්නේ කවුද කියන එක නෙමෙයි මිනිහා ගේන සිස්ටම් එක ගැන හෙයලා බලපං

    :lol:ane mehemath harak.