නාගානන්ද_හොරා

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    සදුන බය වෙලා වගේ නාගානන්දට.. UNP එකට වඩා නාගානන්ද චන්ද ගනී වගේ බයක් උබේ හිතට ආව නේද.. :D

    උබලගෙ ආණ්ඩුවෙන් අවුරුදු 4 ට කරපු වැඩකුත් නැති නිසා උබලට 2020 චන්දෙදිත් අනුන්ට මඩ ගහල චන්ද ගන්න එක තමයි කරන්න වෙන්නෙ.. :D
    :rofl:
     
    • Like
    Reactions: shadow1

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ai ban gotage chande kedene unta gahanne ubala den ubelata 2weniya weneth behe kiyela bayeda

    ගෝට දිනයි බමබුවක්:rofl:.උෟ ජන්දෙට කලින් හිරේ නොගියොත්(අනිවාර්යෙන් යවනවා:D) උෟට ගිය පාර මරා ගත්ත ජන්ද ටිකවත් ගන්න බැරි වෙනවා..මේ නාගා කියන ඵකා මරා ජනපති වරණෙට ඵවපු පිල්ලියක් අපේ ජන්ද අඩු කරන්න.ඵහෙම කරලා උන් බලන්නේ උන් දිනන්න.දැනටමත් මූට හොඳ ගාණක් උන් දීලා අැති..ඒක තමා මූ අපේ අාණ්ඩුවට වැඩියෙන් බණින්නේ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ගෝට දිනයි බමබුවක්:rofl:.උෟ ජන්දෙට කලින් හිරේ නොගියොත්(අනිවාර්යෙන් යවනවා:D) උෟට ගිය පාර මරා ගත්ත ජන්ද ටිකවත් ගන්න බැරි වෙනවා..මේ නාගා කියන ඵකා මරා ජනපති වරණෙට ඵවපු පිල්ලියක් අපේ ජන්ද අඩු කරන්න.ඵහෙම කරලා උන් බලන්නේ උන් දිනන්න.දැනටමත් මූට හොඳ ගාණක් උන් දීලා අැති..ඒක තමා මූ අපේ අාණ්ඩුවට වැඩියෙන් බණින්නේ.
    ඒ මනුස්සයා පෙන්නලා දුන්නේ උඹලගෙ ආණ්ඩුවේ වැරදි දූෂණ නැතිව බොරු හදලා නෙමෙයිනේ.අනික ආණ්ඩුව කරපු හොඳට වඩා වැරදි මෝඩ වැඩනෙ තියෙන්නේ.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    2. රේගුවේ හොර ඇල්ලුවම තෑගී දෙනවා රජයෙන්. ඒක දෙන්නේ හොර ඇල්ලීම තව දිරිමත් කරන්න. ඒ සම්බන්ධයෙන් වැඩිම තෑගී ප්‍රමානයක් රජයෙන් ලබාගත් තැනැත්තා තමයි වැඩිම හොර අල්ලා ඇති අවංකම නිලධාරියා.

    3. ප්‍රසිද්ධියට කෑදරකම - අනාගතයේ ජනාධිපතිවරණයකට හෝ වෙනත් චන්දයකට ඉල්ලන්නට හිතාගෙන ඉන්න පුද්ගලයෙක් ඔහු කරන හොඳ වැඩ සඳහා ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වීමේ කිසිම වරදක් මම නම් දකින්නේ නැහැ. ඔව් ඔහු ප්‍රසිද්ධියට, ජනප්‍රියතාවට කෑදර විය යුතුයි. හොඳ වැඩ කරලා.

    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගෝට දිනයි බමබුවක්:rofl:.උෟ ජන්දෙට කලින් හිරේ නොගියොත්(අනිවාර්යෙන් යවනවා:D) උෟට ගිය පාර මරා ගත්ත ජන්ද ටිකවත් ගන්න බැරි වෙනවා..මේ නාගා කියන ඵකා මරා ජනපති වරණෙට ඵවපු පිල්ලියක් අපේ ජන්ද අඩු කරන්න.ඵහෙම කරලා උන් බලන්නේ උන් දිනන්න.දැනටමත් මූට හොඳ ගාණක් උන් දීලා අැති..ඒක තමා මූ අපේ අාණ්ඩුවට වැඩියෙන් බණින්නේ.

    මුගේ කයිය විතරයි. දෑන් උබලගේ එවුන් ඈවිත් මහින්ද හොරා කිව්වොත් මිනිස්සු පන්න පන්න ගහන්නේ. ඈයි යකෝ අවුරුදු 4 ක් ආණ්ඩුව තිබ්බා තොපිට තිබ්බනේ වෑරදි කරපු එවුන්ට දඩුවම් දෙන්න. තොපි කලේ චන්දේ දීපු එවුන්ට පුx ඈරලා උන්ට පාරේ බෑහෑලා යන්න බෑරි කරපු එක.
     
    elephant.

    Banned
    Jun 19, 2011
    27
    3
    0
    සිරිසේනවත් සල්ලි වලට අරගෙන සාක්කුවේ දමා ගත්ත මරාට මේ වගේ නයෙක් සල්ලි වලට සාක්කුවේ දාගන්න එක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි.මුන් අන්තිමට පොහොට්‍ටුවට චන්දය දෙන්න කියල පනින්නත් පුලුවන්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිරිසේනවත් සල්ලි වලට අරගෙන සාක්කුවේ දමා ගත්ත මරාට මේ වගේ නයෙක් සල්ලි වලට සාක්කුවේ දාගන්න එක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි.මුන් අන්තිමට පොහොට්‍ටුවට චන්දය දෙන්න කියල පනින්නත් පුලුවන්

    :lol:
     
    :yes: