නාගා_ගෝඨාගේ බළල් අතක්ද

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    නාගා_ගෝඨාගේ බළල් අතක්ද

    මඩ ගහන ජෙප්පොන්ට නාගහනන්දගෙන් උත්තර.


     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටින් පිට ඉදගෙන පොර ටෝක් දෙන ඔය තට්ටය කාගෙ බලල් අතක්ද ??? :rolleyes::rolleyes:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ගෝඨා කොහොමත් ප්‍රෙසිඩෙන්ට් වෙන්න චාන්ස් එකක් නෑ.ගෝටා වගේ ජාත්‍යන්තරේ බලු වෙලා ඉන්න කැපිලා ඉන්න එකෙක් ජනාධිපති උනොත් රටම හාන්සියි.ඒ වගේම ඒ වගේ මිනීමරු පිස්සෙක්ට කවදාවත් ශ්‍රි ලංකා එකේ ඉන්න සීනියර් මොඩරේට් අය ඉඩක් දෙන්නේ නෑ.මේ අවස්ථාවෙ ආන්ඩු මාරුවක් ආවොත් රටම කබලෙන් ලිපට වැටෙනවා.ඒකත් 2015 මෛත්‍රීට චන්දේ දුන්න අය දන්නවා.මෛත්‍රීට 2015 චන්දේ දුන්නේ හරක් නෙවෙයි
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මුන් මහ මෝඩ මිනිස්සු , එක අතකින් ගූ ඇන් පී කාරයන්ට මොලයක් තියෙනවනම් අර &න්න රනිලට නායකය කියයිද...

    ඒකට අපුච්ච ඇරපු ඇරිල්ල කොහොමද:P