නාග මානික්‍ය...මෙය මිත්‍යාවක්ද? සත්‍යක්ද?

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka

ඔව් මචං. ඔහොම ගල් තියෙනවා තමයි. ඒත් මේ මං කියන එක වෙන එකක්..අනික මං ගාව තියෙන්නේ තද නිල් පාට එකක්..මැණික් අඳුරන්න බැරි කමක් නෑ මට. අනික ඒක මට ලැබුනේ ගොඩාක් කාලෙකට කලින්..ඒ දීපු කෙනා ඕවා ගැන ඒ කාලේ අහන්නවත් නොලැබෙන කාලෙක ලබාගත්තු දෙයක්. මට හොඳටම ෂුවර් මේ ඔයා කියන ජාතියේ glowing stone එකක් නෙමෙයි කියලා. ඔයාගේ කුතුහලය ගැන සංතෝසයි.:)
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නයෙක් දැක්කාම ඕක පොඩ්ඩක් බලන්න ඕනී බන් :(
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    You must spread some Reputation around before giving it to kaotic again.

    මේවා ලබාගන්නා ආකාරය හෝ මා ලබාගත් ආකාරය විමසා pm නොඑවන ලෙසත්‍ ය.

    :lol::lol::lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    You must spread some Reputation around before giving it to kaotic again.



    :lol::lol::lol:

    ඔව් බං වෙලාවකට මල වදයක් වෙනවා සමහර උන්. අලුතෙන් account හදාගෙන pm දානවා..උත්තර නොදුන්නාම original එකෙන් කුණුහරුප කියලා නම නොදා රෙප් කපලා යනවා:lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළ මචං..

    මං හිතන් හිටියෙ කතාවට කිව්වට ඔහොම ඒව නෑ කියල..අදයි දැනගත්තෙ....
    :)
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    නාග මාණික්‍ය ලබා ගන්න අන්දම පැහැදිලි කරන අයත් ඉන්නවා මැණිකක් ගන්නා හැටි ඇස් දෙකෙන්ම දැක්ක විදියට. :lol::P:rofl::D

    යාන්තම් කරුවල වැටෙනකොට තමයි නයා කියන සතා කෑම හොයාගෙන එළියට බහින්නේ. එයිනුත් නාග මාණික්‍යයක් තියෙන නයෙක් ඉන්නව නම් එයා ටිකක් කරුවල වෙන්න ඇරල තමයි එළියට එන්නේ.
    නයි කිව්වට හැම නයාටම නාග මාණික්‍යයක් නෑ. ඇත්තුන්ගෙන් ගජමුතු තියෙන ඇතුන් ගාණටත් වඩා මැණිකක් තිබෙන නයා දුර්ලභයි.
    හේන්වල පැල් රකින මිනිස්සු - දඩයමේ ගිහින් මැස්සක් ගහගෙන පැය ගණන් බලාගෙන ඉන්න මිනිස්සුන්ට මේ දේ සමහර වෙලාවට දකින්න ලැබිල තිබෙනවා.:shocked::shocked:
    ඇස් කඩල යන තරමට නිල්පාටට හුරු චූටි එළියක් කැලේ අස්සෙන් විහිදෙනකොට කවුද ඒ දිහා බලන්නේ නැත්තේ. එතකොට තමයි මේ නාග මාණික්‍යය දකින්න ලැබෙන්නේ. හරියට කොස් ඇටයක් විතර ඇති. ණයෙකුට නාග මාණික්‍යයක් තියෙනව කියන්නේ එයාට කරදරයක් නැතිව ආහාර හොයා ගන්න පුළුවන් දෙයක්.
    කරුවලේ ඒක වමාරල ඉන්නකොට ඒ එළියට කුඩා කෘමි සතුන් එතනට එනවා ගෙම්බෝ, හූනෝ, වගේ ඒ අවට ඉන්න තවත් කුඩා සත්තු ඇදිල එනවා. නයා ඒ එන සියලුම දෙනා අල්ලගෙන කාලා බඩ පිරුණාම නාග මාණික්‍ය ගිලදමල ආපසු යනවා.
    :eek::eek:
    මෙහෙම දෙයක් දැක්කාම අපේ අයත් මැණික ලබාගන්න යොදල තියෙන්නේ ලොකු උපක්‍රමයක්. පොඩි සද්දයක් ඇහුණත් ඇති, ආහාර ගනිමින් ඉන්න ගමන් වුණත් නයා එක පාරටම මැණික ගිලල අතුරුදන් වෙනවලු. ඒ වගේම මැණික ගිලල යන සතා මැරුවත් මැණික නෑ කියල තමයි මිනිස්සු අතර කතාවක් තියෙන්නේ.
    ඒ නිසා ඔවුන් මේ සඳහා යොදා ගන්නා ලොකුම ආයුධය තමයි අමු ගොම පුරවපු කූඩයක්. නයා මැණික වමාරමින් කෑම හොයන සීමාවේ උසක් හදාගෙන ඒ තුළට වෙලා ගොම කූඩයක් තියාගෙන බලන් ඉන්නවා නයා ඒ අසලට ඇවිත් මැණික වමාරලා කෑම හොයන්න ගන්නකම්.

    එක පාරටම මැණික උඩට ගොම කූඩය හලන්න ඕන. එතකොට පැත්ත පළාතම අඳුරු වෙනව. නයා ගොම ගොඩට පෙණය ගහනවා හත් පාරක්. ඒ හත්වැනි පාර අතරතුර මැණික මතු වුණොත් උෟ එය ගිලදමා අතුරුදන් වෙනවා. හත්වැනි පාරෙදි මතුවුණේ නැත්නම් නයා එතනම මැරෙනවා. ඊට පස්සේ තමයි බැහැල ගිහින් නාග මාණික්‍ය අරගන්නේ.:cool::cool:

    ඒ විදියට ගත්ත කෙනෙක් ගැන හරියට දැනගන්නට නැතත් නාග මාණික්‍ය ලබා ගන්නා අන්දම ගැන තොරතුරු සමාජගත වෙලා තියෙන්නේ ඒ විදියටයි.;)