නව බෞද්ධ ප්‍රජාව සහ නිරගමික ස්තාවරය
" මුලින්ම කියන්න ඕනේ මට ආගම ජාතිය බේරා ගැනීමට කිසිම කක පුසන රෝගයක් නැති බව සහ මෙච්චර කල් පැවතිලා තියෙන ආගම සහ ජාතිය පඩයක් ගියත් සෙලවෙනවානම් එක හරිම සමනළ ආගමක් හෝ ජාතියක් විය යුතුයයි යන්න."
දෙවනුවට කියන්න ඕනේ කැලණිය පන්සල මේ ගෙනියන්නේ දේශපාලනික ඩ්‍රාම එකක්. උන් දන්නවා මොන ලබ්බ පෙන්නුවත් වැදගෙන එන්න මි හරක් දායකයෝ සෙට් එකක් ඉන්නවා කියල. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය වගේ සරල ගොබ්බ තකතීරු බොරුවක් උනත් සමාජගත කරන්න පුළුවන් කියන එඩිතර හැගීම මිනිහෙක්ට එන්නේ ඒ මිනිහ රටේ බහුතර මෝඩ ප්‍රජාවට වඩා ලෙවල් එකක් ඉස්සරහින් ඉන්න කියන එක. අනික් පැත්ත ගත්තොත් රටේ මිනිසුන්ගේ සියලු ආගම් ගැන තියෙන දැනුමේ අඩුපාඩුව.
කිසිම දෙයක් තාර්කිකව හිතන්න පෙලබෙන්නේ බොහොම අතලොස්සයි, එහෙව් එවුනුත් එක සමාජයේ කතා කරාම නිකන්ම 'නිරා' ලේබල් එක ගහන් එලියට විසි වෙනවා.
ගෞතම බුදු ගත්තොත් පොර හැම දෙයක්ම ප්‍රහ්න කරපු එක්කෙනෙක්. ඒ මනුස්සය ප්‍රශ්න කරපු නිසා තමයි තමන්ට ඕන දර්ශනයක් හොයන ගියේ. අපි පාරේ යන මහල්ලෙක් හරි ලෙඩෙක් හරි දැක්කොත් කොච්චර දුරට ඕන ගැන හිතයි ද? මගේ අදහස නම් අවසානයට හිටිය බුදුන් පට්ටම මීටරයක්, අපේ ඉස්කෝල වලත් ඉන්නේ ලොවෙත් අකුරක් ලියන්නේ නැතුව පිස්සු නට නට ඉදල විභාගයට ලෙලි යන්න ලියන එඋන්, අන්න ඒ වගේ.
ඉතින් මේ මිනිහ කිසිම ආගමකට ඇලෙන්නේ නැතුව තමන්ගේ මහන්සියෙන් පරීක්ෂණ නිරීක්ෂණ කරලා කාලයක් ගිහින් තමන් විසින් ඉගෙන ගත්ත දේවල් වලින් දර්ශනයක් ඉදිරිපත් කරා, එකට කිව්වා නම මොකක්ද දන්නේ නැ දැන් කියන්නේ බුද්ධ ධර්මය කියල. සරල බදු දහම පටන් ගැන්ම ගැන මගේ අදහස ඕකයි. ඔය වගේ ධර්ශනයක් උදේ හවස වැඳ වැඳ කාලේ කන්නේ නැතුව පොඩ්ඩක් ඇතුලට ගිහින් බැලුවනම්, කැලණියේ වගේ ගොන් පාට් දැක්ක ගමන් හිතෙනවා මේ සෙල්ලම් පොල් පැලේ කන්න තමයි කියල.
එචර තාර්කිකව ගොඩ නගපු ධර්මය මේ වගේ තුකේ තුක් ඩ්‍රාම වලින් වාහන එක මුන්ව සිවුරු පිටින් පුක්ෂණය කරන්න ඕන ප්‍රශ්නයක් විදියට මම දකින්නේ.
ඔය එක රෙද්දක්වත් නැතුව කෙලින්ම කිව්වොත් ආගමක් තියෙනවනම් ඒ ගැන කියල ඉවරයි නම් එතැනින් එහාට ඒ ආගමේ update එන්න විදිහක් නැ. එක නිසා තමන්ට හිතෙන බුධුදහම නෙමෙයි හරි බුදහු දහම හදලාර තේරුම් ගන්න ඕනේ. මම මුලින්ම කියෙව්වේ බෞද්ධයාගේ අත්පොත කියන රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍රවර්ති, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් ලොයපු ටොප් බඩු පොතෙන්.
එක මෙතන දාන්නම්. ආගම ජාතිය බේරගන්න ඉස්සෙල්ල ඔය බේරගන්න යන ලබ්බ මොකක්ද කියල ඉගෙන ගෙන ඉන්න එක වටිනවා.
බෞද්ධයාගේ අත්පොත
ලොජික් එක තියන් කතා කරන එවුන්ට මාගේ හද පිරි මෙව්වා එක, එහෙම නැති එවූන්ටත් ඉතින් මෙව්වා එක.
If you can’t change the people around you, change the people around you
අකුරු වැරදි නම් ගැත්තාට අනුකම්පා කරනු මැනැවි.

Last edited: