නාච්චදූව_මුස්ලිම්_පල්ලියේ

නාච්චදූව_මුස්ලිම්_පල්ලියේ

නාච්චදූව මුස්ලිම් පල්ලියේ සාංඝික දානයක්


අනුරාධපුර, නාච්චාදූව මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ කාරක සභාව නාච්චාදූවේ පන්සල් දහයක වැඩ සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජුම්මා පල්ලියට වැඩම කර දහවල් දානය පිරිනැමීය.
පහළොස් දෙනෙකුගෙන් සමන්විත මොහොමඩ් ජුම්මා පල්ලියේ කාරක සභාවේ නියෝජිතයෝ අලුයම සිටම ඔවුන්ගේ අතින්ම දානය සකස් කිරීමෙන් අනතුරුව පෙරවරු එකොළහ පමණ වනවිට වියන් බැඳ මහා සංඝරත්නය ඉස්ලාම් බැතිමතුන් විසින්ම ජුම්මා පල්ලිය වෙත වැඩම කරවනු ලැබුහ.
ඉඹුල්මල්ගම සෝමානන්ද හිමියෝ බෞද්ධ ආගමික වතාවත් ද ෆයිරූස් මව්ලවිතුමා මුස්ලිම් ආගමික වතාවත් ද ඉටු කළහ.


5.jpgmmm.jpg


arr1.jpg


upull2.jpg


upul-3.jpg


upul.jpg




රජරට රත්නායක 2014-08-25 09:13:26
ඉතාම අගය කලයුතු කාලෝචිත ක්‍රියාවක්. මව්බිමේ ඒකීය භාවය වෙනුවෙන් ආගමික භේද පසෙකලා එක්සේසත් වීම අපි ඉහළින් අගය කරමු. (දිල්)
fb-icon ජයතිලක බණ්ඩාර 2014-08-25 10:00:08
මේ වගේ වැඩ හොදයි (දිල්)
මරික්කාර් 2014-08-25 11:04:23
මෙහෙම යමුකෝ එකමුතුව ඉදිරියට (දි්ල්)
ෂෙෆිල්ඩ් 2014-08-25 11:16:52
මොනතරම් අලංකාරද, මෙය හැමෝටම ආදර්ශයක් වේවා.(දිල්)
ඇසළ 2014-08-25 11:24:43
අගය කළයුතු ක්‍රියාවක්. (නි)
මහින්ද 2014-08-25 11:27:16
අපෙන් සුබ පැතුම්! (නි)
එරංග 2014-08-25 11:33:58
ඉතා යහපත් උසස් කාර්යයක් (නි)
අබේපාල 2014-08-25 11:34:19
මෙවැනි දේවල් දිගින් දිගටම අපිට දකින්න ලැබේවා! (නි)
අජිත් 2014-08-25 11:36:44
යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
ටිරාන් 2014-08-25 11:37:03
හැමදාම මෙහෙම නම් අපි ඔක්කොම සතුටින් (නි)
fb-icon නිශා 2014-08-25 11:43:20
ඇත්තටම කියන්න වචන නැහැ.කරනවා නම් ඔන්න වැඩ. ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
ග්‍රෙෂාන් 2014-08-25 11:41:37
අපි හැමදාම මේ වගේ එක පවුලේ සහෝදරයින් ලෙස ජීවත්වෙමු. මට ශ්‍රී ලාංකිකයෙක් විදිහට හරිම සතුටුයි (නි)
හරීන් 2014-08-25 11:42:10
මට බොහොම සතුටුයි (නි)
පියුමි 2014-08-25 11:45:33
අර බල සේනාව හොඳට ඇස ඇර බලනු (අ)
සාන්ත 2014-08-25 11:49:18
බලසේනාවට අහු උනානම් ඉවරයි (අ)
අසෝකා 2014-08-25 11:49:04
එකම රටක එකම ජාතියක් ආගම වෙනුවෙන් භේද බින්න නොවී එකමුතු වෙන එක කොච්චර ලස්සනද? මුතු වලින් වටිනාම මුතු එකමුතු කියනවා වගේම ඒ එකමුතු කම නැත්නම් කම්මුතු වෙනවලු! ඉතාමත් ආදර්ශමත් දෙයක්! මෙය සංවිධානය කළ අයටත් සහභාගී වූ අයටත් ඔවුන්ගේ මතු පරපුරටත් වසනාවක්ම වේවා!(අ)
රිකාස් 2014-08-25 11:53:58
ඔහොම යං. (අ)
සුජීව එදිරිසිංහ 2014-08-25 11:58:45
මේ වගේ එකමුතුව ඉන්න බැරිද . බලන්න කොච්චර හොදද (අ)
දිලන ශෂිංක 2014-08-25 12:03:06
අගය කල යුතු ක්‍රියාවක් හැබැයි හැම මුස්ලිම් එකම එක වගේ නැ (අ)
පෙරේරා 2014-08-25 12:19:37
මේ වගේ වැඩ වලට ඉරිසිය කරන අයත් ඉන්න පුළුවන් දැන් මේ දානයට වැඩම කරපු හාමුදුරු වරුන්ට අපහස කරන්නත් පුළුවන් (අ)
සුරංග 2014-08-25 12:21:17
ඔබ හැම දෙනාටම ගොඩක් පින්... නිදුක් නිරෝගී වෙන්න ඕන.සැම දෙනාම මේ පින්කමට ඇත හිත දුන්..(w)
උපසේන 2014-08-25 12:29:45
මෙය අනිත් පැත්තටත් සිදු වෙන්වා නම් තමි හොඳා. ඇයි පන්සලකින් මුස්ලිම් පල්ලියට දානයක් හරි ආධාරයක් හරි නොකරෙන්නේ? (අ)
ශාරද චන්දිත 2014-08-25 12:29:03
මෙය හැමෝටම ආදර්ශයක් වේවා (අ)
ප්‍රසන්න 2014-08-25 12:30:54
ඉතා අගයකළ යුතු ක්‍රියාවක් (අ)
ඉසුරන්දි 2014-08-25 12:32:50
රටේ සමගිය වෙනුවෙන් අපි කවුරුත් එකාමෙන් වැඩ කලයුතුයි (අ)
පිටබැද්දර ජයා 2014-08-25 12:37:20
චේතනාව අවන්කනම් හරිම අගෙයි ! (අ)
දයා 2014-08-25 12:43:56
කචල් නැතුව ඔන්න ඔහොම යමුකෝ. (අ)
බණ්ඩාර 2014-08-25 13:01:18
අන්න ඔහොම තමයි අපි ඉන්න ඕනේ (අ)
ලාල් 2014-08-25 13:30:33
මරික්කාර්,අපිව බෙදන්න හදන්නේ දේසපාලුවොයි,මුස්ළිම් අන්තවාදී ත්‍රස්ත සංවිධානයි.අපි සියළුදෙනා කල්පනාකාරිව කටයුතු කලොත් හැමදාම සමගිය තමයි. (අ)
බහනු 2014-08-25 13:37:07
දානය සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කල සැමට යහපතක්ම වේවා. ! (අ)
චමල් 2014-08-25 14:11:35
මේකේ අදහස් දාල තියෙන සහජීවන කට්ටිය දැක්කහම දුක හිතෙනවා. අමතක කරන්න එපා යෝජිත ඉස්ලාම් රජයට ලංකාවත් අයත් බව.(අ)
කෝලිත 2014-08-25 14:39:33
ඉතාමත් හොඳ ක්‍රියාවක් (නි)
නිලංග 2014-08-25 14:52:02
අගය කල යුතු ක්‍රියාවක් (අ)
fb-icon කමල් 2014-08-25 15:07:14
ආගමික සහජීවනයට හොඳ රුකුලක්. (අ)
ෂෙරිෆ් 2014-08-25 15:26:01
මේ ස්වර්ණමය මොහොත හැමදාම රැකගෙන අපි යමු ඉදිරියටම, (අ)
සත්‍යයා 2014-08-25 15:38:13
පින්තුර දැකල මේකට හොඳයි කියන උදවිය ගැන තමයි මට තියෙන බය. මීට ඉස්සරවෙලා මේ ගොල්ලන්ට කරන්න තියෙන්නේ බෞද්ධ සිද්ධස්ථාන බලෙන් අල්ලා ගෙන ඉන්න අහිංසකයින් කියා ගන්න මුස්ලිම් පවුල් ඒ තැන වලින් ඉවත් කරන්න උදව් කරන එක.(අ)
මහින්ද කැලිෆෝර්නිය 2014-08-25 15:40:56
ඉතාම හොඳ ක්‍රියාවක් !(අ)
ප්‍රනාන්දු 2014-08-25 16:50:43
මේවා තමයි සිදුවිය යුත්තේ (නි)
හේරත් 2014-08-25 17:06:01
මොනතරම් උතුම් කාර්යයක්ද? (නි)
මොහමඩ් 2014-08-25 17:46:16
හිතට ලොකු සතුටක් දැනෙන කතාවක් (නි)
සෙනරත් ආනන්ද මිලානෝ 2014-08-25 18:30:45
මේක බොහොම හොඳ දෙයක්. මේක සමගියට හොඳ ආදර්ශයක් හැටියට දකින්න බැරි මිනිසුන්ට අවශ්‍ය මොකක්ද? (නි)
fb-icon රන්දි 2014-08-25 18:39:45
බොහොම අගය කරනවා (නි)
සුහාර් 2014-08-25 21:40:26
අපි ඔක්කොම මේ විදියට හැමදාම සිටිමු. කොච්චර ලස්සනද? ලංකාව ඉතාම පුංචි රටක් (නි)
fb-icon කුෂාන් චාමර 2014-08-25 23:24:34
මොනතරම් හොඳ වැඩක්ද? ඒත් මේකෙත් ඇද කුද දකින මිනිස්සුත් ඉන්නවනේ? (නි)
නුවන් 2014-08-26 01:19:24
මෙහෙම තමයි වෙන්න ඕනෑ (නි)
ප්‍රදීප් 2014-08-26 06:48:29
දානය දුන් සැමට අල්ලාහ් දෙවියන්ගේ පිහිටත් තෙරුවන් සරණත් ලැබේවා(දිල්)
රුවාස් 2014-08-26 21:21:09
මමත් මුස්ලිම් ජාතිකයෙක්. මම ගොඩක් යාලුයි සිංහල අය සමඟ. මම ඔවුන්ට හරිම ආදරය දක්වනවා. (නි)
 
Last edited:
  • Like
Reactions: aggregate

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක තමයි වෙන්න ඕනේ. හැම ආගමකම මිනිස්සු සහෝදරත්වයෙන් ඉන්න ඕනේ බන් මේ පොඩි රටේ. නැතුව මේකේ Jihad කල්ලි පටන් අරන් සිංහල මිනිස්සු එලවන්න හදන එක නෙමෙයි.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇත්තටම හිතේ සතුටින් කරපු දෙයක් නං අගේ කරනවා
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මේක තමයි වෙන්න ඕනේ. හැම ආගමකම මිනිස්සු සහෝදරත්වයෙන් ඉන්න ඕනේ බන් මේ පොඩි රටේ. නැතුව මේකේ Jihad කල්ලි පටන් අරන් සිංහල මිනිස්සු එලවන්න හදන එක නෙමෙයි
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    බම්ප්
    ඇයි ඔකුං ඔය ඔලුවේ ආප්පයක් දාගෙන ඉන්නේ.ඒවා ගලවන්න ඕනේ හරිනම්:frown:
     

    aruna47

    Well-known member
  • අනේ හුකේ සහජිවනේ දර්ගාටවුන් එකේ සිද්දියෙන් පස්සේ නාච්චිදුවේ විතරක් නෙම ලංකාවේ හැම තැනම හර්තාල් තිබ්බා. කෝ හුට්ටෝ සහජිවනේ එතන? කඩ වැහුවේ පකටද? කොළඹ තොපි සක්කිලි උත්ගොෂ්නය කරන්න ආවේ ISIS පොන්නයන්ට උන් හොද උන්ද? සහජිවනේ අම්මගේ උට්ටේ සහජිවනේ. ඔව්ව කියපන් අඩු මාසෙන් ඉපදිච්ච සක්කිලි හැත්තට අපිට නම් ඔව්වා පෙන්නලා සහජීවන උකාරිස් දාන්න එපා. කැරි අවජාතක මුස්ලිම් හැත්ත :angry::angry::angry:

    තොපේ පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න ඕන
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලන්කාදීපේ කියවන උන් කොමෙන්ට් කරන්නේ පොන්නයෝ වගේනේ බන්.. මෙලෝ රහක් නෑ.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සන්ඝයෝ ටිකටත් තේරේයි තව ටික දවසකින් ඔය කාපු සහජීවන දානේ සිවුර පල්ලෙන් බේරෙන්න ගන්නකොට. හතර පෝයට සිල් ගත්තත් හම්බයා හම්බයාමයි.. දස කෑරියා. මෝඩ සින්හලු තවත් පුක දීපිය.
     
    අනේ හුකේ සහජිවනේ දර්ගාටවුන් එකේ සිද්දියෙන් පස්සේ නාච්චිදුවේ විතරක් නෙම ලංකාවේ හැම තැනම හර්තාල් තිබ්බා. කෝ හුට්ටෝ සහජිවනේ එතන? කඩ වැහුවේ පකටද? කොළඹ තොපි සක්කිලි උත්ගොෂ්නය කරන්න ආවේ ISIS පොන්නයන්ට උන් හොද උන්ද? සහජිවනේ අම්මගේ උට්ටේ සහජිවනේ. ඔව්ව කියපන් අඩු මාසෙන් ඉපදිච්ච සක්කිලි හැත්තට අපිට නම් ඔව්වා පෙන්නලා සහජීවන උකාරිස් දාන්න එපා. කැරි අවජාතක මුස්ලිම් හැත්ත :angry::angry::angry:

    තොපේ පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න ඕන

    උබ වගේ මෝඩයෝ එක්ක මේවා කතා කරලා වැඩක් නැහැ බන්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මමත් මුස්ලිම් ජාතිකයෙක්. මම ගොඩක් යාලුයි සිංහල අය සමඟ. මම ඔවුන්ට හරිම ආදරය දක්වනවා. (නි)

    hinaa giyaa mekata