නාච්චිමලෙ

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    OsiNgZN.jpg



    u36FWzf.jpg


    මචන් අපි සෙට් එක නාච්චිමලෙ නාන්න ගියා Bikes වලින්... බලපන් හොදයිද කියලා. පොඩි සැපක් ගත්තා ඉතින්... Comments තියෙනම් දාපන්


     
    Last edited:
    • Like
    Reactions: xxc and Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    sorry bro podi mistake ekak dan hari...

    එල් එල දැන් හරි..පට්ට වීඩියෝ එක.හැමදාම ඔහොම එකමුතුව හිටපල්ලා:).ජය.+4
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ela ela.. mage kamathima wadak thamai anik un travel karaddi kata aran eka balan inna eka.. thawa dapan..
     

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    එල එල කොල්ලෝ.. සුපිරි හොදේ... :cool::cool::cool::cool:
    නාච්චිමලේ ඉංගිරිය පැත්තේ නේද බන් තියෙන්නේ?
    උබලා කොහෙද? කොහෙන්ද ගමන පටන් ගත්තේ?
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    එල එල කොල්ලෝ.. සුපිරි හොදේ... :cool::cool::cool::cool:
    නාච්චිමලේ ඉංගිරිය පැත්තේ නේද බන් තියෙන්නේ?
    උබලා කොහෙද? කොහෙන්ද ගමන පටන් ගත්තේ?

    ela ela bro...apinam giye colombo vala idala machan