නාටක මාරයි! සාදය හමාරයි! 🧊🥶

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,903
    10,239
    113
    IOwA5954LJU.jpg
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඕක තනිකරම මාලිමා අාණ්ඩුවේ ගේමක් කියල මොළයක් තියෙන ඵකෙක්ට තේරෙනවා..අර ෆොටෝ ඔක්කොම කලින්ම ලෑස්ති කරන් ඉඳලා තියෙන්නේ..😅
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,641
    28,646
    113
    U guys still taking C news seriously? :rolleyes:
    මට පෙන්නේ තොරතුරු දීලත් ජනවාරි 27 අර 323 එක්ක බඩු පිටවෙච්ච එක වහගන්න නියම බඩු ටික හංගන්න වටේ පුරවපු talc stone ටික පෙන්නලා JVP ඩොබිල චූන් කරනවා. එකනේ සිරස ඩොබි channel එක මේවා දාන්නේ නැත්තේ. :lol:

    https://mawbima.lk/2025/09/08/මිද්දෙණියේදී-හමුවුණේ-විද/
    https://lankasara.com/si/පුවත්/අයිස්-හදන්න-කෙමිකල්-ගෙනා/

    EhYVll2.png


    https://www.sandintl.com/talc-lump/
    https://www.ariananews.af/afghanistan-resumes-export-of-talc-stone-from-nangarhar/
    Magnesium silicate (talc)
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113

    කන්ටේනරේ ගෙනා නානා කවුද ?​

    සුදු ලූණූ ගෙනාව ගෝතාගේ යාලු නානාද? අර බිලියන 16ක් බදු සහන දුන්නේ 🥴