🧊🧊දැන් අයිස් නාට්ටිය ඉවරද ??? 🧊🧊

monson

Well-known member
  • May 7, 2007
    25,688
    28,747
    113
    මාලිමා ජෙප්පගේ අයිස් කිලෝ 700 අහු උනාට පස්සේ එක යට ගියා :lol:

    7CRdEwx.jpeg

    QuwtFcS.jpeg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    උඹලා කතා වෙලාද බන් ත්‍රෙඩ් දාන්නෙ... මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මාම මුල් comments 3,4 Elakiri දාර බයියො කොහොම හරි comment දාගන්නවා. කොහොමද ඒ 😒

    Telepathy වගේ එකක්ද Bipathy කියලා 😞
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    උඹලා කතා වෙලාද බන් ත්‍රෙඩ් දාන්නෙ... මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මාම මුල් comments 3,4 Elakiri දාර බයියො කොහොම හරි comment දාගන්නවා. කොහොමද ඒ 😒

    Telepathy වගේ එකක්ද Bipathy කියලා 😞
    මේකයි බන් වෙන්නේ . දාර ජෙප්පෝ එනව title එක දැකල දොබෙන් යන්න දෙන්නම් කියලා හිතල . .
    ඇවිල්ල ත්‍රෙඩ් එකේ තියන ඒවා දැකල නොදැක්කා වගේ හැරිලා යනවා . .

    ඉතින් වැටෙන්නේ එහෙම නොවන උන්ගේ comment ටික
    :lol: 🤌
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මේකයි බන් වෙන්නේ . දාර ජෙප්පෝ එනව title එක දැකල දොබෙන් යන්න දෙන්නම් කියලා හිතල . .
    ඇවිල්ල ත්‍රෙඩ් එකේ තියන ඒවා දැකල නොදැක්කා වගේ හැරිලා යනවා . .

    ඉතින් වැටෙන්නේ එහෙම නොවන උන්ගේ comment ටික
    :lol: 🤌
    හ්ම්ම්ම් ඒකත් වෙන්න පුලුවන් 🐒
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    හ්ම්ම්ම් ඒකත් වෙන්න පුලුවන් 🐒
    වෙන්න පුලුවන් නෙවෙයි ඒක තමයි වෙන්නේ .
    උබ ලජ්ජා නැතුව ඇවිත් reply එකක් දැම්මට අනිත් උන් video එක බලල දුවනවා .
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    වෙන්න පුලුවන් නෙවෙයි ඒක තමයි වෙන්නේ .
    උබ ලජ්ජා නැතුව ඇවිත් reply එකක් දැම්මට අනිත් උන් video එක බලල දුවනවා .
    මම බිජ්ජකට ලැජ්ජ වෙන්නද 🤣🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔය අයිස් කතාව පටන් ගන්න කොටම අපි කිව්වා ඕක නාට්‍යක් කියලා😂

    කොහෙද අපිට ඕක තේරුණෙ නෑනෙ මචන්. උබල වගේ උන් ඉන්න ඕන අපිට ඕව කියල දෙන්න. 🙏🏼 රට ඉවරයි මචන් 😥
     
    • Haha
    Reactions: xengine

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    කොහෙද අපිට ඕක තේරුණෙ නෑනෙ මචන්. උබල වගේ උන් ඉන්න ඕන අපිට ඕව කියල දෙන්න. 🙏🏼 රට ඉවරයි මචන් 😥
    අහා බිත්තර බයියා😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,807
    167,463
    113
    එකමත් එක රටක
    කොහෙද අපිට ඕක තේරුණෙ නෑනෙ මචන්. උබල වගේ උන් ඉන්න ඕන අපිට ඕව කියල දෙන්න. 🙏🏼 රට ඉවරයි මචන් 😥
    ජිනීවා පැත්තේ මොකද වෙලා තියෙන්නේ බන් ??
    ජාත්‍යන්තර සම්බන්දතා රෙද්ද පල්ලෙන් බේරිලා කියලා ආරන්චියි :baffled:
     
    • Sad
    • Haha
    Reactions: shenat and Mr Bones

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    හ්ම්ම්ම් ඒකත් වෙන්න පුලුවන් 🐒
    මට නම් මුං මේ වැඩේ කරන්නෙ කීයක් හරි හොයාගන්න කියලා තේරුනාට පස්සෙ මේවට මුකුත් කියන්නෙ නෑ බලල යනවා. ඒක තමා මන් හිතන්නෙ කිරියෙ ඉන්න හුගක් අය කරන්නෙ. කිරිය බයියන්ගෙ පාරාදීසක් වගේ පෙවුනට, ඊලග පාර කාටද චන්දෙ දෙන්නෙ කියල දාන නූල් වල ලපයා තමා උඩින් ඉන්නෙ. නිකමට හිතල බලන්න ලපයගෙ ආණ්ඩුවෙ හොර වැඩක් / ගොං වැඩක් අහු උනොත් මේකෙ සතියක් සති දෙකක් විතර නූල් යනවා. වෙන උන් බැංකුවක් කැඩුවත් අපි නූල් අදින්න යනවා හුගක් අඩුයි. එහෙම කරන එකෙක්ට ඉන්නෙ තනි සෙබල @shenat විතරයි හුගක් වෙලාවට.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,912
    9,717
    113
    බයියෝ පච ලපයට චන්දේ දීලා දිනවලා දැන් නාට්‍ය බල බල ඉන්නවා..😂😂
     
    • Haha
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ජිනීවා පැත්තේ මොකද වෙලා තියෙන්නේ බන් ??
    ජාත්‍යන්තර සම්බන්දතා රෙද්ද පල්ලෙන් බේරිලා කියලා ආරන්චියි :baffled:

    ඒකනෙ කිව්වෙ මචෝ රට ඉවරයි. අපි රැවටුණා 😢😢
    අපිට හරි පාර පෙන්නල දීපන් 🙁