
එදිරිමුණි ස්ට්‍රැටජි එකේ ප්‍රතිලෝමය ඒකේ කෑලී බස්සලා ගවුම් අන්දනවා ගමේ කෑලී කියලා පෙන්නා.මූ කොටට අන්දලා කෑලී බස්සනවා පොශ් කියලා පෙන්නන්..kali bassala promote krnawa, sinhalun itn katai pakai aragena bln innwa, gon ktha dnnma ntuwa uda ynwa. ane huke![]()
නැ බන් ඉල්ලුමට සැපයුම, අර මල් සින්දු හැමදා trending වගේ 1 මිලියන් ගහනවා. ඒවා මිනිස්සු අහනවා බලනවා. මිනිස්සු බලහන්න අහන්න කැමති දේ - ඉතින් ඒක ව්‍යාපාරයක් - නාට්ටිකාරයින්ට සින්දු කාරයින්ට බැනලා කියලා වැඩක් නෑ. ඉල්ලුම සැපයුම දිලා තියෙන්නේ.Dewani inima another version. Waste of time