නාඩගංකාරයෝ අලුත් කෑල්ල - ටීනක්කි

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,047
    8,883
    113
    Cenon
    cenon.com
    Duneesha Piumi

    71657317_733221700529619_7909925665703460864_n.jpg
     

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    Mam nam eka kotasakwath balala nehe. FB eke videos nam balala thiyei. matanam set nehe ban. Social media waling kathawa up kara. minissu godak ahu una. Kettu usa dial ekak innawa katata ena ewa kiyawa kiyawa ragapaana. matanam penna be. Lankawe gobbayontama hodai ithin mewa.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,625
    22,773
    113
    අම්බකිස්ස
    kali bassala promote krnawa, sinhalun itn katai pakai aragena bln innwa, gon ktha dnnma ntuwa uda ynwa. ane huke :baffled:
    එදිරිමුණි ස්ට්‍රැටජි එකේ ප්‍රතිලෝමය ඒකේ කෑලී බස්සලා ගවුම් අන්දනවා ගමේ කෑලී කියලා පෙන්නා.මූ කොටට අන්දලා කෑලී බස්සනවා පොශ් කියලා පෙන්නන්..
     
    • Haha
    Reactions: Ragna_SL

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    Dewani inima another version. Waste of time
    නැ බන් ඉල්ලුමට සැපයුම, අර මල් සින්දු හැමදා trending වගේ 1 මිලියන් ගහනවා. ඒවා මිනිස්සු අහනවා බලනවා. මිනිස්සු බලහන්න අහන්න කැමති දේ - ඉතින් ඒක ව්‍යාපාරයක් - නාට්ටිකාරයින්ට සින්දු කාරයින්ට බැනලා කියලා වැඩක් නෑ. ඉල්ලුම සැපයුම දිලා තියෙන්නේ.

    ලංකාවේ මිනිස්සුන්ට රැට නින්ද ගියා ඇති ජාතියක් බන්.
     
    • Like
    Reactions: kamalboost