නාඩගම්කාරයො බලන්නෙ ගොබ්බයො රැලක්ද?🤦

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕකේ ඉන්න ෆෑන් බේස් එක නම් සෑහෙන්න සැර වැඩියි. කමෙන්ට්ස් දැක්කම තේරෙනවා. අනික් මේ නාට්‍යයට මෙච්චරටම උඩ දාන්න තරම් දෙයක් නෑ. කතාවක් වගේ බලාගෙන ගියා එච්චරයි. ඒක ගැන මම කලිනුත් කියල ඇති. ඒ නිසා මුලින්ම කියන්න ඕන මම ඇඩික්ටඩ් ෆෑන් කෙනෙක් නොවෙමි

    ඒ වුනාට උබල වගේ උන් තමා ඔක්කොටම කලින් ගොබ්බයෝ. මාත් මේක දැකල හොයල බැලුව. ඌ කියන්නේ ඒ කතාවේ අනුව අරූට මර්ණ තර්ජන එල්ලකරන වගේ සීන් වලට හිතන්න එපා. මේක කතාවක් කියල. නැතුව ඇත්තටම එහෙම කරපු ලබ්බක් නෙමේ.

    උබල වගේ උන් තමා සිරාවටම ගොබ්බයෝ. කොහේ හරි දකිනවා කෑල්ලක් ඒක උස්සගෙන ෂෙයාර් කරනවා. අබිලින් මාමා වගේ ඔෆිස් වලත් පච කියවනව ඊට පස්සේ :lol::lol::lol:

    අනික ඕක මහා ලොකුවට මේ වගේ රටකටනේ අපි ඉන්නේ වගේ හැමිලිලා රැඩිකල් වෙන්න තරම් දෙයක් නෑ
    https://www.tvfestival.com/en/news/...ived-death-threats-because-of-their-roles/256

    මේක බලපං. උබට ඔච්චර ඇනලයිස් කරන්න ඕන නම් ඔය වගේ ඒව සර්ච් කරපං. ලෝකේ දියුනු කියන රටවල් වලත් වෙලා තියෙනවා. ඒක ඉතින් රටේ වැරැද්ද නෙමේ.

    ලංකාවේ ගොඩක්ම ගොබ්බයෝ තමයි. පොඩි දේවල් ටිකක් දැනගෙන තමන් තමයි පොර කියල හිතන ගොබ්බයෝ රැල :lol::lol::lol::lol:

    wena arrears ekak cover karnawa wage :lol: ela ela..i can't remember where i offended you..sorry :rofl:
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ලංකාවෙ එක එපියක්වත් මග අරින්නෙ නැතුව බලපු එකම කතාව කූඹියො විතරයි බන්.අනිත් ඒවානම් ගූ ගොඩවල්.
     
    • Like
    Reactions: kolavari

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මෙහෙමයි මචං මන් ඔය නාට්ටිය ගැන දැනගත්තෙත් සුපුරුදු පරිදි මෙ එළකිරියෙන් .
    මන් කීප වතාවක්ම කියලා ඇති මන් ටි වී බලන්නෙම නැහැ කියලා .
    ලංකාවෙ දෙවල් ගැන ටිකක් අප්ඩේට් වෙන්නෙ කිරියෙන් .

    එත් ඔය සීන් එක ගත්තොත් අද ඊයෙ නෙමෙ .
    මට මතකයි අර බොඳ මීදුම් නාට්ටියෙද මන්දා ගයාන් වික්‍රමතිලක කියනා බුවාටත් (චතුරිකා පීරිස්ගෙ වත්මන් සැමියා )කවුදො එවුන් ටිකක් ගහන්න ගිහින් නුවර එළිය පැත්තෙ
    ඒ චරිතෙ නිසා .

    ඉතිං මිනිස්සු සිරා ගන්නවා.
    ඔව්වා සාමාන්‍ය දෙවල් .

    ඉතිං එක එක මිනිස්සුන්ගෙ අධ්‍යාපන මට්ටම බුද්ධි මට්ටම අනුව ගොඩක් දේවල් වලට මිනිස්සු රිඇක්ට් කරන විදිය වෙනස්.
    ඔව්වා වැඩිය හිතට ගන්න එපා .

    අපෙ රටවල් වල විතරක් නෙමෙ පිට රටවල් වලත් තියෙනවා ඔය සීන් .
     
    mama danne naa bn...man balanne naa oya magul :lol:

    me video eka dakala, me yaka kiyana widiha dakala hinaa giya nisa share kare elakiri eke lol

    ashikiland :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මම දවස් කිහිපයක් උඩින් පල්ලෙන් බැලුවා මෙච්චර කියන නිසා මට තියන ලොකුම ගැටලුව මෙච්චරයි

    21 වෙනි සියවසේ ඉන්න කෙල්ලෝන්ට හැමදාම නැ‍ටුම් මේ විදියට පුහුණු වෙවි ඉන්න වෙලාවක් තියනවද ? දන්නෙ නැති නිසා අහන්නෙ,එතනම තාත්වික බව නැති වෙනවා.අනික ඔච්චර මොනවද ඔකේ පුහුණු වෙන්න තියෙන්නෙ ?
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මේ වගේ Basic drama එකක් trending යනවා කියන්නේ රටම හරක් පට්ටියක් 🐂🐃🐄
     
    • Like
    Reactions: kolavari

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    මේක මාකටින් පාරක් කියලත් හිතේනවා.. ඇත්තටම මෙහෙම වෙලාද?
     
    • Like
    Reactions: Ryan08 and kolavari

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මම දවස් කිහිපයක් උඩින් පල්ලෙන් බැලුවා මෙච්චර කියන නිසා මට තියන ලොකුම ගැටලුව මෙච්චරයි

    21 වෙනි සියවසේ ඉන්න කෙල්ලෝන්ට හැමදාම නැ‍ටුම් මේ විදියට පුහුණු වෙවි ඉන්න වෙලාවක් තියනවද ? දන්නෙ නැති නිසා අහන්නෙ,එතනම තාත්වික බව නැති වෙනවා.අනික ඔච්චර මොනවද ඔකේ පුහුණු වෙන්න තියෙන්නෙ ?
    ඒ නාට්ටිය පුරුදු වෙනවා පුරුදු වෙනවා ඉවරයක් නෑ. ඒ කාලෙම පටන් ගත්ත ලොකු budget වල bollywood Hollywood movies පවා දැන් release කරලා ඇති.
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඒ නාට්ටිය පුරුදු වෙනවා පුරුදු වෙනවා ඉවරයක් නෑ. ඒ කාලෙම පටන් ගත්ත ලොකු budget වල bollywood Hollywood movies පවා දැන් release කරලා ඇති.
    සතියෙන් ඉවර කරන්න පුලුවන් නාට්‍ය මේ දික් කර කර පෙන්වන්නෙ,මොකද ඔකේ කතාවක් නැ නේ,අඩුමගානේ කතාවක් තියනවා නම් කමක් නැ...
     
    • Like
    Reactions: stasia

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකාවේ මිනිස්සු ඔච්චර මෝඩ නැහැ. මුන් මේ ටෙලියට තව ප්‍රසිද්ධියක් ගන්න කරන උත්සහයක්. මේ කතාව මෙලෝ වැඩක් නැහැ. ගොන් ආතල් විතරයි. වෙසක් නාට්‍යක් පෙන්වනවා කියනවා. එක රබර් වගේ ඇදෙනවා.
     
    • Like
    Reactions: Gayan7774

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Dog Lol GIF
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    මේ වගේ Basic drama එකක් trending යනවා කියන්නේ රටම හරක් පට්ටියක් 🐂🐃🐄
    Mata hithenne bn lankawe minissunta complex/suspense drama wedak na. Minissu thelila inne hodata day today wena dewal walin. TV eke drama ekak balala expect karanne hitha nidahas karaganna. Eka nisa me wage basic drama ekaka weraddak dakinna be.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔකේ අර කෙල්ලගේ පුප හින්දා තමයි හුගක් එවුන් බලන්නේ