gal yugaye inne un thamaOnline කිව්වාම උන් හිතන්නෙ sex කියලා. මෝඩ රජයේ සේවකයෝ.![]()
un thamai vadiyenma paga gahanneoya kathawa samaja yatharthaya penwana ekak.... hema gamakama oya wage dewal ne wenne... rajaye ayathanakin nam itin " puluwan nam wedak kara ganing " kiyala ne moto eka tiyenne ..
ara hamuduruwangen upadiya epa kiyala kiyapu un weda karana heti balaganna one nam real spot eka government office eka thama.
------ Post added on Dec 30, 2021 at 3:24 PM
සරා පාර රැකගෙන ඉඳලා AG Office එකේ එකෙක්ට ගහපු දවසට තමයි මරු. ඇත්තටම උන්ට ගැහුවා වගේම දැනෙයිමම දැක්කා බුකියෙ සංවර්ධන නිලධාරීන්ගෙ ගෲප් එකක දාල තිබ්බා දිගින් දිගටම මෙහෙම උන්ට අපහාස කරොත් නාට්‍යට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන ස්ට්‍රයික් එකක් කරනවා කියලාකරොත් මරු හැබැයි.මොකද උන් ස්ට්‍රයික් කරා කියලා බල්ලෙක්ටවත් ගානක් නෑනෙ මොකද හිටියයි කියලත් කරන බම්බුවක් නෑනෙ
තනියම ස්ට්‍රයික් කරලා කිචවෙලා යන්න වෙන්නෙ
![]()
------ Post added on Dec 30, 2021 at 3:27 PM
ඔය වගේ තැන් වල අවංකව වැඩ කරන එකාට කැපිල්ල දානව කොචොක් කරනවා අනිත් උන්. පස්සේ අර හරියට වැඩ කරන එකත් උන්ගේ ගොඩටම වැටෙනවාමමත් රජයේ සේවයේ කන්ට්‍රැක්ට් අයිටී ඩිවලොප්මන්ට් හිටියා. ඒතනදි මට ස්ථීර සේවයේ හිටපු ඒකෙක් කිව්වා.
මල්ලී. මේ වැඩේට පැයක් යනවනම් පැය 2 ක් අරන් කරන්න කිව්වා. ඒතකොට තමයි අපේ අගේ වැඩි වෙන්නේ..
ඉක්මනට දුන්නම කිසිම ගතියක් නැහැ කිව්වා...මම ඒ් කිසිදෙයක් ඇහුවේ නැතුව මට පුලුවන් උපරිමය කලා.
අපි වැඩ කරනකොට , ස්තිර සේවයේ ඉන්න මිස් කෙනෙක් , කරන්නේ උදේම ඇවිත් පීඩී ඒෆ් නවකතාවක් කියවන ඒක.
මට ඒ්ක තාම මතකයි. ඒයාලා ගේ ඇගවල් මැරිලා. කම්මැලි කමින්ම. හවස 03.50 වෙද්දී .කට්ටිය ඇගිල්ල තියන්න පෝලිමක.
කන්ට්‍රැක්ට් හිටියට අපේ සමහරුත් ඒහෙම කලා. ඒ්හෙම ඒවුන්ට කවදාවත් හරි ගියේ නැහැ. මම දන්න තරමින්.
අවංකව වැඩ කරන මිනිස්සුත් ඔය අතර ඉන්නවා. හැමෝම ඒහෙමත් නැහැ.
------ Post added on Dec 30, 2021 at 3:30 PM
එහෙම හරි කමක් නෑ ඔය වගේ එව්ව පෙන්නන්න ඕනේ. මෙලෝ රහක් නැති ලව් සීන් එකක් ඇදගෙන යනවාට වඩා ඔය වගේ සීන් එකක් ඇදගෙන යන එක හොඳයිමේ වගේ රස්තියාදු වෙන සීන් මෙගා නාට්ටි වල පෙන්නන්නේ episode එක පුලුවන් තරම් ඇදගන්න බන්. දවසම උන් එක තැන ඉන්නව පෙන්නන පුලුවන් . තව දවසක් ඒ වැඩේට යනවා පෙන්නන සීන් එකක් තියනව.
තව මම දැකල තියනව ඔය වගේ නාට්ටි වල පාරේ මේ කෙලවරේ එකෙක් ඉන්නව (camera එක එතන ) ඈතම කෙලවරින් එකෙක් මතු වෙන. ඌ පාර දිගේ තත් 30ක් විතර ඇවිදන් එනකන් පෙන්නනවා. එතනම කොච්චර වෙලාද.![]()
------ Post added on Dec 30, 2021 at 3:33 PM
Yes true there should be a performance based promotion and salary system and a penalizing system. ehema kaloth un bumi thel gahapu garandi vage veiIf they start giving SLAs and penalizing all these lazy assholes you can easily ramp up this service. But many will not like it. All SL ponnayas want to do nothing and earn millions.
------ Post added on Dec 30, 2021 at 3:38 PM
ads enneth a air time ekata thiyena illuma nisaඌ ළගට ආවට පස්සේ ඇඩ් පටන්ගන්නවා විනාඩි 10ක් විතර ඇඩ්
------ Post added on Dec 30, 2021 at 3:39 PM
ඔව්වා මොනවාද නර්ස්ලාට උපාධිය දෙනවටයි පඩි වැඩි වෙනවාටයි දොස්තරලා කැමති නෑනේසංවර්ධන නිලධාරීන්ට සමහර රජයේ නිලධාරින් පවා කැමති නෑ..
------ Post added on Dec 30, 2021 at 3:42 PM

