නාඩගම්කාරයෝ සරා AG Office එකට ගිහින්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Online කිව්වාම උන් හිතන්නෙ sex කියලා. මෝඩ රජයේ සේවකයෝ. 😂
    gal yugaye inne un thama

    oya kathawa samaja yatharthaya penwana ekak.... hema gamakama oya wage dewal ne wenne... rajaye ayathanakin nam itin " puluwan nam wedak kara ganing " kiyala ne moto eka tiyenne ..

    ara hamuduruwangen upadiya epa kiyala kiyapu un weda karana heti balaganna one nam real spot eka government office eka thama.
    un thamai vadiyenma paga gahanne
    ------ Post added on Dec 30, 2021 at 3:24 PM

    මම දැක්කා බුකියෙ සංවර්ධන නිලධාරීන්ගෙ ගෲප් එකක දාල තිබ්බා දිගින් දිගටම මෙහෙම උන්ට අපහාස කරොත් නාට්‍යට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන ස්ට්‍රයික් එකක් කරනවා කියලා 😂😂 කරොත් මරු හැබැයි.මොකද උන් ස්ට්‍රයික් කරා කියලා බල්ලෙක්ටවත් ගානක් නෑනෙ මොකද හිටියයි කියලත් කරන බම්බුවක් නෑනෙ 😂 තනියම ස්ට්‍රයික් කරලා කිචවෙලා යන්න වෙන්නෙ 😂
    සරා පාර රැකගෙන ඉඳලා AG Office එකේ එකෙක්ට ගහපු දවසට තමයි මරු. ඇත්තටම උන්ට ගැහුවා වගේම දැනෙයි
    ------ Post added on Dec 30, 2021 at 3:27 PM

    මමත් රජයේ සේවයේ කන්ට්‍රැක්ට් අයිටී ඩිවලොප්මන්ට් හිටියා. ඒතනදි මට ස්ථීර සේවයේ හිටපු ඒකෙක් කිව්වා.

    මල්ලී. මේ වැඩේට පැයක් යනවනම් පැය 2 ක් අරන් කරන්න කිව්වා. ඒතකොට තමයි අපේ අගේ වැඩි වෙන්නේ..
    ඉක්මනට දුන්නම කිසිම ගතියක් නැහැ කිව්වා...මම ඒ් කිසිදෙයක් ඇහුවේ නැතුව මට පුලුවන් උපරිමය කලා.

    අපි වැඩ කරනකොට , ස්තිර සේවයේ ඉන්න මිස් කෙනෙක් , කරන්නේ උදේම ඇවිත් පීඩී ඒෆ් නවකතාවක් කියවන ඒක.
    මට ඒ්ක තාම මතකයි. ඒයාලා ගේ ඇගවල් මැරිලා. කම්මැලි කමින්ම. හවස 03.50 වෙද්දී .කට්ටිය ඇගිල්ල තියන්න පෝලිමක.

    කන්ට්‍රැක්ට් හිටියට අපේ සමහරුත් ඒහෙම කලා. ඒ්හෙම ඒවුන්ට කවදාවත් හරි ගියේ නැහැ. මම දන්න තරමින්.

    අවංකව වැඩ කරන මිනිස්සුත් ඔය අතර ඉන්නවා. හැමෝම ඒහෙමත් නැහැ.
    ඔය වගේ තැන් වල අවංකව වැඩ කරන එකාට කැපිල්ල දානව කොචොක් කරනවා අනිත් උන්. පස්සේ අර හරියට වැඩ කරන එකත් උන්ගේ ගොඩටම වැටෙනවා
    ------ Post added on Dec 30, 2021 at 3:30 PM

    මේ වගේ රස්තියාදු වෙන සීන් මෙගා නාට්ටි වල පෙන්නන්නේ episode එක පුලුවන් තරම් ඇදගන්න බන්. දවසම උන් එක තැන ඉන්නව පෙන්නන පුලුවන් . තව දවසක් ඒ වැඩේට යනවා පෙන්නන සීන් එකක් තියනව.
    තව මම දැකල තියනව ඔය වගේ නාට්ටි වල පාරේ මේ කෙලවරේ එකෙක් ඉන්නව (camera එක එතන ) ඈතම කෙලවරින් එකෙක් මතු වෙන. ඌ පාර දිගේ තත් 30ක් විතර ඇවිදන් එනකන් පෙන්නනවා. එතනම කොච්චර වෙලාද. 🤭
    එහෙම හරි කමක් නෑ ඔය වගේ එව්ව පෙන්නන්න ඕනේ. මෙලෝ රහක් නැති ලව් සීන් එකක් ඇදගෙන යනවාට වඩා ඔය වගේ සීන් එකක් ඇදගෙන යන එක හොඳයි
    ------ Post added on Dec 30, 2021 at 3:33 PM

    If they start giving SLAs and penalizing all these lazy assholes you can easily ramp up this service. But many will not like it. All SL ponnayas want to do nothing and earn millions.
    Yes true there should be a performance based promotion and salary system and a penalizing system. ehema kaloth un bumi thel gahapu garandi vage vei
    ------ Post added on Dec 30, 2021 at 3:38 PM

    ඌ ළගට ආවට පස්සේ ඇඩ් පටන්ගන්නවා විනාඩි 10ක්‌ විතර ඇඩ්
    ads enneth a air time ekata thiyena illuma nisa
    ------ Post added on Dec 30, 2021 at 3:39 PM

    සංවර්ධන නිලධාරීන්ට සමහර රජයේ නිලධාරින් පවා කැමති නෑ..
    ඔව්වා මොනවාද නර්ස්ලාට උපාධිය දෙනවටයි පඩි වැඩි වෙනවාටයි දොස්තරලා කැමති නෑනේ
    ------ Post added on Dec 30, 2021 at 3:42 PM
     
    • Like
    Reactions: dilann

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මට පේනම බැරි එකෙක් කලින් හිටපු ග්‍රාම සේවක. අන්තිමට බැරිම තැන ප්‍රාදේශීය ලේකම් හම්බ වෙන්න ගියා. එක පාරයි කෝල් කරේ මෙන්න මේ යකා එතන. අනේ මල්ලි ඒ ගොල්ලොන්ට මුකුත් කියන්න එපාලූ මාත් එක්ක තරහලු. වැන්දෙ නැතිඑක විතරයි.
    පස්සෙම මූම ෆොර්‍ර්ම් එක පුරව්ලා ඔක්කොම කරලා දුන්නා.

    අපි උනත් මුන්ට වැදගෙන ඉන්න ගියොත් කරේ නගිනවා. නිකමට හරි කම්ප්ලේන් කරපන්. ඕකුන්ට උසස්වීම් ගන්න කොට උනත් එහෙම කම්ප්ලේන් තිබුනොත් කේස්.
     
    • Like
    Reactions: pasansnoop
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    මම දැක්කා බුකියෙ සංවර්ධන නිලධාරීන්ගෙ ගෲප් එකක දාල තිබ්බා දිගින් දිගටම මෙහෙම උන්ට අපහාස කරොත් නාට්‍යට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන ස්ට්‍රයික් එකක් කරනවා කියලා 😂😂 කරොත් මරු හැබැයි.මොකද උන් ස්ට්‍රයික් කරා කියලා බල්ලෙක්ටවත් ගානක් නෑනෙ මොකද හිටියයි කියලත් කරන බම්බුවක් නෑනෙ 😂 තනියම ස්ට්‍රයික් කරලා කිචවෙලා යන්න වෙන්නෙ 😂
    Ado ekath sirawata neh :rofl:

    Samurdhi hadana, oya wage podi minisssunta ona wisheshama dewal kipayak arenna mun onema ne wage :rofl:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලංකාවේ ආණ්ඩුවේ එවුන් ඔන්න ඔහොම තමයි

    හැම චන්දෙකින්ම කට්ටිය ඇතුලට ගන්නවා

    වැඩක් කරන එවුන් ඉන්නේ 50%, ඉතුරු ඔක්කොම නිකන් පඩි නිකන් විශ්‍රාම වැටුප්

    හැම ගමකටම නිලධාරියෙක් ඉන්නවනම්, එක දවසකට ගොවි හරි වෙනත් වියාපාර කරන අය 5ක් හම්බවෙන්න පුලුවන්නම්, මාසෙට 100ක් විතර කවර් වෙනවා. යකෝ මෙහෙම තියෙද්දී කොහොමද ගම චෝර වෙන්නේ?
    මුන් එකෙක්වත් වැඩ නැහැ. හොර යක්කු.

    ආණ්ඩුවේ කන්තෝරුවල වැඩට එනවා 8 විතර, ඇවිත් 9 වෙනකල් වල්පල්, 9 ට වැඩ පටන් අරණ 10ට තේ, 11 ට විතර අයෙත් ඇවිත් 12 වෙනකල් ඉඳල ඔන්න කන්න යනවා. 1.30 වෙනකල් ඔන්න එතන. අයෙත් ඇවිත් පැයක් වැඩ. අයෙත් තේ වෙලාව, අයෙත් පැයක් වැඩ. එකත් ඉතින් බැග් එක කටේ තියන්. ඔන්න ඊට පස්සේ ගෙදර දුවනවා.
    මුන් එකෙක්ට හරි ලෙඩක් දැම්මොත් අර සංගමේ, කියාගෙන ඇවිත් වර්ජනේ.
    රැඩිකල්, ජෙප්පෝ තමයි වදිපුඅරම සංගම් මෙහෙයවන්නේ.
    මුන් ටික මැකුවේ නැත්නම් කපේට ලංකාව හදන්න බැහැ
     
    අනෙක මුන්ට ඔෆිස් එන්න ඕනේ එක දවසයි. ඉතුරු දවස් ටිකේ ෆීල්ඩ් එකේ කියලා මුන්ගෙ පුද්ගලික වැඩ.
     
    • Like
    Reactions: geeko

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    කෝ එදා මාත් එක්ක රාජය සේවය ගැන කියවන්න ඇවිත් ඇරගන්න ආව පොන්නයා.පින් පඩි කාරයොනේ කොහොමත් ඕකුන්.අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්ම වාහන අරන්,තෙල් ගහන්,පඩියි,දීමනයි,කොමිස් කුට්ටියි,පින් පඩියයි හරියට වැඩක් කරන්නේ නැති හැත්ත.ඒ මදිවට බැලුවොත් strike.මහ ලොකුවට රාජය සේවය තියෙන්නේ මිනිස්සුන්ට සේවය කරන්න කියලා.ඒ වුනාට මුන් කරන්නේ පිනට කන එක.
     
    Last edited:
    • Like
    Reactions: geeko

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපරදේ උංට පොල් ලෙලිත් නෑ ,පොල් ලෙලි මැඩමුත් නෑ
     
    • Like
    Reactions: geeko

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    සංවර්ධන නිලධාරීන් ඇත්තටම සංවර්ධනය කලානම් දැන් ලංකාව.
    future.jpg
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ow ban matath lajjai ag ofz ekaka weda karana eka genath mewa dakinakota..
    mewa sira siddi itin..
    oya field officersla hoyanna cid eken danna wenawa :P
    godak dawasata 8.30ta finger thiyala 9.30n passe out eka dala yanawa field yanawa kiyala (danno danithi)
    mase anthimata lassanata field giyapu ewage claim tikath gannawa ශ්‍රී ලංකාව purawala :P

    habai mekath kiyanna ona.. 2005ta kalin gaththa development officer batch wala inna aya godak weda karanawa..
    dan aluthenma apu set ekatath hodata weda puluwan.. eth eyala monawata dawida danne na..
    anduwen denaganna ona ganna minissungen hariyata weda ganna
     
    • Sad
    Reactions: geeko

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    sanwardana niladhari kiyala neda ara lagadi set ekak ayeth gaththe? 50k wage mathaka.
    aththata unge rajakariya mokakdda?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මට පේනම බැරි එකෙක් කලින් හිටපු ග්‍රාම සේවක. අන්තිමට බැරිම තැන ප්‍රාදේශීය ලේකම් හම්බ වෙන්න ගියා. එක පාරයි කෝල් කරේ මෙන්න මේ යකා එතන. අනේ මල්ලි ඒ ගොල්ලොන්ට මුකුත් කියන්න එපාලූ මාත් එක්ක තරහලු. වැන්දෙ නැතිඑක විතරයි.
    පස්සෙම මූම ෆොර්‍ර්ම් එක පුරව්ලා ඔක්කොම කරලා දුන්නා.

    අපි උනත් මුන්ට වැදගෙන ඉන්න ගියොත් කරේ නගිනවා. නිකමට හරි කම්ප්ලේන් කරපන්. ඕකුන්ට උසස්වීම් ගන්න කොට උනත් එහෙම කම්ප්ලේන් තිබුනොත් කේස්.
    ග්‍රමසේවකයා එක්ක ප්‍රාදේශීය ලේකම් තරහ හින්ද එහෙම වුනේ. ගොඩක් වෙලාවට උඩ ඉන්න එකත් අරූ එක්ක ෆිට් නම් ඔහොම වෙන්නේ නෑ බන්. උන් කම්ප්ලේන් කියන ඒවා ගනන් ගන්නෙත් නෑ එහෙම වුනාම. ඔන්ලයින් හරහා ඉහළටම පැමිණිල්ල දාන්න පුලුවන්නම් අන්න හරි. ඒකයි ඔය රජයේ නිළධාරීන්ව අවුරුද්දෙන් අවුරුද්ද මාරු කරන්න ඕනේ නැත්තන් උන් උන් ෆිට් වෙලා එකට අයිස් ගහන්න පටන් ගන්නවා. විශේෂයෙන් ඔය පොලීසියේ ඉන්න උන්ගේ පොලිස් ස්ථාන අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරන්න ඕනේ. එතකොට උන්ට පගා ගහන්න client base එක හදාගන්න කාලේ මදි.ගුරුවරු ඇරෙන්න අනිත් ඔක්කොටම ඔහොම කරන්න ඕනේ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Man nam kiyanne owa okkoma privatize karanna one. Melo rahak nathi un inne. Wadak karaganna giyama unge private katha iwara wenakan balan inna one api.

    Bainninna hithunath baninnath ba wade karaganna one nisa. Bannoth ehema malata wade karaganna wenne na. Ehew saththu inne owage.
     
    • Like
    Reactions: Any.key

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ලංකාවේ ආණ්ඩුවේ එවුන් ඔන්න ඔහොම තමයි

    හැම චන්දෙකින්ම කට්ටිය ඇතුලට ගන්නවා

    වැඩක් කරන එවුන් ඉන්නේ 50%, ඉතුරු ඔක්කොම නිකන් පඩි නිකන් විශ්‍රාම වැටුප්

    හැම ගමකටම නිලධාරියෙක් ඉන්නවනම්, එක දවසකට ගොවි හරි වෙනත් වියාපාර කරන අය 5ක් හම්බවෙන්න පුලුවන්නම්, මාසෙට 100ක් විතර කවර් වෙනවා. යකෝ මෙහෙම තියෙද්දී කොහොමද ගම චෝර වෙන්නේ?
    මුන් එකෙක්වත් වැඩ නැහැ. හොර යක්කු.

    ආණ්ඩුවේ කන්තෝරුවල වැඩට එනවා 8 විතර, ඇවිත් 9 වෙනකල් වල්පල්, 9 ට වැඩ පටන් අරණ 10ට තේ, 11 ට විතර අයෙත් ඇවිත් 12 වෙනකල් ඉඳල ඔන්න කන්න යනවා. 1.30 වෙනකල් ඔන්න එතන. අයෙත් ඇවිත් පැයක් වැඩ. අයෙත් තේ වෙලාව, අයෙත් පැයක් වැඩ. එකත් ඉතින් බැග් එක කටේ තියන්. ඔන්න ඊට පස්සේ ගෙදර දුවනවා.
    මුන් එකෙක්ට හරි ලෙඩක් දැම්මොත් අර සංගමේ, කියාගෙන ඇවිත් වර්ජනේ.
    රැඩිකල්, ජෙප්පෝ තමයි වදිපුඅරම සංගම් මෙහෙයවන්නේ.
    මුන් ටික මැකුවේ නැත්නම් කපේට ලංකාව හදන්න බැහැ
    200 ක් ඉන්න ඕනේ තැනට 2000 ක් ඉන්නවා. ඕවා දේශපාලකයෝ ජන්ද බලාගෙන කරපුවා. දැන් දේශපාලකයෝන්ටම ඒවා පාරාවළල්ලක් වෙලා.මොකද ස්ට්‍රයික් කරද්දි පිනට ගත්තු උන් පැත්තකට වෙලා ඉන්නේ නෑනේ. එහෙම ජන්ද බලාගෙන හැඇම එකාටම රජයේ ජොබ් දුන්න උන්ටම අන්තිමේට කියන්න වෙලා රාජ්‍ය සේවය රටට බරක් කියලා.
     
    Sen-lu

    Well-known member
  • Man nam kiyanne owa okkoma privatize karanna one. Melo rahak nathi un inne. Wadak karaganna giyama unge private katha iwara wenakan balan inna one api.

    Bainninna hithunath baninnath ba wade karaganna one nisa. Bannoth ehema malata wade karaganna wenne na. Ehew saththu inne owage.
    පරිපාලන ආයතන ප්‍රයිවට් කරන්න බෑනෙ බං.

    ඕවට හොඳ සිස්ටම් ගේන්න ඕන. නැතුව ඕවගෙ වැඩට ඉන්න එව්න්ට බැන බැන හිටිය කියල කිසිදෙයක් වෙනස් වෙන්නෙ නෑ. ඔය නාට්‍යය නැරටිව් පුෂ් කරන්න පාවිච්චි කරනව කියල තමයි මට නම් හිතෙන්නෙ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ow ban matath lajjai ag ofz ekaka weda karana eka genath mewa dakinakota..
    mewa sira siddi itin..
    oya field officersla hoyanna cid eken danna wenawa :P
    godak dawasata 8.30ta finger thiyala 9.30n passe out eka dala yanawa field yanawa kiyala (danno danithi)
    mase anthimata lassanata field giyapu ewage claim tikath gannawa ශ්‍රී ලංකාව purawala :P

    habai mekath kiyanna ona.. 2005ta kalin gaththa development officer batch wala inna aya godak weda karanawa..
    dan aluthenma apu set ekatath hodata weda puluwan.. eth eyala monawata dawida danne na..
    anduwen denaganna ona ganna minissungen hariyata weda ganna
    කවුරු කවුරුත් අලුත් පිට වැඩ කරනවා බන්. ඔය අලුත් උන් හොඳයි කියන්නේ ඒකයි. පොලීසියේ එහෙම පොඩි උන් හරි උනන්දුයි මොකද උන්ට පාගා Client base එක තාම set වෙලා නෑ. ටික කලයක් යද්දි ගමේ ඉන්න අපරාධකාරයෝ කුඩු කාරයෝ ටික අඳුර ගත්තාම තමයි වැඩ පටන් ගන්නේ. අනිත් ආයතන වලත් එහෙමයි. උන් තාම ඉගෙන ගන්නවා වැඩ නොකර පඩි ගැනීමේ කලාව. ටික දවසක් යද්දි සීනියර්ස්ලා ටික ලස්සනට කියලා දීලා උන්ගේ පාරටම ගනී

    Man nam kiyanne owa okkoma privatize karanna one. Melo rahak nathi un inne. Wadak karaganna giyama unge private katha iwara wenakan balan inna one api.

    Bainninna hithunath baninnath ba wade karaganna one nisa. Bannoth ehema malata wade karaganna wenne na. Ehew saththu inne owage.
    බැන්න ගමන් රාජ්‍ය සේවයට බාධා කලා කියලා පොලීසියෙන් ඇවිත් කුදලාගෙන ගිහින් නඩු දායි. එහෙව් නීතියක් තියෙන රටක් මේක. ඇත්තට මෙහෙම උන්ට ශේප් එකේ දෙන්න පුලුවන් ගේම් නැද්ද. ඉහළට පැමිණිළි කරනවා ඇරෙන්න. මොකද ඔය ඉහළ කියන තැන ඉන්නෙත් ඔය සිස්ටම් එක යටතෙම ඉහළට ගිය උන්නෙ
    ------ Post added on Dec 30, 2021 at 7:26 PM
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මට පේනම බැරි එකෙක් කලින් හිටපු ග්‍රාම සේවක. අන්තිමට බැරිම තැන ප්‍රාදේශීය ලේකම් හම්බ වෙන්න ගියා. එක පාරයි කෝල් කරේ මෙන්න මේ යකා එතන. අනේ මල්ලි ඒ ගොල්ලොන්ට මුකුත් කියන්න එපාලූ මාත් එක්ක තරහලු. වැන්දෙ නැතිඑක විතරයි.
    පස්සෙම මූම ෆොර්‍ර්ම් එක පුරව්ලා ඔක්කොම කරලා දුන්නා.

    අපි උනත් මුන්ට වැදගෙන ඉන්න ගියොත් කරේ නගිනවා. නිකමට හරි කම්ප්ලේන් කරපන්. ඕකුන්ට උසස්වීම් ගන්න කොට උනත් එහෙම කම්ප්ලේන් තිබුනොත් කේස්.
    me wagema seen ekak matath una..
    mage duty ekata amatharawa man NIC unit eke weda baluwa.. itapasse e branch eke hitapu denna transfer una..
    ekkenek mama padinchi kottasheta watune..
    ithin mage NIC eka hadaganna ona wela game grama niladhariya hambenna giya.. dawas deka thunak katta kala hambuna..
    mama NIC process eka danna nisa ape office ekenma form set eka fill karan anith ona dewaluth aranmai giye..
    eth mu kiyanawa form eka fill karala weradi kiyala (math itin nodannawa wage hitiya.. danna bawa pennuwanam mu aniwa case ekak danawa)..
    itapasse mama padinchi area ekata adala ag office eke ara math ekka work karapu akkagen ahuwa mage application awada kiyala..
    hemadama ane malli tama genawe na kiwwa.. sathi thunak masayak withara giyata passe tamai grama niladhariya eka genihin dila thiyenne..
    onna ohomai athulema idalath ape wedak unath karaganna thiyana amaruwa :baffled: