නාඩගම්කාරයෝ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    නාඩගම්කාරයෝ

    කට්ටිය මේක වීඩියෝ කෑලි දදා ඕවරේටඩ් කරනවා , හැබැයි පොඩි ආතල් එකක් තියනවා අර ගමේ වයිබ් එකක් හින්දා , සොනාලිත් ඉන්නවනේ :3

    මොනා උනත් අර සද්දාමංගලගේ වැඩ වල වෙන සීන් එකක් තියනවා ! ටොක්සික් ෆෑන්බේස් එක නැත්තන් ලොකු අවුලක් නෑ , ගොන් ජෝකර්ස් ලා ටිකක් හිටියට නෝර්මීස් ලටයි හැමෝටමයි ආතල් එකේ බලන්න පුලුවන් කතාවක් ,
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    කට්ටිය මේක ගැන ත්‍රෙඩ් කෑලි දදා ඕවරේටඩ් කරනවා
    Ow neh man meh Elakiri lage thoughts balanna damme math lagadi baluwe :3

    පුක්කාරයෝ කියලා නාට්ටියක් ගහනවා ජිටියා. ඒකට සෙට් වෙයන්.
    Mokeda machng yanne ?
    ------ Post added on Jul 15, 2021 at 7:27 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    "නාඩගම්කාරයො ගැන දැනගත් සියලු දේවල් දැනගත්තේ මගේ අනුදැනුමකින් තොරවයි" කියල එෆ්බී පෝස්ට් එකක් දැක්ක. මටත් ඒක අදාලයි.
     
    • Like
    Reactions: Rankira and dilann

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    ටීනක්කි ගමට එනකන් බැලුව. එච්චරයි. දැන් එක නාට්ටියක් වත් බලන්නේ නෑ . 🥱
    ado mata eki kathai bng ado ara kukulage duwage puka maru neh eki adina ewata :) Sonali gawun kali wlaata milf wge
     
    • Like
    Reactions: praveenKF

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    මම බලන්නෙ සකල ගුරු කතාව විතරයි. පට්ට ආතල් කතාව. නාඩගම්කාරයෝ මහ පොන්නකතාවක්. පොන්නයොන්ට හොඳයි.
    El el
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,696
    113
    Mother Earth
    මේකෙ සිඳූ බලන වුණුත් ඉන්නවද ? බලන උන් ඉන්නව නම් අමු ගොන්නු. 🐮🐮🐮🐮
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඕකත් එක්කම පාර දිගේ,itn එකේ යන කොළඹ ඉතාලිය ත් බලපන්
     
    • Like
    Reactions: Rankira

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඕක හොඳයි, ගෘප් හදාගෙන ඇමිනෙන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: Rankira

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    එක එක මට්ටම්ව්ල මිනිස්සු ඉන්නේ.කෝච්චියේ යනකොට යූටියුබ් එකෙන් දෙවෙනි ඉනිම බලන මිනිස්සු දැකලා තියෙනවා...ඕවා හිතන්න ඕනි නෑ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කතාවෙ නරකක් නෑ. කොහොමත් ෆැන්ටසි රියලිස්ටික් දෙකට මැද තියෙන කතාවක්. ගැමි ගතියක්තියෙනවා. ගමක වෙන දේවල් තියෙනවා.. නාඩගම් කාරයෝ හොඳම කතාව කියලා කියන්න බෑ කල් මදි. ඒත් පවුලකට රසාස්වාදයක් ගේන්න හොඳ කතාවක්.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේකෙන් දැන් හීනියට ආනඩුවට ගහනවා වගේ

    "සමහර පිස්සො හිතන් ඉන්නෙ උන් රජ වෙලා කියලා....."😂😂😂මරු හින්ට් එක
    දෙතුන් පාරක්ම ආන්ඩුවට හින්ට්ස් වැදුනා... 🤭 🤭