ඔව් බන් දැන් නම් මේක චාටර් සීන් එකක් තියෙනේ. හවසට Room එකට් ගියාම බලන්න කතාවක් නෑ බන්. English Films, Series බලලා එපා වෙලා. සකර්ම, අඳුන්ගිර ඇරුනාම සකල ගුරු බලනවා. සකල ගුරුත් අදින සීන් එකක් තියෙන්නේ. යක්කු ප්‍රේතයෝ කුම්භාන්ඩයෝ ඔක්කොම ඉන්නවා දැන්.
ලංකාවේ කතාවල පටන් ගැන්මේ තියෙන කික් එක් නෑ බන් මැදක් වෙනකොට. දැක්කනේ දෙවෙනි ඉනිම. දැන් මොකක්ද බන් ඒකට වෙලා තියෙන්නේ? දෙව්මි බැඳලා ලමයි එහෙම ඇති නේද?
ඒකනේ ආනන්ද කාරයා නාඩගම්කාරයො එකට ආවේ
ලංකාවේ කතාවල පටන් ගැන්මේ තියෙන කික් එක් නෑ බන් මැදක් වෙනකොට. දැක්කනේ දෙවෙනි ඉනිම. දැන් මොකක්ද බන් ඒකට වෙලා තියෙන්නේ? දෙව්මි බැඳලා ලමයි එහෙම ඇති නේද?
ඒකනේ ආනන්ද කාරයා නාඩගම්කාරයො එකට ආවේ