නාඩි වාක්ය සත්යද ?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    නාඩි වාක්ය සත්යද ?

    පුද්ගලයෙකු ගේ ඈන්ගිලි සලකුන හා උපන් දිනය ලබ ගෙන ඔහු ගෑන කියන තනක් බම්බලපිටිය ප්‍රඩෙශයෙ අත.එය නමින් නාඩි වක්ය ලෙස හඩින්වේ. එය සත්යක් ද ?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මෙය ඉතාමත් පැරණි ක්‍රමයක්
    පසුකාලීනව මෙම නාඩි පත්තීරු විනාශ බොහෝමයක් විනාශ වුවත්
    තවමත් මෙම ශිල්පය රැදී පවතී

    පසුව විස්තර දාන්නම් දැන් දොය් මතයව
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    dannam kohomada danne na. ape thaththa meta awrudu 10kata wage kalin baluwa. ada wenakam eke kiyapuwa ekakwath boru welanam na machan :)
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    අතීත වර්තමාන හා අනාගත කියුම් මගේනම් 100% නිවැ&

    දන්න විදියට හරි. මා ඇතුලු පස් දෙනෙක්ගේ සියලු අතීත විස්තර නිවැරදිව ප්‍රකාශ කළා (දෙමාපියන්ගේ සම්පූර්ණ නම් හා රැකීරක්ශා පවා නිවැරදිව ප්‍රකාශ කළා....) අතීත වර්තමාන හා අනාගත කියුම් මගේනම් 100% නිවැරදියි. ඒ කියවපු දේවල් ඇත්තටම පුස්කොලයේ ලියල තිබුනද කියල බලන්න දෙමළ දන්න කෙනෙක් ගෙනියන්න බැරිවුනා.

    මට මේ ක්‍රමය 100% විශ්වාසකිරීමට බැරි හේතු දෙකක් තියෙනව, 1) පත් ඉරුවේ තිබුනු දේ මට කියවියනොහැකිවීමයි. 2) පත් ඉරුවක් දිහා බොරුවට බලාගෙන අමනුශ්‍යයෙක් හරහා අදාල පුද්ගලයාගේ යටි සිතේ ඇති බොහෝ තොරතුරු ලබාගතහැකි ක්‍රමවේදයකුත් පවතිනව.

    මුන් කරන්නේ ඉහත ක්‍රම දෙකෙන් මොන එකද කියල විශ්වාස නෑ.... උඹ එහෙට යනවනම්, මට කරන උදව්වක් හැටියට දෙමළ දන්න කෙනෙක් අරන් ගිහින් උන් කරන්නෙ මොන ක්‍රමේද කියල හොයල දියන්. (හැබැයි කොහොම කිව්වත් බහුතරයකගේ නාඩි වාක්‍ය නිවැරදියි.)

    මේ පිළිබඳ එළකිරි භූත කොටුවේ ලිව්ව වගේ මතකයි. :)

    රොබොට් අයියා..
    :frown:
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    යටි සිතේ තියෙන දෙවල් කියන්ව කියන්න අමරුයි.මොකෝ අනගතෙ ගන කියපු දෙවලුත් හරි කියල හිතෙනව.අතීතයත් හරියටම කිව්ව.එත් මට දන ගන්න ඔනේ අනගතය ගන කියපුව එ විදිහටම වෙනවද කියල? අපිට එක වෙනස් කරන්න බෑරිද කියල තම අහන්නේ ?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මගේ දෙමළ යාලුවෙක් ඉන්නවා. මිනිහා ඔය බම්බලපිටියේ තැනට ගිහිල්ලා නාඩිවාක්‍ය අහගත්තාලු. ඒක හරි කියලා තමයි එයා කිව්වේ. මමත් ඔතනට යන්න හිටියා. හැබැයි බැරිවුනා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නිලන්ත හෙට්ටිගේ මහත්තයාගේ පොත් වල මේ ගැන විස්තර තියෙනවා
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    නිලන්ත හෙට්ටිගේ මහත්තයාගේ පොත් ගන විස්තර කියන්නකෝ.
    පොතෙ ගන්න තෑනක් , පොතෙ නම ?
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ..... පත් ඉරුවක් දිහා බොරුවට බලාගෙන අමනුශ්‍යයෙක් හරහා අදාල පුද්ගලයාගේ යටි සිතේ ඇති බොහෝ තොරතුරු ලබාගතහැකි ක්‍රමවේදයකුත් පවතිනව.....:frown:
    :yes: :yes: :yes:
    මට නම් හිතෙන්නෙ මේක තමයි සීන් එක..

    සමහර විට යටි-හිත කියවනව වෙනුවට නාඩි වාක්‍යය අහන්න ආපු කෙනාගෙ මලගිය නෑ කෙනෙක් ගෙන් තොරතුරු ගන්න පුළුවන්..

    කොයි එකක්ටත් මේව ගැන උනන්දු කට්ටියට කියවන්න හොඳයි ගලිගමුවේ ඥාණදීප ස්වාමීන්වහන්සෙ ලිවූ "අමනුශ්‍යයන්ගේ ගොදුරක් නොවෙන මඟ" පොත.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මගේ යලුවන් කීප දෙනෙක් නාඩි වාක්ය අසා ඈත.අනාගතය පිලිබන්ද පවසූ ඩෙවල් එලෙසම සිඩුවී ආත.අමනුශ්යෙක්ට අනගතය නිවරදි අකරයෙන් පවසිය නොහකි නොවෙද?

    මට දන ගන්න අවශ්ය අපෙ අනගතය ඔවුන් හරියටම කියන්නේ කෙසෙද යන්න සහ අපට අපෙ අනගතය වෙනස් කර ගත නොහකිද යන්නය ?
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මගේ යලුවන් කීප දෙනෙක් නාඩි වාක්ය අසා ඈත.අනාගතය පිලිබන්ද පවසූ ඩෙවල් එලෙසම සිඩුවී ආත.අමනුශ්යෙක්ට අනගතය නිවරදි අකරයෙන් පවසිය නොහකි නොවෙද?

    මට දන ගන්න අවශ්ය අපෙ අනගතය ඔවුන් හරියටම කියන්නේ කෙසෙද යන්න සහ අපට අපෙ අනගතය වෙනස් කර ගත නොහකිද යන්නය ?

    නාඩි වාක්‍ය ක්‍රමය අනුව
    අප උපදින විට අප සම්බන්ධ බොහෝ දේ තීරණය වී ඇත
    ලිංග ‍භේදය/ ආගම/නම/රුකියාව/ලැබන දරුවන්න ගණන/මියයන විට ඉතිරිව වත්කම් ගනන

    ආදී දේ තිරණය වී හමාරය

    ජීවිතය නියතයක් සහ අනියතයක් අතර දෝලනය වේ
    කාලය අවධි තුනකින් යුක්ත වේ
    අතීත වර්ථමාන අනාගත

    අතීතයේ සෙවනැලි වර්ථමානය මතද
    අනාගතයේ සෙවනැලි වර්ථමානය මතද පතිත වේ

    මෙවැනි කරුණු නාඩි වාක්‍ය ක්‍රමයේ දී භාවිතා වේ


    එම සෙවැනලි මත පිහිටුවා අනාවැක් පල කිරීම සිදුකල හැක

    උදාහරණ වශයෙන්
    ඔබගේ ජීවිතය නීති අංශය සම්බන්ධ රැකියාවක් සමග සබැදේ
    මෙලෙස පවසන අනාවැක සත්‍ය වේ

    නමුත්
    කිසිදු අනාවැකියකින් හෙට දිනන ලොතරැයියේ අංක පැවසිය නොහැක

    අනාගතයේ සිදු වීමට යන දෙය වර්ථමානය වන විට ආරම්බ වී ඇත්නම් පමණක්
    පවසන අනාවැකි සත්‍ය වේ

    නමුත් ලොතරුයි දිනුම් ඇදීමක් තාම පැවත්වීමට පටන් ගෙන නොමැති බැවින්
    එම අනාවැකිය අසත්‍ය වේ
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo