මගේ යලුවන් කීප දෙනෙක් නාඩි වාක්ය අසා ඈත.අනාගතය පිලිබන්ද පවසූ ඩෙවල් එලෙසම සිඩුවී ආත.අමනුශ්යෙක්ට අනගතය නිවරදි අකරයෙන් පවසිය නොහකි නොවෙද?
මට දන ගන්න අවශ්ය අපෙ අනගතය ඔවුන් හරියටම කියන්නේ කෙසෙද යන්න සහ අපට අපෙ අනගතය වෙනස් කර ගත නොහකිද යන්නය ?
නාඩි වාක්‍ය ක්‍රමය අනුව
අප උපදින විට අප සම්බන්ධ බොහෝ දේ තීරණය වී ඇත
ලිංග භේදය/ ආගම/නම/රුකියාව/ලැබන දරුවන්න ගණන/මියයන විට ඉතිරිව වත්කම් ගනන
ආදී දේ තිරණය වී හමාරය
ජීවිතය නියතයක් සහ අනියතයක් අතර දෝලනය වේ
කාලය අවධි තුනකින් යුක්ත වේ
අතීත වර්ථමාන අනාගත
අතීතයේ සෙවනැලි වර්ථමානය මතද
අනාගතයේ සෙවනැලි වර්ථමානය මතද පතිත වේ
මෙවැනි කරුණු නාඩි වාක්‍ය ක්‍රමයේ දී භාවිතා වේ
එම සෙවැනලි මත පිහිටුවා අනාවැක් පල කිරීම සිදුකල හැක
උදාහරණ වශයෙන්
ඔබගේ ජීවිතය නීති අංශය සම්බන්ධ රැකියාවක් සමග සබැදේ
මෙලෙස පවසන අනාවැක සත්‍ය වේ
නමුත්
කිසිදු අනාවැකියකින් හෙට දිනන ලොතරැයියේ අංක පැවසිය නොහැක
අනාගතයේ සිදු වීමට යන දෙය වර්ථමානය වන විට ආරම්බ වී ඇත්නම් පමණක්
පවසන අනාවැකි සත්‍ය වේ
නමුත් ලොතරුයි දිනුම් ඇදීමක් තාම පැවත්වීමට පටන් ගෙන නොමැති බැවින්
එම අනාවැකිය අසත්‍ය වේ