නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,254
    2,647
    113
    London
    maath gihin thiyenwa poruk gaavata. mans sri lankan tamil poruk uk apu welawaka mama giya. past and current situation eka gana num kiyanwa 90% but ithin future eka gana kiyana eva thama wela nehe :P

    samahara wita meka genuine wennath puluwun nathinum mokak hari api nodanna scene ekak athi.
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...

    මචන් උබේ උපන්දිනේ ඉල්ලනවා නම් උන් කරන්නේ බොරුවක්....

    හරිම විදියට බලාගන්න ඕනේ නම් ඉන්දියාවේ තමිල්නාඩු වලට යන්න ඕනේ...

    හරි විදියට කරන අය ගන්නේ ඇඟිලි සලකුණ විතරයි මචන්....

    :yes::yes::yes:
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    mewa gana ahala tyanwa kalin :yes::yes:
    menna magen loku thnx ;);)ekek
    patta LANKAWE KOHE GIYAT itng mewa krana horu thami inne :angry:
    sahamara vita api dan nati thanut ati ...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    meka hariyata balana lankawe kenek danne nadda? godak inne horune
    thanx machan info walata
     
    Mozilla

    Well-known member
  • හොඳ ත්‍රෙඩ් එකක මචං
    කරුණු ටික ගලපලා හැමෝටම අවබෝධ වෙන විදිහට ලියලා තියෙනවා
    බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට:)
    අරවා නම් දෙන්න බෑ කියනවා:(
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    හොඳ ත්‍රෙඩ් එකක මචං
    කරුණු ටික ගලපලා හැමෝටම අවබෝධ වෙන විදිහට ලියලා තියෙනවා
    බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට:)
    අරවා නම් දෙන්න බෑ කියනවා:(

    අපෝ උබ නම්...

    ලැජ්ජ නැද්ද යකෝ අනුන්ගේ Reply Copy කරන්න....
    :angry::angry::angry::angry: