ලන්කාවෙ ඔවා කියන කට්ටිය ඉන්නවද?

වටින ලිපියක් මචන්,,, මාත් ඔය ගැන අහල තිබුණා... විස්තර ඇතුව ලියලා තියෙන විදිය එළ මචං,,
ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො, සමුද්‍ර වෙත්තසිංහ මහත්තයට කියල තියෙන කතාවත් මම කලින් කියවල තිබුණට
ආයෙත් මතක් වුනේ දැන්.. මේ යන විදියට 2012 න් පස්සෙ මොනා හරි දෙයක් වෙයි වගේ මටනං හිතෙන්නෙ...

godak vatinava machan
rep denda baa kiyanava ne sait eka

owa pacha halo......
kohomada 7 denek indiyawe ipadena hamoma gana ehema kiyanne?..
wenna bari wadak ne?..
indiyawe population eka dan billion ekakatath wadi![]()






