නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...

nj542

Member
Jul 25, 2007
3,747
28
0
owa pacha halo......
kohomada 7 denek indiyawe ipadena hamoma gana ehema kiyanne?..
wenna bari wadak ne?..
indiyawe population eka dan billion ekakatath wadi :P
 

ishan001

Active member
  • Sep 10, 2006
    327
    43
    28
    honda post ekak machan..

    mama nam hithanne mawaye mokak hari aththakuth athi kiyala. mokada ape manasin karanna puuluwan dewal godak thiyenawa ewa apita hitha gannawath baha.

    thawa wistara thiyenawa nam kawaru hari dana

    thanks
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    තැන්කු යාලුවා ත්‍රෙඩ් එකට :)
    හෙන ගණන්ලු නේ බන් මේකේ චැප්ටර් 3 4 ක් අහගන්න
    +
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,655
    1,154
    113
    Kottawa
    sira maath mita aurudu 2kata wage kaln bamba patte inna ekekwa hambawenna yaluwek gya uta nm sahathika aththa kiwwalu!!
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    වටින ලිපියක් මචන්,,, මාත් ඔය ගැන අහල තිබුණා... විස්තර ඇතුව ලියලා තියෙන විදිය එළ මචං,,

    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො, සමුද්‍ර වෙත්තසිංහ මහත්තයට කියල තියෙන කතාවත් මම කලින් කියවල තිබුණට
    ආයෙත් මතක් වුනේ දැන්.. මේ යන විදියට 2012 න් පස්සෙ මොනා හරි දෙයක් වෙයි වගේ මටනං හිතෙන්නෙ... :rolleyes::rolleyes::rolleyes:

    2012 පස්සේ අනිවාර්යෙන් 2013 වෙනවා . :P
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    owa pacha halo......
    kohomada 7 denek indiyawe ipadena hamoma gana ehema kiyanne?..
    wenna bari wadak ne?..
    indiyawe population eka dan billion ekakatath wadi :P

    ඔයාට වැරදුනේ එතන මචන්... මේ ඍෂිවරු මේ නාඩි කොළ වල ලිව්වේ අදාළ ආත්මභාවයේදී තමන්ගේ නාඩි කොලය බලන්න එන අයගේ විතරයි...
    කොටින්ම ඒ පුද්ගලයා තමන්ගේ නාඩි කොලේ බලන්න එන දිනය පවා ඒ නාඩි කොලයේ සටහන් වෙලා තියෙනවා.... :)


    :yes::yes::yes::yes::yes::yes:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    gd thread mchn! already know the information regarding this! unfortunately rep dena balu bun same personta!