නාථ අයිය වීරයෙක් නෙවෙයි ද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    නාථ අයිය වීරයෙක් නෙවෙයි ද?

    දේශපාලන මතය ගැන නෙවෙයි මේ කියන්නෙ :no::no: ඒකට මාත් විරුද්දයි :growl::growl:
    ඒත් තොපිල හැමෝම කාලකන්නි ගොතයෝ වගේ Fake වලින් එයාට බනිද්දි සිංහයෙක් වගේ Real ප්‍රොෆයිල් එකෙන්ම ගේමට බැහැල ඉන්නෙ ඔහු තුල තිබෙන සැබෑ සමාජවාදී ලක්ෂණය නිසා නොවේද? :cool::cool:
    පුළුවන් නම් ඔය බනින එකෙක් Real detail exposes කරල ගේම ඉල්ලපන් :lol::lol:

     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    කජු පැකට් එකක් කඩල පැකට් එකක් සූකිරි එකක් කජු කඩලෙ කඩලෙ කඩලෙ කජු දැන් බැදපුවා උනු ඒවා උනු ඒවා
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    කජු පැකට් එකක් කඩල පැකට් එකක් සූකිරි එකක් කජු කඩලෙ කඩලෙ කඩලෙ කජු දැන් බැදපුවා උනු ඒවා උනු ඒවා

    බාබුල් නැද්ද :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ මේකේ වෙළෙන්දෝ විතරනේ ඉන්නේ... බඩු ගන්න උන් නෑනේ ...:lol:
     
    Last edited: