නාථ අයිය වීරයෙක් නෙවෙයි ද?
දේශපාලන මතය ගැන නෙවෙයි මේ කියන්නෙ
ඒකට මාත් විරුද්දයි 

ඒත් තොපිල හැමෝම කාලකන්නි ගොතයෝ වගේ Fake වලින් එයාට බනිද්දි සිංහයෙක් වගේ Real ප්‍රොෆයිල් එකෙන්ම ගේමට බැහැල ඉන්නෙ ඔහු තුල තිබෙන සැබෑ සමාජවාදී ලක්ෂණය නිසා නොවේද?
පුළුවන් නම් ඔය බනින එකෙක් Real detail exposes කරල ගේම ඉල්ලපන්