නාථ අයිය වීරයෙක් නෙවෙයි ද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පිස්සුද බන්, මම මේ හාල කෑලි ටිකක් ෆෝම් කරලා මරාගන්න සලස්වල මාරු වෙනවා. උන් මරාගන්නවා. මට මොකෝ. අනිත් එක මට Dual personality නෑ අර ගස් ගොනෙක් කිව්වා වගේ, හැබැයි එහෙම දෙකක් තියන උන් නම් නියම මානසික රෝගියෝ. :dull:

    අනිත් උන් මරාගන්නවා බලල ආතල් ගන්නවා කියන්නේ තොත් මානසික රෝගියෙක් තමා ...:lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මන් දන්නව සීන් එක ඔයා හැම මතයක්ම හැම පක්ෂයකටම සාපේක්ෂව ඉදිරිපත්කරල හැමදේම සාපේක්ෂ දෙයක් කියල ඔයාටම පුරුදු කරල නිරපෙක්ෂත්වය හොයල නිවන් දකින්න හදන්නෙ :lol:

    self markating.:rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    පිස්සුද බන්, මම මේ හාල කෑලි ටිකක් ෆෝම් කරලා මරාගන්න සලස්වල මාරු වෙනවා. උන් මරාගන්නවා. මට මොකෝ. අනිත් එක මට Dual personality නෑ අර ගස් ගොනෙක් කිව්වා වගේ, හැබැයි එහෙම දෙකක් තියන උන් නම් නියම මානසික රෝගියෝ. :dull:

    උඹ නම් අනුරගෙම පුතෙක්‍..:lol:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    අම්මට සිරි මම මාතෘකාවක් වෙලා. මගේ ෆේක් මේකේ තියනවා බන් 6ක්. එකක් UNP එකට කඩේ යන එකක්, තව එකක් ගුටා සර්ට කඩේ යන එකක්. ජෙප්පොන්ට තරම් කඩේ යන ත්‍රෙඩ් නැගල යන්නේ නෑ අනිත් ඒවා වගේ. මේකෙන් එකක් දැම්මම නැගල යනවා. ඔය මට බනින උන් එක්ක මාත් මටම බනින වෙලාවල් තියනවා. උන් මගේ ෆේක් වලට + රෙප් දෙනවත් එක්ක. :lol:

    පිස්සුද බන්, මම මේ හාල කෑලි ටිකක් ෆෝම් කරලා මරාගන්න සලස්වල මාරු වෙනවා. උන් මරාගන්නවා. මට මොකෝ. අනිත් එක මට Dual personality නෑ අර ගස් ගොනෙක් කිව්වා වගේ, හැබැයි එහෙම දෙකක් තියන උන් නම් නියම මානසික රෝගියෝ. :dull:

    :rolleyes::rolleyes::rolleyes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මෙතන ඉන්න ගොඩක්

    avatar1146_16.gif

    ස්ස් මෙහ්:shocked: