පිස්සුද බන්, මම මේ හාල කෑලි ටිකක් ෆෝම් කරලා මරාගන්න සලස්වල මාරු වෙනවා. උන් මරාගන්නවා. මට මොකෝ. අනිත් එක මට Dual personality නෑ අර ගස් ගොනෙක් කිව්වා වගේ, හැබැයි එහෙම දෙකක් තියන උන් නම් නියම මානසික රෝගියෝ.![]()
අනිත් උන් මරාගන්නවා බලල ආතල් ගන්නවා කියන්නේ තොත් මානසික රෝගියෙක් තමා ...



