නාථ සෑර් .... ඔබ කොහිද???????

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නාථ සෑර් .... ඔබ කොහිද???????

    නාථ සෑර්.....

    ඔයා කොහෙද ගියේ... ඉහි...ඉහි....

    අපිව දාල යන්න එපා සෑර් ....ඉහි....ඉහි.... මුළු එලකිරියම පාලුයි සෑර් ........ අපේ එවුන් ඔයාලගේ ලප කොටයි පුංචි අම්මයි අල්ලගෙන පාලු ගෙදර වලං බිඳිනවා සෑර්....
    ඉහි....ඉහි.......


    Black-Man-Crying-Funny-Picture.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇපේ ගන්න ගිහින්....උඹලත් ඌට පාඩුවේ සල්ලි ටික ගන්න දෙන්නේ නෑනේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අවස්ථාවාදී වහල් *න්නයෙක් බන් ඕකා ඕකාට jvp ගැන කැක්කුමක් නැහැ ඕකා අලියෙක්

    මු එක පාරක් එලකිරිය දාලා ගියේ පාස්කු බෝම්ඹ එක්ක ඔක්කොම ආණ්ඩුවට බනින්න ගනිද්දී මුට එක දරාගන්න බැරිවුනා වහල් සොන්නනයා එකයි මු එක පාරක් ගියේ :angry::angry:

    අයි ටික දවසකින් ඇත්ත එකෙන එයි හාමුට වහල්කම් කරන්න
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්තටම කොන්දක් නැති මිනිහෙක්
    දාර්ෂණික ටෝක්ස් නම් දෙනවා
    ඒත් පුක කසාගන්න නියපොත්තක් නෑ

    ලැජ්ජයි නාථ සහෝ
    ඔයා අනාථයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවස්ථාවාදී වහල් *න්නයෙක් බන් ඕකා ඕකාට jvp ගැන කැක්කුමක් නැහැ ඕකා අලියෙක්

    මු එක පාරක් එලකිරිය දාලා ගියේ පාස්කු බෝම්ඹ එක්ක ඔක්කොම ආණ්ඩුවට බනින්න ගනිද්දී මුට එක දරාගන්න බැරිවුනා වහල් සොන්නනයා එකයි මු එක පාරක් ගියේ :angry::angry:

    අයි ටික දවසකින් ඇත්ත එකෙන එයි හාමුට වහල්කම් කරන්න


    :yes::yes: ඕක ගූ ඇන් පී කාරයෙක්
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඇත්තටම කොන්දක් නැති මිනිහෙක්
    දාර්ෂණික ටෝක්ස් නම් දෙනවා
    ඒත් පුක කසාගන්න නියපොත්තක් නෑ

    ලැජ්ජයි නාථ සහෝ
    ඔයා අනාථයි

    :sorry::sorry::sorry::sorry: