නානලාට වෙනම සැලකිලි.... හුකා මදැ කොරා...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    පෙරුමල් වේසි දැන් මොකද්ද වැරැද්ද කියලා අහල ආයේ බයිලා කියන්නේ ඇ‍යි​


    oke weraddak neha, uba wage modayekta weraddak penunata.. rajapakshala owa hodai
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113

    වැරද්ද හුත්ති ඇයි ජන කොට්ටාසයකට විසේස සැලකිලි... දැන් මට අපලයක් තියෙනව කියාපියකෝ.... පැයෙන් පැයට ගිහිල්ලා පෙරුමාල් වේසි මකබෑවියන් කියලා පොල් ගහන්න ඕනේ... ඉතින් එකට මට වෙනම නිදහසක් වෙනවයි... ?​


    ලංකාවෙ බෞද්දාගමට අදාලව නිවාඩු කීයක් අවුරුද්දට තියෙනව ද ?
    බාර්
    මස් කඩ වෙලඳාම නවත්තල.
    එහෙම විශේශ දවසකට අදාල ජන කොට්ටාසයකට සහනයක් දෙන එක මානුශීය කාරනාවක්
    ෆාස්ටින් ඉන්න එකෙක් ට , වෙනද වගේ වැඩ ගන්න එක හරි නෑ නේද ?
    කතා කරන්නෙ නං මෙත්තා කරුණා මුදිතා උපේක්කා , සහජීවනය

    අනික් එකාට අබ ඇටයක් දුන්නත් බෞද්ද පුක දනව
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලංකාවෙ බෞද්දාගමට අදාලව නිවාඩු කීයක් අවුරුද්දට තියෙනව ද ?
    බාර්
    මස් කඩ වෙලඳාම නවත්තල.
    එහෙම විශේශ දවසකට අදාල ජන කොට්ටාසයකට සහනයක් දෙන එක මානුශීය කාරනාවක්
    ෆාස්ටින් ඉන්න එකෙක් ට , වෙනද වගේ වැඩ ගන්න එක හරි නෑ නේද ?
    කතා කරන්නෙ නං මෙත්තා කරුණා මුදිතා උපේක්කා , සහජීවනය

    අනික් එකාට අබ ඇටයක් දුන්නත් බෞද්ද පුක දනව

    eka uge kuhakakama ban. oka rajapakshalata puka dunnata, rapakshala salakanne hambayanta. iithin uta mala
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ජෙප්පො වගේ කුහක නොවෙමු වැරැද්දට වැරදියි කියන්න පුරුදුවෙමු....

    මේක නම් පට්ට පජාත වැඩක්,,, සක්කිලිකම මතුවෙනවා පොඩ්ඩ පොඩ්ඩ....

    රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…

    March 5, 2023 at 12:44 pm | lanka C news
    රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…

    2023 රාමලාන් (රාමසාන්) සමය 2023 මාර්තු 23 දින ආරම්භ වී අප්‍රේල් 21 වන දින අවසන් වීමට නියමිතව ඇති අතර එම කාලසීමාව තුළදී මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා කියා සිටියේය.


    ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (04/2023) සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු , දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ.


    ඒ අනුව සියලුම මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදී ය හැකි වන පරිදි වැඩමුර සකස් කර දිය යුතුයි. මීට අමතරව නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමටද මෙම චක්‍රලේඛය අනුව සිදු කළ හැකිය.


    රාමලාන් (රාමසාන්) අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබා දීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.


    කසුන් විරතුංග
    මාධ්‍ය ප්‍රධානී
    පොනිලා වැඩ පෙන්නයි @2osama @erozan

    ටික ටික අමතක වෙලාම ගියා නේද වේසිගෙ පුතෝ @nicjosh83
     
    • Haha
    Reactions: SLK_sri

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මෙහෙමයි ඉතින් ඕක නෙවෙයි ඇත්තටම වෙන්නෙ. අන්න ඒකයි ප්‍රශ්නෙ.
    ඉස්සර නම් අපිටත් (බුද්ධාගමේ අයටත්, ඒ විතරක් නොවෙයි, ඕනෑම ආගමක අයට) මුස්ලිම් මිනිසුන්ගේ වරප්‍රසාදයක් ලෙස ලබා දී තිබුන යාඥා කිරීමේ (ආගමික පැය) කියලා පැයක කෙටි නිවාඩුවක් රාජ්‍ය සේවයේ තිබුනා. ඒ කාලේ මම නම් ඕක පාවිච්චි කලේ 3.30 ෂෝ එක එක බලන්නයි. මේ ෂෝට් ලීව් එක දාලා, 3.30න් ඉස්සෙල්ලා එලියට පැන ගත්තාම වෙලාවට ෆිල්ම් එකට යන්න පුළුවන්.