නෑ නෑ කාටවත් අහුවෙලා නැහැ තාම !
සමහරු බලන් ඉන්නවා ජන්දෙන් පස්සේ බොදු බලය මොනවද කරන්නේ කියලා !
අයියෝ මෙහෙමත් හරක් ටිකක් !
වෙන මොනවද ඊලග ජනාධිපතිවරණයට අවශ්‍ය බිම සකස් කරනවා පොහොර දාලා ගොන් බයියෝන්ගේ ඔලුවලට... මහින්දව දිනවන්න !
සර්ව ආගමිකයන් කියන අය කොහෙත් මේ ලෝකේ නැහැ ඔය දේශපාලුවෝ ඇරෙන්න.
උන් නේ ඔය හැම ආගමේම ආගමික වතාවන් කරන්නේ !
ආයතන වල නම් සර්ව ආගමික වතාවන් කරන්නේ ඒ ඒ ආගමේ පුද්ගලයින් ඉන්න නිසා එකම ආයතනයේ !
ඔය බොදු බලේට විරුද්ධ මිනිස්සු කියන්නේ !
ඔය කියන සර්ව ආගමික කෙහෙල් මලක් නෙමේ !
ඒ මිනිස්සු කියන්නේ හැමෝටම එකට ඉන්න අවශ්‍ය රටක් ඕන කියලා !
මුස්ලිම් එකාට වෙනම කෑල්ලක්වත්, හින්දු මිනිහට වෙන කෑල්ලක්වත් ඕන නැහැ !
එහෙම ඉල්ලන එවුන් කරන්නේ ජාතිවාදය වපුරන එක ජන්ද කඩා ගන්න !
ඒවා පෙන්නලා! අනෙක් ආගම් කාරයෝ කරන වැරදි පෙන්න්නලා BBS එක කලේ සිංහල ජන්ද කඩා ගන්න එකයි! ඒවා මහින්දගේ දෙපා මුල තියන්න.
අනෙක් ආගම් කාරයෝ කරන වැරදි කරනවානම් !
අන්‍යාගමික කරණය බලෙන් කරනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරවන්න ආණ්ඩුවට බල කරන්න ඕන මිසක් පොලු අරන් ගහන්නේ යන්නේ !
හැගීම් අවුස්සලා සිංහල ජන්ද කඩා ගන්න..
ඒවා පෙන්නලා වෙනම පාලන ප්‍රදේශ ඉල්ලන මුස්ලිම් පක්ෂ කරන්නේ මුස්ලිම් ජන්ද ටික කඩාගන්න එක පස්සේ ඒ ජන්ද ටිකත් මහින්දගේ දෙපා මුල තියන්න.
ඔච්චර මහින්දට සහය දෙන්න පුලුවන් නම්,
නානසර හිමි කියනවනම්, අපිට විශ්වාස තබන්න පුලුවන් එකම රාජ්‍ය සේවකයා ගොටාබය කියලා !
ඇයි යුද්දේ කරපු ඒ දෙන්නට බැරි ඔය තැන් තැන් වල පැලවෙන මුස්ලිම් අන්තවාදී සංගම් ටික තහනම් කරලා ඒ පුද්ගලයින්ව දඩුවම් කරන්න.. හදිසි නිතිය යටතේ !
රටේ අනෙක් මිනිස්සුන්ට කෙලවන්න අකුරට නීතිය ක්‍රියාත්මක කරවන්න පුලුවන් ඔය රජ පවුලට එකට එකතු වෙලා !
හමුදාපති ෆොන්සේකාට කෙලවන්න,
අගවිනිසුරු ශිරාණිට කෙලවන්න,
මාධ්‍ය සංවිධාන වලට කෙලවන්න
පිට රටින් එන දේශපාලකයන්ව හරවලා යවන්න.
දැන් නානසාර එකට හිටගන්නේ වෙනම මුස්ලිම් පාලන ප්‍රදේශයක් පාර්ලිමේන්තුවෙදී ඉල්ලපු ( එක එක ගුබ්බෑයම්වල නෙමේ )
හකීම් එක්ක..
LTTE කරුණා,KP,පිල්ලේයාන් එක්ක.. වෙන මොනවද අයියෝ !
අනිත් එක අනුන්ට සර්ව ආගමිකයන් කියන අපේ සමහර බයියලා !
අර ඉන්දියාවෙන් ලංකාවට ගොඩ බැහැපු හැම දෙවිකෙනෙක්ගෙම දේවාල වලට ගිහිල්ලා ඒ ආගමික වතාවන් කරලා පොට්ටුව නළලෙත් ගහ ගන්නවා !
ඒ දෙවියෝන්ට සිංහල නම් ආරූඪ කරගෙන...
ඉතිහාසමත අනුව මුලාශ්‍ර අනුව තහවුරු නොකර..
ඒ සමහරු සිංහල රජු වරුන් එක්ක පටලවලා....
තමන්ට යස ඉසුරු ලබා ගන්න මොනර කොළ එක්ක ලොකු වටිනා පුජා වට්ටි පුදන...
උඩින් පහත් වෙයි කියලා වැද වැද ඉන්නවා..
උදා : දෙවොල්,කතරගම
ආන්න ! එහෙම අය අනුන්ට සර්ව ආගමිකයන් කියලා රගනවා.
ටිකක් හිතලා බල්න්න ඔබලත් ඉහත මම කියපු අය අතර ඉන්නවද කියලා !
අනෙක් එක තමයි හැම ආගමක්ම එකක් නෙමේ ! එහෙනම් විවිධ ශාස්තෘන්වරු විවිධ ධර්ම කාරනා කාලෙන් කාලෙට සමාජ ගත කරන්න අවශ්‍යතාවයක් නැහැනේ !
ආගම්වල සදාකාලින දේවල් වගේම...
ඒ ආගම් ශාස්තෘන්වරු ජීවත් වෙලා සිටින කාලයට සම්බන්ධ දේවල් පවා ඒවායේ අඩංගුයි !
1) යුධ කටයුතු ගැන.
2) ආක්‍රමණයකදී හැසිරෙන හැටි.
3) කාන්තාව ගැන දැඩි මතවාදී අදහස් උදා: ඇදුම, දඩුවම්, ලිංගික ජීවිතය
4) දෙවියන්ගේ නාමෙන් කරන දඩුවම් ක්‍රම
5) දෙවියන්ගේ නාමෙන් කරන බිලි පූජාවන්
ඒ ඒ ආගම් අදහන පිරිස තේරුම් ගන්න ඕන ඒවා අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියලා !
උදා : ඉස්ලාම්වරුන් , යුදෙව්වන්
නැත්නම් ඒ අයම තමයි වලපල්ලට යන්නේ විහින්ම
හැබැයි ඒ ආගම් වල අය මේවා අනෙක් ආගම් වලඅයට ආගම් අදහන්නේ නැති අයගේ කරමත බලෙන් පටවන්න යනවනම් !
රටේ පරම නීතීය උල්ලංඝනය කරනවා නම් ආගමේ නාමෙන් !
ඒකට එරෙහි වෙන්න ඕන ! රටේ උත්තරී නිතීය මගින් !
එහෙම නැතුව ආයෙත් ගල්, පොලු වලින් ගිනි තියලා නෙමෙයි !
අන්න එහෙම තැනකටයි ඔය අන්තවාදීන්ට එරෙහි වන සංවිධාන බිහිවෙන්න ඕන !
නීතීගරුක මිනිස්සු පෙළ ගස්සවන්න ඕන !
ඒවාටත් අර අන්තවාදී සංවිධාන වගේ නීතීය අතට ගන්න දෙන්න බැහැ !
පපුවට ගහගෙන !
කුණුහරුප කියාගෙන !
එක ජාතික වීරවරු කියලා කියන සමහර අයව ආරූඪ කරගෙන !
දගලන්නේ !

Hamuduruwo kiwwa eka aththa una neda musalayo.... ubala wage modayo ayyo salli
View attachment 53981
ඇඩෙනව තනි ඇහැට සිංහලුනේ.
කඩේ ගියවුන්ට ඇහැට ඇගිල්ලෙන් අනිනව වගේ ඇති. බීබීඑස් කරපු සමහර වැඩ ගැන මමත් අනුමැතිය දුන්න නමුත් එක් නිකන් සෝඩා බෝතලේ කැඩුව වගේ විතරයි. හොදම උදාහරණය හලාල් ප‍්‍රශ්නය.
අයියෝ සල්ලි
ඔය බැනපු උන් බොම්බේ දවසේ සහරන් එක්කම මළා නම් තමා හොද 