නාන්න යන්න ප්ලේස් එකක්

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    තැන් තියනවා බන් මේ දවස්වල රෙකමන්ඩ් කරන්න අමාරුයි. වතුර කළු ගගේ තමා ඇත්තේ. ඒ තරම් පෑවිල්ල මේ ටිකේ. පරයිතොට වතුර අඩු ඇති. නාච්චි මලේ ඒ සෙතේම තමා. අනික සෙනඟ. පට්ට සෙනගක් ඇති. පරෙයිතොට යනවානම් උදෙන්ම යන්න. උඩ තියනවා සෙනග වැඩිය බහින්නැති තැන්. වැල්ල හරි ගල් හරි. ජබුර නම් නැහැ. හැබයි පුතේ මහ වල බිලිගන්නවා එතන නානවා නම් පරිස්සමෙන්. පායිහන්ගල පැත්තත් හොදයි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මාතර නිල්වලා ගඟට බැහැපං.
    කිඹුලිගේ පැටියට වල්ල දන් දීල එන්න පුළුවන්

    ගඟේ උඩ හරියෙනම් නාන්න හොඳ පොට් තියනව ඒත් මේ දවස්වල වතුර අඩු ඇති
     
    • Haha
    Reactions: Honda.putha

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අනුරාධලගේ ගෙදර එලියේ ෂවර් එකක් තියනවා. නැචුරල් ලයිටින්. නැචුරල් වෙන්ටිලේෂන් එහෙමත් තියනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් වත්තේ හුළං තියනවා

    google car eka thamai ekama case eka
     
    • Haha
    Reactions: nalin0001