නානා..දෙන්න..කලින් ..

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නානා..දෙන්න..කලින් ..

    ස්විස් දේවගැතිගේ යාපනයේ දේවමෙහෙයට ආ 07කට කොරෝනා.. තවත් 200ක් සැගවිලා..

    කොරෝණා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග යාපනයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.
    අදාල රෝගීන් 7 දෙනා පළමුව එක් අයෙකුත් දෙවනුව හා තෙවනුව රෝගීන් තිදෙනා බැගින් වාර්ථා වූ බවටත් එම රෝගීන් 07 දෙනාම කොරෝණා වයිරස්ය වැළඳුනු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙලි වී ඇති බවටද වෛද්‍ය සත්‍යමූර්ති මහතා වැඩිදුරටත් පැවසුවේය.
    යාපනයෙන් වාර්ථා වූ රෝගීන්ගෙන් එක් අයෙකු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ නිකායට සමබන්ධ ශ්‍රීලංකාවේ ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන බවට තොරතුරු වාර්ථා වී ඇත.
    අරියාලෙයි ප්‍රදේශයේ ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම, හා යාපනය යන දිස්ත්‍රීක්කයන්ගෙන් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින අතර ඉන් 200 කට ආසන්න පිරිසක්ම නිරෝධායනය නොවී සැඟව සිටිනා බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසති.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සිංහල මරන්න එපා. වාර්තා කියල ලියපන්.
    මම නෙවෙයි බන් ලිව්වේ විමලේගේ සයිට් එකේ තිබ්බ එකක්
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,065
    3,896
    113
    මම නෙවෙයි බන් ලිව්වේ විමලේගේ සයිට් එකේ තිබ්බ එකක්
    mama kawadawath sinhala amu amuwe marana ewa market karanne na.

    mage reply balapan me site eke. kawadawath singlish threads walata uththara liyala na:P
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රෙදි නම් හෝදන්නේ නෑ. හැබැයි පනික්කි ගොබිලගේ සයිට් එකේන් මම ගොඩක් වෙලාවට ගන්නේ. දැනගනින් මෝහොමඩ් ඔසාමා.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    mama kawadawath sinhala amu amuwe marana ewa market karanne na.

    mage reply balapan me site eke. kawadawath singlish threads walata uththara liyala na:P




    හෙහෙහ් උඹම සිංග්ලි වලින් කොටලා..:rofl::rofl:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,065
    3,896
    113
    හෙහෙහ් උඹම සිංග්ලි වලින් කොටලා..:rofl::rofl:
    me singlish neweyi ban mama kiwwe facebook singlish. menna mehema: "මම උදේ car එකෙන් market එකට ගියා. සීනි packet එකක් ගන්න." (appiriyawen liwwe methanath:eek:)