නාමලයා ලස්සනට ගේම ගහනවා

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,693
    3,071
    113
    අප්පා වගේ නෙවෙයි පුතා හොරකන් කරන්නේ නැ කියල පෙන්නන්න යනවා වගේ
     
    • Like
    Reactions: netudara

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මිනිස්සු 88/89 මිනීමැරුම් මංකොල්ල කෑම් ස්ත්‍රී දුෂණ අමතක කරලා ලපයට සමාව දුන්න වගේ මුටත් කවද හරි සමාව දෙවි :ROFLMAO:
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. ඒත් එයාගේ රැස්වීම්වලත් මිනිස්සු සැළකියයුතු මට්ටමකින් ඉන්නවා.
    aanamad.jpg


    මෙන්න මේ වොලිබෝල් පිට්ටනියේ තමා ආනමඩුව රැස්වීම තිබුනේ. ඔය දැල් ගහපුවා නම් දැන් ගලවල. මුළු පිට්ටනියටම පුටු තියලා,හට් එකක් ගහලා පිට්ටනියටම, ඔක්කොම ඉඳගෙන හිටියේ. හිස්පුට් තිබුනද කියල නම් මට ගානක් නෑ. පිට්ටනියෙන් පිට නම් කව්රුවත්ම හිටියේ නෑ. මහින්ද මහත්තයත් ආවා.

    ඕක පුරවන්න බස් 6ක් 7ක් තිබුනොත් ඇති (stage එකටත් ඉඩ යන හින්දා). ඒවුනාට බාගෙට පුරවපු බස් 10ක් 12ක් ඇවිල්ල තිබුනා.
    දිවුලපිටිය - ගම්පහ(211) බස් එකකුත් ඇවිල්ලා තිබුනා.

    පරිණත විදියට හැසිරෙනවා.
    මේ කතාවනම් ඇත්ත.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    මොනව වුනත් තාම බයියෝ මැරිලා නැ නේද....හ්ම්ම්් :yes:
    :rolleyes:
    ඔව් බන් කමක් නෑ උනුත් ඉන්න ඕනේනේ, මේ නෝමල් තරම් සක්කිලි වැඩ කරලා නැතුව ඇති මේ අපේක්ෂකයෝ 39 දෙනාගෙන් එකෙක්වත් 🤮 නිල් බළකාය කියලා හදාගෙන අහිංසක දුප්පත් කෙල්ලො විනාස කරා මූයි මුගේ හෙංචයියෝ ටිකයි, හොරා කන්න පුළුවන් හැම තැනින්ම හොරා කෑවා (අන්තිමට හම්බන්තොට හොස්පිටල් හදන එකෙනුත් හොරා කාපු එකා) මේ වගේ එවුන්ට තාම කඩේ යන්නේ මේ වගේම නුගත් හොරු තමයි 😏

    සජිත්වයි මූවයි දෙන්නම කාලය විසින් දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕන චරිත :yes:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,102
    6,436
    113
    kandy
    චන්දෙ දෙන්න නම් වටින්නේ නෑ, හැබැයි සජියා එක්ක බලනකොට මූ මාර විදිහට improve වෙලා. පොයින්ට් එකට කතා කරනවා හොඳට. අර යකා අවුරුදු 30-40 පොලිටික්ස් කරලත් සරල ප්‍රශ්නෙකට උත්තර දෙන්න බෑ. හැබැයි මොනවා කරත් මූ ගැන මිනිස්සු හිතන විදිහ නම් වෙනස් වෙන එකක් නෑ. මුගේ video වල comments බලපුවම හිතාගන්න පුළුවන් ඒක.
    Oww dan issarata wada mature widihata uththara denawa


    Comments fake acc mchn godak
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    69ලක්සෙ මොඩ බයියො ජෙප්පො පස්සෙ ගිහිල්ල පුකෙ ඈර ගත්තමා, ඊලගට නමල් baby හොදයි කියයි. :D
     
    • Like
    Reactions: Dr.Amdan

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    733
    722
    93
    මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. හැබැයි චන්දත් නෑ
     
    • Like
    Reactions: Mugen

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    SocjkNE.gif

    හැබැයි මොනවා උනත් නාමල්ට තේරෙනවා ඇති
    තාත්තගෙ, බාප්පගෙ රැස්වීම්වල ඉස්සර සෙනග ඉඳපු විදිය ඒවයෙ තිබ්බ ගැම්ම....
    දේශ්පාලන අනිත්‍යය මෙනෙහි කරන්න එයාට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නෙ...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    යෝශිතයගෙන් ප්‍රසිද්ධියෙ කන පැලෙන්න ගුටිකාලාවත් මේ ඉරාජ් පොන්නයගෙ බයිකම ගිහිං නෑනෙ 🤮
     
    • Like
    Reactions: Mugen and Amith0424

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,450
    1,654
    113
    Oceania
    තාත්තා ජනාධිපති වුනේ නැත්තම් බෝක්කු යට කාවයියො කැච්ං ජීවිත. දැන් වුනත් උන්ට තියන රිසෝසස් වලට ඇක්සස් අයින් කරල බලපංකො අකුලෝලම යන් නැද්ද කියල 😂
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    නාමලයා ලස්සනට ගේම ගහනවා නෙද. මොන වැරදි තිබ්බත් ඒවා හදාගෙන , පරිණත විදියට හැසිරෙනවා. මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. ඒත් එයාගේ රැස්වීම්වලත් මිනිස්සු සැළකියයුතු මට්ටමකින් ඉන්නවා. චැනල් එකකින් කතා කරත්, විවාදයකට කතා කරත් පරදිනවා කියලා දැන දැනත් ඒවට යනවා. සජියාවගේ පස්සගහන්නෙ නෑ. ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන නාමල් ලස්සන ගේමක් ගහනවා. ඒවගේම මට නම් නාමල් ගේ ලොකු වෙනසක් පෙන්න තියනවා. අපි බලමුකෝ අනාගතේදි මොකද වෙන්නෙ කියලා


    නාමලයට "දින්න පටන් ගන්නේ" ඉරාජ් වගේ පකිස් බුරුවො හලපු දවසට.
     
    • Like
    Reactions: War Fighter

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    කියන දේ තේරුම්ගනින්. නාමලයා හිටියේ කොහොමද, දැන් ඉන්නේ කොහොමද කියලා බලපන්. ඒවගේම සජියා ඒකාලේ හිටියේ කොහොමද, දැන් ඉන්නේ කොහොමද කියලා බලපන්. සජියා ඉස්සර වගේමයි. කිසිම පරිණතකමක් ඇවිත් නෑ. ඒත් නාමලයගේ ලොකු වෙනසක් පේන්න තියනවා. අ නුර කුමාර උනත් ඉස්සර හිටපු අනුරයා නෙමෙයි දැන් ඉන්නේ. මිනිස්සු හොද විදියට වෙනස් වෙන්න ඕනි.
    ඒත් නාමලයගේ ලොකු වෙනසක් පේන්න තියනවා.

    ata dekeda? ubalata owa penne.. api dannawada owa..
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    අනිවා ඌ මේ පාරේ ආවේ දිනන්න බලාගෙනත් නෙමේ..ඌ ගමනට ස්ටාර්ට් එකක් තමයි ගත්තේ