මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. ඒත් එයාගේ රැස්වීම්වලත් මිනිස්සු සැළකියයුතු මට්ටමකින් ඉන්නවා.
මේ කතාවනම් ඇත්ත.පරිණත විදියට හැසිරෙනවා.
ඔව් බන් කමක් නෑ උනුත් ඉන්න ඕනේනේ, මේ නෝමල් තරම් සක්කිලි වැඩ කරලා නැතුව ඇති මේ අපේක්ෂකයෝ 39 දෙනාගෙන් එකෙක්වත්මොනව වුනත් තාම බයියෝ මැරිලා නැ නේද....හ්ම්ම්්
![]()

Oww dan issarata wada mature widihata uththara denawaචන්දෙ දෙන්න නම් වටින්නේ නෑ, හැබැයි සජියා එක්ක බලනකොට මූ මාර විදිහට improve වෙලා. පොයින්ට් එකට කතා කරනවා හොඳට. අර යකා අවුරුදු 30-40 පොලිටික්ස් කරලත් සරල ප්‍රශ්නෙකට උත්තර දෙන්න බෑ. හැබැයි මොනවා කරත් මූ ගැන මිනිස්සු හිතන විදිහ නම් වෙනස් වෙන එකක් නෑ. මුගේ video වල comments බලපුවම හිතාගන්න පුළුවන් ඒක.
addanna senagak naa neබස් දාල මිනිස්සු අද්දන්නේ නැති ඵකනම් හොඳයි..
ඒක හින්දා තමා මූ වැඩිය වියදම් කරන්නනෙත් නැත්තේ.මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. හැබැයි චන්දත් නෑ
නාමලයා ලස්සනට ගේම ගහනවා නෙද. මොන වැරදි තිබ්බත් ඒවා හදාගෙන , පරිණත විදියට හැසිරෙනවා. මිනිස්සු බස් දාලා අද්දන්නේ නැ. TV ads පෙන්නත් නෑ. ඒත් එයාගේ රැස්වීම්වලත් මිනිස්සු සැළකියයුතු මට්ටමකින් ඉන්නවා. චැනල් එකකින් කතා කරත්, විවාදයකට කතා කරත් පරදිනවා කියලා දැන දැනත් ඒවට යනවා. සජියාවගේ පස්සගහන්නෙ නෑ. ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන නාමල් ලස්සන ගේමක් ගහනවා. ඒවගේම මට නම් නාමල් ගේ ලොකු වෙනසක් පෙන්න තියනවා. අපි බලමුකෝ අනාගතේදි මොකද වෙන්නෙ කියලා
ඒත් නාමලයගේ ලොකු වෙනසක් පේන්න තියනවා.කියන දේ තේරුම්ගනින්. නාමලයා හිටියේ කොහොමද, දැන් ඉන්නේ කොහොමද කියලා බලපන්. ඒවගේම සජියා ඒකාලේ හිටියේ කොහොමද, දැන් ඉන්නේ කොහොමද කියලා බලපන්. සජියා ඉස්සර වගේමයි. කිසිම පරිණතකමක් ඇවිත් නෑ. ඒත් නාමලයගේ ලොකු වෙනසක් පේන්න තියනවා. අ නුර කුමාර උනත් ඉස්සර හිටපු අනුරයා නෙමෙයි දැන් ඉන්නේ. මිනිස්සු හොද විදියට වෙනස් වෙන්න ඕනි.