නාමල්ගෙ ගොංගල හෝටලේ ලෙෆ්ට්

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මටත් දීපන්කො හුත්තෝ පෙට්‍රල් ටිකක් . ගැනිගේ අයියගේ ගෙදරට ගිනි තියන්න. ඕකා මං ලව් කරන කාලේ නිතරම උදැල්ල දැම්මා
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    බය්යො ආයෙ කුලප්පුවෙලා දිගට හරහට ත්‍රේඩ් දායි නිවමු නිවමු අති ඇති කියලා :rolleyes:
     
    • Like
    • Haha
    Reactions: Bekam and Sandy_Fdo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විනාශම කරනව පොන්නයො ටික ජෙප්පන්ගෙ ටොන් පච වලට රැවටිලා රාජපක්ශෙගෙ ඔක්කොම කියල රටම පුච්චයි.. ගුපියො ජෙප්පො පොන්න කාදිනල මේවට වග කියන්ඩ ඕන.
     

    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    බය්යො ආයෙ කුලප්පුවෙලා දිගට හරහට ත්‍රේඩ් දායි නිවමු නිවමු අති ඇති කියලා :rolleyes:
    ආයෙ නිවන්න ඉතිරි වෙලා නැහැ
    මම දුර ඉඳල ගත්ත වීඩියෝ එකක් තියෙනවා . කරන්ට් ආවම දාන්නම්. මෙහෙ සිග්නල් අඩුයි හොඳටම
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    නාමල්ගෙ යෝෂිතගෙ සිංහරාජයේ ඉඩම් අල්ලගෙන ගහපු සුපිරි හෝටලය මේ වනවිට සම්පූර්ණයෙන්ම ගිනි තබාඇත.

    ඔතන කාලගුණ විද්‍ය එකට අවශ්‍ය උපාංග සවිකරන්න ලොකු විදේශ ආධාරයක් එක්ක ආවේ. 2013-2014 කාලේ. ඔතන ඒවා සෙට් කරානම් මාරම ඉෆෙක්ටිව් විදිහට ප්‍රෙඩික්ෂන් ගන්න තිබ්බා. මයිනා ඒකට කෙලියා. ඒ කාලේ සටන් කරාට වැඩක් උනේ නැ. උන් පීක් එකේ හිටියේ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මටත් දීපන්කො හුත්තෝ පෙට්‍රල් ටිකක් . ගැනිගේ අයියගේ ගෙදරට ගිනි තියන්න. ඕකා මං ලව් කරන කාලේ නිතරම උදැල්ල දැම්මා

    මස්සිනා උබව බේරගන්න හැදුවද කව්ද දන්නේ 😁😁
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,178
    113
    දෙහිවල
    නාමල්ගෙ යෝෂිතගෙ සිංහරාජයේ ඉඩම් අල්ලගෙන ගහපු සුපිරි හෝටලය මේ වනවිට සම්පූර්ණයෙන්ම ගිනි තබාඇත.
    සිරසේ ලක්ශපති කෙල්ල කිරිබත් කනවා ඇති 👊👊
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මයිනාට තව ටිකක් කල්පනා කරන්න තිබ්බා ගොටාගෝගම අහින්සකයන්ට ගහන්න කලින්.. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: warwickuni