ඔතන කරන්න පුළුවන් ලබ්බක් නැහැ බන්. කන්ද උඩ නෙමේ ඔය. පහල පොට් එකක් කන්ද උඩ ඩොප්ලර් රේඩාර් යුනිට් එක ගහන්න වෙනම හැදුවා. හමුදාවෙන් කරන්නේ. කලගුණ විද්‍යා ඒකේ උන් රේඩාර් එක අරන් එද්දිම බිම් අත ඇරගෙන. බඩු කෙලවුනා. අදටත් හදපු බිල්ඩිම හමුදාව නඩත්තු කරනවා උන්ගේ රේඩාර් යුනිට් හයි කරගෙන. කෝටි ගානක් වියදම් කරපු රේඩාර් යුනිට් එකටනම් කෙල වුනා. ගත්ත එව්වාත් ජරාව කියලා තමා කතාව ගියේ.ඔතන කාලගුණ විද්‍ය එකට අවශ්‍ය උපාංග සවිකරන්න ලොකු විදේශ ආධාරයක් එක්ක ආවේ. 2013-2014 කාලේ. ඔතන ඒවා සෙට් කරානම් මාරම ඉෆෙක්ටිව් විදිහට ප්‍රෙඩික්ෂන් ගන්න තිබ්බා. මයිනා ඒකට කෙලියා. ඒ කාලේ සටන් කරාට වැඩක් උනේ නැ. උන් පීක් එකේ හිටියේ.
