නාමල්ගෙ ගොංගල හෝටලේ ලෙෆ්ට්

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,793
    5,782
    113
    ඔතන කාලගුණ විද්‍ය එකට අවශ්‍ය උපාංග සවිකරන්න ලොකු විදේශ ආධාරයක් එක්ක ආවේ. 2013-2014 කාලේ. ඔතන ඒවා සෙට් කරානම් මාරම ඉෆෙක්ටිව් විදිහට ප්‍රෙඩික්ෂන් ගන්න තිබ්බා. මයිනා ඒකට කෙලියා. ඒ කාලේ සටන් කරාට වැඩක් උනේ නැ. උන් පීක් එකේ හිටියේ.
    ඔතන කරන්න පුළුවන් ලබ්බක් නැහැ බන්. කන්ද උඩ නෙමේ ඔය. පහල පොට් එකක් කන්ද උඩ ඩොප්ලර් රේඩාර් යුනිට් එක ගහන්න වෙනම හැදුවා. හමුදාවෙන් කරන්නේ. කලගුණ විද්‍යා ඒකේ උන් රේඩාර් එක අරන් එද්දිම බිම් අත ඇරගෙන. බඩු කෙලවුනා. අදටත් හදපු බිල්ඩිම හමුදාව නඩත්තු කරනවා උන්ගේ රේඩාර් යුනිට් හයි කරගෙන. කෝටි ගානක් වියදම් කරපු රේඩාර් යුනිට් එකටනම් කෙල වුනා. ගත්ත එව්වාත් ජරාව කියලා තමා කතාව ගියේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බය්යො ආයෙ කුලප්පුවෙලා දිගට හරහට ත්‍රේඩ් දායි නිවමු නිවමු අති ඇති කියලා :rolleyes:
    මම බයියෙක් නෙමේ. එත් මේක දැන් නිවන්න ඕනේ.නැත්නම් මේක යන්නේ අපිට ඕනේ පැත්තට නෙමේ. මම කියන එක නෙමේ අරගලේ ඉන්න අයම කියන එක අහපන්. අව්ස්සලා වෙන දේවල් වලට පස්සේ පසු තැවෙන්න වෙනවා

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ඔතන කරන්න පුළුවන් ලබ්බක් නැහැ බන්. කන්ද උඩ නෙමේ ඔය. පහල පොට් එකක් කන්ද උඩ ඩොප්ලර් රේඩාර් යුනිට් එක ගහන්න වෙනම හැදුවා. හමුදාවෙන් කරන්නේ. කලගුණ විද්‍යා ඒකේ උන් රේඩාර් එක අරන් එද්දිම බිම් අත ඇරගෙන. බඩු කෙලවුනා. අදටත් හදපු බිල්ඩිම හමුදාව නඩත්තු කරනවා උන්ගේ රේඩාර් යුනිට් හයි කරගෙන. කෝටි ගානක් වියදම් කරපු රේඩාර් යුනිට් එකටනම් කෙල වුනා. ගත්ත එව්වාත් ජරාව කියලා තමා කතාව ගියේ.
    ඕක තමා ගේම. සල්ලි ගහන්න කැඩුණු බඩු ගෙනවා. ඒකකවරප් කරන්න කතාවක් ගෙතුවා. සියලු ෆිසිබිලිටි රිපෝට් තියද්දි හරියන්නැම කිය කිය හිටියා. මුන් ගහපු ගෙම් නම් අම්මපා. කැරි හොරු
     
    • Like
    Reactions: Dhanushka.N

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුන් උන්ගෙ දෙපල ගිනි තියල, රටින් පැනලා, ඉන්ශුවරන්ස් කෙල්ම් කරලා. එ සල්ලි රටින් පිට කරගන්න යන්නෙ,

    ඉඩම් පස්සෙ හෙමින් විකුනලා දායි,,,
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මුන් උන්ගෙ දෙපල ගිනි තියල, රටින් පැනලා, ඉන්ශුවරන්ස් කෙල්ම් කරලා. එ සල්ලි රටින් පිට කරගන්න යන්නෙ,

    ඉඩම් පස්සෙ හෙමින් විකුනලා දායි,,,
    ඔව් ඕකුන් අනිවරෙන් එහෙම කරයි. නැත්නම් අවරුදු 5ක් 10ක් වගේ පිටරට ඉඳල අපහු ලංකාවට ඒවි. එටකොට අපේ උන්ට ඔක්කොම අමතකයි..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    280484267_707997563861808_3890683472986133889_n.jpg

    EKATH UNMA TIYAGATTA EKKDA DANNE.
    GODAK GEWA UNMA GINI TIYAGATTA SCENE EKAK YANNE BALANKOTA
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔව් ඕකුන් අනිවරෙන් එහෙම කරයි. නැත්නම් අවරුදු 5ක් 10ක් වගේ පිටරට ඉඳල අපහු ලංකාවට ඒවි. එටකොට අපේ උන්ට ඔක්කොම අමතකයි..
    ආය් එන්නෙ නෑ,,, සියල්ල කැශ් කරන් පනින්න යන්නෙ, ඉන්ශුවරන්ස් කම්පැනි ( ජාත්‍යන්තර තලෙ එවා) ඔන රටකට මුදල් යවනවා,
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    Some are scripted drama don't believe .
    MR + Nissanka trying old fashion method to divide people even firing their own properties through forces
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මටත් දීපන්කො හුත්තෝ පෙට්‍රල් ටිකක් . ගැනිගේ අයියගේ ගෙදරට ගිනි තියන්න. ඕකා මං ලව් කරන කාලේ නිතරම උදැල්ල දැම්මා
    😂😂😂😂
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බය්යො ආයෙ කුලප්පුවෙලා දිගට හරහට ත්‍රේඩ් දායි නිවමු නිවමු අති ඇති කියලා :rolleyes:
    මේක දැන් වෙන පැත්තකට ආණ්ඩුව හරවන්න හදනවා කියලා හිතෙන්නේ නැද්ද? මුස්ලිම් කඩ, පිටින් ආපු සෙටි ගිණි තියනවා

    ඉරෝසන්ලට හැම පෝස්ට් එකේම කාඩිනල්ව ටාගෙට් කරන්න, සුපුරුදු ජෙප්පෝ ගිණි තියනෝ කියන්න ඹ්ඩර්ස් ඇවිල්ලා... ඹ්කා අලුත් FB එකවුන්ට් හදන් මේවා වපූරනවා ඇති.. කීයක් මේ වගේ කුලියට කරනවා ඇද්ද?

    ගෝටාගේ අන්තිම තුරුම්පුව, endgame එක මිලිටරි පාලනය. උන් ඒකට ඹ්න පරිසරය මේ හදමින් ඉන්නේ
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ

    ජෙප්පො සුදොනොද?
    උන් තමා බේගල් ඇදල මිනිස්සු කුලප්පු කරේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ජෙප්පො සුදොනොද?
    උන් තමා බේගල් ඇදල මිනිස්සු කුලප්පු කරේ

    එතකොට රාජපක්ෂ බබලා. අනේ නිකන් පලයන් :lol: :lol: ජෙප්පෝ කියන්නේ මහජනතාව​

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජෙප්පො සුදොනොද?
    උන් තමා බේගල් ඇදල මිනිස්සු කුලප්පු කරේ
    කවුරුත් සුදනෝ නෙමෙයි..හැමෝගෙම ගේම් අස්සේ ගේම්..

    ඒත් එරෝසන්ලා සෙට් එකම ඹ්පන් වැඩ කරන්නේ සේනාධිපති මීඩියා යූනිටි එකේ... ගෝඨා දිගටම ඇඩිවයිස් ගත්තේ හා තාම ගන්නේ සේනාධිපතිගෙන්.. ජෙප්පන් එක්ක සේනාධිපතිට තියෙන ඇරියස් එක රහසක් නෙමෙයිනේ

    ගෝඨාගෙන් බලේ ගියොත්, ඇවන්ගාඩ් ආපහු ආණ්ඩුවට ගන්නවා, ජෙප්පො හිටියොත් ඌ හිරේ...ඒවා නොවෙන්න සේනාධිපති මොනවා නොකරයිද?
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කවුරුත් සුදනෝ නෙමෙයි..හැමෝගෙම ගේම් අස්සේ ගේම්..

    ඒත් එරෝසන්ලා සෙට් එකම ඹ්පන් වැඩ කරන්නේ සේනාධිපති මීඩියා යූනිටි එකේ... ගෝඨා දිගටම ඇඩිවයිස් ගත්තේ හා තාම ගන්නේ සේනාධිපතිගෙන්.. ජෙප්පන් එක්ක සේනාධිපතිට තියෙන ඇරියස් එක රහසක් නෙමෙයිනේ

    ගෝඨාගෙන් බලේ ගියොත්, ඇවන්ගාඩ් ආපහු ආණ්ඩුවට ගන්නවා, ජෙප්පො හිටියොත් ඌ හිරේ...ඒවා නොවෙන්න සේනාධිපති මොනවා නොකරයිද?
    තාමත් ඔය ජෙප්පංගෙ දූෂණ බේගල් වලට අහුවෙනවද බං??
    උඹලට ලැජ්ජා වෙන්න වෙන්නේ තව අවුරුදු දෙකකින් විතර