නාමල්ගෙ ලේකම් වරිය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දෙමව්පියන්ගෙ වැරදි වලට ලමයි පලි නෑ :no: නාමල්ට එක එක ඒව කියන්න එන්න එපා ඒකාබද්ධ විපක්ශෙ අයට තද වෙනව ඈ :angry: අපේ රට බේරගන්න ඉන්නෙ එතුමා විතරයි :(
 
khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    19752c6956f4179b00e3ff6c4ff19c54_XL.jpg

    onella-02.jpg

    onella-03.jpg

    onella-04.jpg

    oranella-Iresha-Silva3.jpg

    oranella-Iresha-Silva2E.jpg

    oranella-Iresha-Silva1E.jpg

    z_p06-Gowers.jpg

    z_p01-Namal-02-220x331.jpg

    මට ප‍්‍රශ්න 02ක් තියනව,

    01. මෙයාගේ සහෝදරයෝ සුද්දොද ‘‘බෲනෝ සිල්වා, එන්රිකෝ සිල්වා’’
    02. අන්තිම ෆොටෝ එකේ ඉනෙන් පල්ලෙහා බලපල්ලකෝ, එ් ඉස්සරහ ද පස්ස ද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට ප‍්‍රශ්න 02ක් තියනව,

    01. මෙයාගේ සහෝදරයෝ සුද්දොද ‘‘බෲනෝ සිල්වා, එන්රිකෝ සිල්වා’’
    02. අන්තිම ෆොටෝ එකේ ඉනෙන් පල්ලෙහා බලපල්ලකෝ, එ් ඉස්සරහ ද පස්ස ද?

    කෝට් කරනකොට සේරම කෝට් කරන්න එපා බන් ස්ක්‍රොල් කරල එපාවෙනව . එන්රිකෝ බැරිනම් අරින්නකෝ හරි ඕකුන් දෙන්නගෙ FB එකවුන්ට් එකේ මේකිගෙ ෆොටෝ ඇති නේද :cool::cool::cool:
     
    Sorry Machan