නාමල්ගෙ_කාර්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    53.jpg
    ලංකාවේ දේශපාලන පක්ෂ නැත. දේශපාලනය ගැන ගැඹුරු අදහස් නැත. ඒවා නිකම්ම නිකං පීආර් වැඩය. මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට සංවිධානය වුනු කන්ඩායම් නැත. කාටවත් ගොඩ යන්න බැරිය. හැමෝම එකම වලකය. මේ වලේ ඉන්නා උන් උන්ම කාකොටා ගන්න‍වා හැරෙන්න කරන මගුලක් නැත. ඉන්නා සියළුම හැතිකරේ නළුවෝය.

    යූ ඇන්පී කාරයෝ මේ පාරත් කොහේද යන මංඥඤමකට අත ගහලාය. යකෝ හෝදාපාලුවුනු පක්ශයකට තවත් හෝදාපාලුවෙක් ආවා මදිවට අර පරණ චන්ද්‍රිකා වේසි ගත්තම තොපිට පුකත් නැතිවෙනවා. යූඇන්පී රජය විසිරුවපු ගෑනි එහෙම ඇතුලට ගත්තා මදිවට දැන් ඒකි නායකයා වෙලා.

    මුලු පක්ශයමත් තමන්ගේ මිනිස්සුන්ගේ ආත්මයත් එහෙම පාවල දෙන්නනේ නෑ නායකයෝ. අනික රටේ නායකකම තෑග්ගක් හැටියට ගන්න බලං ඉන්නෙ නෑ. සටන්කරලයි ගන්න ඕන. යූඇන්පී රජය විසිරුවපු ගෑනි එහෙම දෙන්නෙත් නෑ.

    පිටින් ආපු උන්ට ඕන විදිහ‍ට ඕන මගුලක් පක්ශය ඇතුලේ කරන්න දෙන්නේ පොන්නයෝම තමයි. යකෝ නායකයා පොන්නයෙක් උනාම මුලු පක්ශයම පොන්න වෙනවා. ගේම් දීල රටේ නායකයා වෙන්න බෑ. සටන් කරල විතරයි නායකයෙක් වෙන්න පුලුවන්.

    පොන්නයා කියන්නේ නිකං නොවෙයි කියන්නේ ඒකයි.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    London ඉන්ඳල සිංගපෝ වලට ට්‍රන්සිට් යන්නෙ නෑ යකෝ . සින්ගපෝ එයාර් ලයින් කියන්නෙ ස්ටාර් Alliance එකක් . කොලඹ හරහා සිංගප්පූරු යනව කියන්නෙ ............:confused:

    Ane ban uba airport ekata gihin tiyanawada kiyapan mulinma
    Hama aircraft ekema and airline ekema vehicles geniyannena
    Oya consignment eka ape tibuna 6month wage
    Owa neme maserati, BMW,Ferrari ewath awa
    Internet tiyana hama ekama piliganna umba wage un paw
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියත පරාජයේ වියරුවෙන් දෙසැම්බර් මස 31 වෙනිදා රේසිං වර්ගයේ රථ වාහන කටුනායක ගුවන්තොටුපොලෙන් හොර රහසේම පිටමං කරයි
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නියත පරාජයේ වියරුවෙන් දෙසැම්බර් මස 31 වෙනිදා රේසිං වර්ගයේ රථ වාහන කටුනායක ගුවන්තොටුපොලෙන් හොර රහසේම පිටමං කරයි


    https://www.facebook.com/dhanushka.pradeep88/photos_albums

    https://www.facebook.com/srilankancarfans/photos_stream?tab=photos_albums

    2012 rata yawapu car balaganna :rofl::rofl:
    me okkoma transit car ban
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නාමල් සර් තමුන්ගෙ කාර් පිටමං කලේ විදේශ රටක පැවැත්වෙන රේස් එහෙකට සහබාගී වෙන්න. දැන් සමලිංගිකයන්ගෙන් පිරිච්ච පක්ශ වල උන් ඒකට චූන් වෙලා. උන් හිතං ඉන්නෙ මහින්ද සර් පරදින නිසා පිටකලා කියල. උම්බල පව් ඉතිං. අදාල තරගාවලිය පෙබරවාරි මුල සතියෙ ඉවර වෙනව. ඊට පස්සෙ ඒ කාර් ටික ආපහු ලංකාවට ගේනව. ඊනිව්ස් අනාතයො පව් :P

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    :P:P
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    SriLankan rejects social media reports

    The SriLankan airline today rejected some social media reports on the shipment of luxury cars with pictures depicting SriLankan Airlines as the carrier. "With reference to certain comments appearing in social media channels on the shipment of luxury cars with pictures depicting SriLankan Airlines as the carrier, SriLankan Airlines wishes to clarify that the Airline has in the past carried such high value cargo as part of its routine cargo business but since July 2014 the airline has not uplifted such high value luxury cars as cargo,” the airline said in a statement.

    - See more at: http://www.dailymirror.lk/60343/srilankan-rejects-social-media-reports#sthash.digFUwzc.dpuf
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    සේනසිංහ ගේ කථිකත්වය ඉහලින් අගය කරමි . නමුදු මේ මඩ වැඩ හෙලා දකිමු:angry::angry::angry::angry::angry::angry: .
     
    • Like
    Reactions: mano3989

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Don't expect the truth from sri lankan air lines. It's managed by the younger brother of first lady shiranthi rajapaksa.