නාමල්ගේ උපාධියට දෙන අවදානෙන් 10% වත් මේකට දීලා තිබ්බ නම්

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,872
    4,827
    113
    මාසගානකට කලින් වෝනින් දීලත් කෝ පෙර සූදානම - කෝ රතු තරුවෙ සහන බලකාය ඉස්සර ආපු😥

    මේකත් අපි දැනන් හිටියෙ නෑ ඒකයි නාමල්ගෙ උපාධිය හොයන්නයි 21 මීටිමයයි කාලෙ නාස්ති කරේ එනිසා අපි නෙවෙ නිලධාරින් වැරදි කියයි
     
    • Like
    Reactions: lpwicrama

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මන්නරෙමේ වින්ඩ් power ප්ලාන්ට් ගහන්න කුරුල්ලන්ට වෙනම පාරවල් හදනවා කිව්ව බෙසිගේ පුතාලගේ එකක් හරි ගිහින්
     
    • Like
    Reactions: CohenLenstra