නාමල්ගේ කෙළෙහිගුණය

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    නාමල්ගේ කෙළෙහිගුණය


    උඹ කන්නද හදන්නෙ මගෙන් ආයෙත්.සෙල්ලම් කරනවද උඹ.නඩුවක් දාන්න කලින් අයින් කරපන්-නාමල් කියයි


    ජනප්‍රිය ගායක නාමල් උඩුගම විසින් ගායනා කරන ලද “අප හමුවීම” නම් ගීතයේ නැවත ගායනා කරමින් නිර්මාණය කල හේතුවෙන් නාමල් සහ දුලාජ් ධනුෂ්ක නමැති තරුණ ගායකයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වී තිබේ.

    සිය නිර්මාණ කිසිදු අවසරයකින් තොරව ගායනා කිරීම පිළිබඳව නාමල් උඩුගම විසින් මෙම තරුණ ගායකයාට අවස්ථා කිහිපයකදී දෝශාරෝපනය කර තිබේ.

    ෆේස්බුක් හරහා පණිවිඩයක් එවමින් නාමල් උඩුගම විසින් එම ගීතය සියලු සමාජජාල මාධ්‍යයන්ගෙන් ඉවත් කරන ලෙසත් එසේ නොවුනහොත් නඩු පවරන බවටත් ප්‍රකාශ කල අයුරු දුලාජ් ධනුෂ්ක විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.


    19399171_1323641604392314_4453383618066805399_n.jpg


    19399747_1323738794382595_5971756319168973527_n.jpg


    19420320_1323739117715896_6951187120343586879_n.jpg


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    බේබදු කමට බීපු උන්ව බේරගන්න පුක ඉරාගත්තු උන්ට ඔහොම වෙලා මදී. නඩුවක් වැටිලා වන්දිත් ගෙවන්න සෙට් වෙන්න ඕනෙ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බේබදු කමට බීපු උන්ව බේරගන්න පුක ඉරාගත්තු උන්ට ඔහොම වෙලා මදී. නඩුවක් වැටිලා වන්දිත් ගෙවන්න සෙට් වෙන්න ඕනෙ.

    :rofl::yes:ලංකාවේ උන්ගේ කොහෙද බන් කෙලෙහිගුනයක්.හරි ඌ වැරද්දක් කරා කියමු.ඒක හොදින් කතාකරලා බේරගන්න තිබ්බා කරපු උදව් ගැනවත් හිතලා.ඔන්න දැන් නාමල්ගේ ගෑනිත් දේශපාලනේට එන්න හදනවලු.නාමල් නාස්තිකරපු සල්ලි ටික හොයාගන්නත් එපැයි:rofl:


    cover එකක් කියන එකේ තේරුම දන්නේ නැති සොන්නයො මේක බලපන්.:rofl:

     
    Last edited:

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    මුන් ගායකයොද බන් නෙදකින්.. පොන්න වොයිස් තියෙන්නෙ...
    මම නම් මේ වේසාවගෙ සින්දුවක් බස් එකක ගියත් ඉයර් පෝන් ගහගන්නව
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොකක්ද මේකේ වැරැද්ද? නාමල්ගෙ සින්දු අයිති නාමල්ට නේද?

    ඉතින් යකෝ ඌ ස්ටේජ් වල සින්දු කිව්වේ නැහැ.cover එකක් කරලා තියෙන්නේ.youtube එකේ ඔය ඕනතරම් covers කරලා තියෙන්නේ වෙන උන්.
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ȜMA X;21836332 said:
    අරු මොකටද බන් මුගෙ සිංදු කියන්නේ ඉතින්

    සිංදු කලින් කියල බන් මූට හෙල්ප් එකට නිකන් ෂෝ වල දැන් මූට සද්ද‍ෙ දානව
    මොනව උනත් බන් කියන්න විදිහක් තියෙනවනෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    :rofl::yes:ලංකාවේ උන්ගේ කොහෙද බන් කෙලෙහිගුනයක්.හරි ඌ වැරද්දක් කරා කියමු.ඒක හොදින් කතාකරලා බේරගන්න තිබ්බා කරපු උදව් ගැනවත් හිතලා.ඔන්න දැන් නාමල්ගේ ගෑනිත් දේශපාලනේට එන්න හදනවලු.නාමල් නාස්තිකරපු සල්ලි ටික හොයාගන්නත් එපැයි:rofl:


    cover එකක් කියන එකේ තේරුම දන්නේ නැති සොන්නයො මේක බලපන්.:rofl:


    :yes::yes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අපිට මේ සංවාදෙක කොටසක් දැකලා කව්ද හරි කව්ද වැරදි කියලා නිගමනය කරන්න බෑ. මොකද ඔය දාපු මැසේජ් ටික දුලාජ් ධනුෂ්ක කියන පොරනේ දාලා තියන්නේ. ඌ ඔය දාලා ඇත්තේ ඌගැන හොද හිතෙන කොටස් ටික විතරයි. ඔයිට කලින් උන සංවාදය අපි දන්නෙ නෑනේ.

    අනික දුලාජ් ධනුෂ්ක කියන්නේ උඹලා අපි වගේ ගායකයෝ නොවන කෙනෙක් නම් කවර් එකක් කරා කියලා අව්ලක් නෑ. ඒත් දුලාජ් ධනුෂ්ක කියන්නේ ගායකයෙක් නම් (මම දන්නෙ නෑ මූ ගායකයෙක්ද කියලා) ඌ කරන කවර් එකට අවසර ගන්න එක තමයි යුතුකම. නැත්තං කවර් එක කරලා මුට්ටිය දාලා බලලා ඊලගට ස්ටේජ් වල අනුන්ගේ සිංදු කියන්න ගන්නවා. කෙනෙකුට අසනීපෙකට උදව් කරලා ඒක කිය කිය යන එකත් මිනිහෙක්ගේ හොද ගතියක් කියලා කියන්න පුලුවන්ද බං. අනික මූ අසනීපෙට කියලා නොමිලේ සිං කරලා ඒකෙන් ජනප්‍රියත්වයක් අපේක්ෂා කරේ නෑ කියලා කියන්න පුලුවන්ද?මොකද මූ ප්‍රවීන ගායකයෙක්ද :dull:


     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Namal ta waradak kiyanna ba. eka eka hikanalunta one widihata thamange songs kiyanna denne ai??????

    Oya song eka thama thiyanawa Youtube eke. Ballektawath ahanna ba. Song eka kala thiyenne.

    Uuu Namal ta attatama adare nisa kara wenna ati eath song ekata karala thiyana damage eka balapalla.

    Ai lankawe minissuta thamungema deyak karala goda yanna bari????
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ඉතින් යකෝ ඌ ස්ටේජ් වල සින්දු කිව්වේ නැහැ.cover එකක් කරලා තියෙන්නේ.youtube එකේ ඔය ඕනතරම් covers කරලා තියෙන්නේ වෙන උන්.

    cover karata ewa monetization karanna be miniho :/