නාමල්vsචෞරරැජින.ඔරලෝසු
වික්ටර් අයිවන් ලියපු "චෞර රැජින" චන්ද්‍රිකාට ලැබුණු "Philippe Patek" එක් ඔරලෝසුවක් ගැන වෙනම පරිච්චේදයක් ( Chapter ) !
කොහොම හරි තෑග්ගකට ලැබුණු ඒ චන්ද්‍රිකාගේ ඔරලෝසුව චන්ද්‍රිකා ප්‍රසිද්ධියේ මහා භාණ්ඩාගාරයට ලබා දුන්න කියලා
වික්ටර් අයිවන් ඒ "චෞර රැජින" පොතේ අදාළ පරිච්චේදයේ අවසානයේ ලියලා තියෙනවා !
චන්ද්‍රිකා කියන්නේ ලංකාවේ හිටිය රාජ්‍ය නායිකාවක් !
රාජ්‍ය නායිකාවකට රට රටවල් වලින් තෑගී ලැබෙනවා ! ඒවා හරිනම් කෙලින්ම රජයේ මහා භාණ්ඩාගාරයට දෙන්න ඕන වටිනාකමින් වැඩිනම් !
එතකොට මහින්දගේ පුතා නාමල් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් අඩුම ගානේ ඇමතිවරයෙක් වත් නෙමේ !
නාමල්ට මෙහෙම ඇත්නම් අර මහින්ද රාජපක්ෂ
ගේ fashion වැඩියෙන්ම කරන පුතා "රෝහිත" ලග කොහොම දේවල් ඇත්ද ?
රගර් ගහපු "යෝෂිත" ලග කොහොම දේවල් ඇත්ද ?
***දැන් බයියෝ ටික***මේක නිකන්ම බලලා යන්නේ නැතිව ! කුණුහරුප ලියන්නේ නැතිව ! තේරුම් ගනින් මුන්ගේ හැටි ! මුන් රට කාපු හැටි !
දැන් උබලා වික්ටර් අයිවන් ලියපු "චෞර රැජින" පොත අල්ලන් කෑගහපු එකේ ! මේ වගේ දේවල් ගැන මොකද්ද කියන්නේ !
මේ රටේ රාජ්‍ය පාලනය කරපු ඔක්කොම යම් යම් මට්ටමින් හොරා කාලා ඇති ...
හැබැයි ! මහින්ද ඇතුළු පවුල ...මහ හොරා ලංකාවේ ඉතිහාසයේ හිටිය ! මහජන දේපල අතිවිශාල ප්‍රමාණයෙන් හෙමින් සීරුවේ කොල්ල කාපු !
මුන් මැදමුලනෙන් ගෙනාපු දේවල්ද මෙච්චර සල්ලි !

මට මේක දැක්කහම සිහිවුනේ ! එකපාරටම සදාම් හුසේන්ගේ පුතා ගැන හදල තියෙන film එක "The Devil's Double (2011)" ෆිල්ම් එකේ !
සදාම් හුසේන්ගේ පුතා අල්මාරියේ ලාච්චුවක් ඇදලා එකේ තිබුන ඔරලෝසු ගොන්නෙන් එකක් ගන්න scene එක
Last edited: