නාමල්ගේ.චෞරරැජින.ඔරලෝසු

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නාමල්vsචෞරරැජින.ඔරලෝසු

    වික්ටර් අයිවන් ලියපු "චෞර රැජින" චන්ද්‍රිකාට ලැබුණු "Philippe Patek" එක් ඔරලෝසුවක් ගැන වෙනම පරිච්චේදයක් ( Chapter ) !

    කොහොම හරි තෑග්ගකට ලැබුණු ඒ චන්ද්‍රිකාගේ ඔරලෝසුව චන්ද්‍රිකා ප්‍රසිද්ධියේ මහා භාණ්ඩාගාරයට ලබා දුන්න කියලා

    වික්ටර් අයිවන් ඒ "චෞර රැජින" පොතේ අදාළ පරිච්චේදයේ අවසානයේ ලියලා තියෙනවා !

    චන්ද්‍රිකා කියන්නේ ලංකාවේ හිටිය රාජ්‍ය නායිකාවක් !

    රාජ්‍ය නායිකාවකට රට රටවල් වලින් තෑගී ලැබෙනවා ! ඒවා හරිනම් කෙලින්ම රජයේ මහා භාණ්ඩාගාරයට දෙන්න ඕන වටිනාකමින් වැඩිනම් !

    එතකොට මහින්දගේ පුතා නාමල් කියන්නේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී වරයෙක් අඩුම ගානේ ඇමතිවරයෙක් වත් නෙමේ !

    නාමල්ට මෙහෙම ඇත්නම් අර මහින්ද රාජපක්ෂ
    ගේ fashion වැඩියෙන්ම කරන පුතා "රෝහිත" ලග කොහොම දේවල් ඇත්ද ?

    රගර් ගහපු "යෝෂිත" ලග කොහොම දේවල් ඇත්ද ?



    ***දැන් බයියෝ ටික***මේක නිකන්ම බලලා යන්නේ නැතිව ! කුණුහරුප ලියන්නේ නැතිව ! තේරුම් ගනින් මුන්ගේ හැටි ! මුන් රට කාපු හැටි !

    දැන් උබලා වික්ටර් අයිවන් ලියපු "චෞර රැජින" පොත අල්ලන් කෑගහපු එකේ ! මේ වගේ දේවල් ගැන මොකද්ද කියන්නේ !

    මේ රටේ රාජ්‍ය පාලනය කරපු ඔක්කොම යම් යම් මට්ටමින් හොරා කාලා ඇති ...

    හැබැයි ! මහින්ද ඇතුළු පවුල ...මහ හොරා ලංකාවේ ඉතිහාසයේ හිටිය ! මහජන දේපල අතිවිශාල ප්‍රමාණයෙන් හෙමින් සීරුවේ කොල්ල කාපු !

    මුන් මැදමුලනෙන් ගෙනාපු දේවල්ද මෙච්චර සල්ලි !


    මට මේක දැක්කහම සිහිවුනේ ! එකපාරටම සදාම් හුසේන්ගේ පුතා ගැන හදල තියෙන film එක "The Devil's Double (2011)" ෆිල්ම් එකේ !
    සදාම් හුසේන්ගේ පුතා අල්මාරියේ ලාච්චුවක් ඇදලා එකේ තිබුන ඔරලෝසු ගොන්නෙන් එකක් ගන්න scene එක

    10968579_10155813460980377_1821028363174806987_n.jpg

    10950703_10155813460460377_3560053982617232506_n.jpg

    10968500_10155813459985377_1360520919062973769_n.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙම අත් ඔරලෝසු ලොව සුපිරි පැලැන්තියේ පුද්ගලයින් පළඳින ඒවා බවට එහි සඳහන් වන අතර ඒ ආකාරයේ අත් ඔරලෝසු 13ක් පමණ නාමල් රාජපක්ෂ විසින් භාවිතා කොට ඇති බවට අදාල ලිපියේ සඳහන් වේ. මෙම ඔරලෝසු 13 වටිනාකම එකතු කර බැලූ විට සියල්ලගේම වටිනාකම මිලියන 76 ඉක්මවන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ. ඒ අනුව බලන කල එක් අත් ඔරලෝසුවක වටිනාකමේ සාමාන්‍යය ලක්ෂ 59ක් පමණ බවයි එහි දැක්වෙන්නේ.

    නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. සිය නීතීඥ වෘත්තියෙන් කොපමණ මුදලක් ඉපයූවාදැයි අපි නොදනිමු. තමන් කිසිදු ව්‍යාපාරයක් නොකරන බවද පවසයි. නමුත් භාවිතාකරන අත් ඔරලෝසු කිහිපයෙහි වටිනාකමම රුපියල් හත් කෝටි හැට ලක්ෂයක් පමණ වේ. මෙය කිසිසේත්ම පුද්ගලිකව සිදුකරනු ලබන අපහාසයක් හෝ මඩ ප්‍රචාරයක් නොව, තහවුරුකරගත් සත්‍යයකි. ඉතිං ඔබට කීමට ඇත්තේ කුමක්?

    මේ අත් ඔරලෝසු සම්බන්ධයෙන් රන්ජන් රාමනායකද සිය නිල ෆේස්බුක් ගිණුමේ ලිපියක් පළකර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික මාසික වැටපු රුපියල් 50,000ක් පමණ බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
     
    Last edited:

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    උබ කියන්නේ ජනාදිපති ගේ පුතාට නිකන් ඔරලෝසු දාන්න කියලද ?.... අපේ රටේ ජනදිපතිගේ පුතා මේ වගේ ඔරලෝසු දාද්දි , කාටද ආඩම්බර .....පිට රට මිනිස්සු වුනත් අපි ගැන ආඩම්බරෙන් බලයි .....එකෙන් අපේ රටට කොච්චර වාසි ලැබෙනවද ............අදිරාජ්‍ය රටවල් වලට හොඳ පාඩම් මේවා ......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මදමුලනෙ පොල් විකුණලා ගත්ත සල්ලි වලින් ඔය අට පාස් නැති කාලකණ්නියා ඔරලෝසු අරගත්තෙ. ඔවු :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,144
    113
    Leeds, UK
    ඕවා අමාරුවෙන් මහන්සි වෙලා හොයපු සල්ලි වලින් අරගෙන තියෙන්නේ. ලජ්ජා නැද්ද උඹලට ඔහොම කියන්න. පෙන්නේ නැද්ද මහින්දාස් කිව්වා මම හොරකම් කරපු දෙයක් නැහැ කියල. අනික ගෙදරත් පරික්ෂා කරලා බැලුව නේද? හොරකම් කෙරුව නම් ගෙදර තියෙන්න එපයි නේද? බැංකු account වල තියෙන්නේ එපයි නේද? තමුන්ගේ නම් වලට තියෙන්නේ එපයි නේද? කෝ මුකුත් නැහැනේ. නිකන් අපහස කරන්න එපා බොලව්. ඔය දාගෙන ඉන්නේ Chinese knockoffs :D
     

    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    උබ කියන්නේ ජනාදිපති ගේ පුතාට නිකන් ඔරලෝසු දාන්න කියලද ?.... අපේ රටේ ජනදිපතිගේ පුතා මේ වගේ ඔරලෝසු දාද්දි , කාටද ආඩම්බර .....පිට රට මිනිස්සු වුනත් අපි ගැන ආඩම්බරෙන් බලයි .....එකෙන් අපේ රටට කොච්චර වාසි ලැබෙනවද ............අදිරාජ්‍ය රටවල් වලට හොඳ පාඩම් මේවා ......

    uba wage moda musalayak :rofl::rofl::rofl:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    reputation_neg.gif
    නාමල්ගේ.චෞරරැජින.ඔරලෝසු 02-07-2015 06:04 PM නිකන් ඉදපන් ගොන් ජෝක් නොදා

    reputation_neg.gif
    නාමල්ගේ.චෞරරැජින.ඔරලෝසු 02-07-2015 06:45 PM palayan ban yanna


    මොනවද මේවට කියන්න දේවල් නැත්ද ? වචන අහේනියද ?
    ලංකාවේ මිනිස්සුගේ සල්ලිත් එක්ක නේද මු සෙල්ලම් කරලා තියෙන්නේ !
    තමන්ගේ දෙමාපියන්, තමන් එක රුපියල් 20000 හම්බ කරගන්න කොච්චර මහන්සි වෙනවද ?

    මුන් වගේ දේශපාලකයෝ මේ වගේ ලක්ෂ 40 ගණන් ඔරලෝසු දාන්නේ උන් අඩුම ගානේ business එකක් වත් කරලද ? නැහැ !

    අඩුම ගානේ මේ වගේ දේවල්වලට වත් වැරදියි කියන්න බැහැ ! උබලගේ කටේ හොරිද ?


    මෙතන තියෙන්නේ ඉරිසියාව නෙමෙයි ! අහිංසක ජනතාවගේ සල්ලි ගසා කෑමක් ! ගැන කතා කරන්නේ


    උබලා වගේ ඔය විදිහට හිතන පාපතර උන් ... ගැන කියලා වැඩක් නැහැ !

    මට rep එපා ! අනිත් කොල්ලොන්ගෙන් !

    ඔය හොරාව තමන්ගේ එකෙක් පවුලේ එකෙක් වගේ ආරක්ෂා එකේ !
    අඩුම ගානේ මේ කෑ ගහන උන් මේ tread එකට ඇවිල්ලා කියපන් !

    ඕවට උත්තර ....
    උබලගේ බේබිගේ නම කැත වෙන ඌ මේ හොරා කාපු දේවල් වලට උත්තර!
     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    උබ කියන්නේ ජනාදිපති ගේ පුතාට නිකන් ඔරලෝසු දාන්න කියලද ?.... අපේ රටේ ජනදිපතිගේ පුතා මේ වගේ ඔරලෝසු දාද්දි , කාටද ආඩම්බර .....පිට රට මිනිස්සු වුනත් අපි ගැන ආඩම්බරෙන් බලයි .....එකෙන් අපේ රටට කොච්චර වාසි ලැබෙනවද ............අදිරාජ්‍ය රටවල් වලට හොඳ පාඩම් මේවා ......

    ekane munta irisiyawane anika mahinda udde iwara kale eka hinda un poddak horakan kalata kamak na. ape ranil pons hitiyanam thama discution
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    පැටියා;17862234 said:
    මදමුලනෙ පොල් විකුණලා ගත්ත සල්ලි වලින් ඔය අට පාස් නැති කාලකණ්නියා ඔරලෝසු අරගත්තෙ. ඔවු :yes:

    :D
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    අනාත හරක් ටිකක් තාමත් ඉන්නවා පොහින්දට ගොට්ට අල්ල අල්ල.. උන්ගෙ උපතේ අවුලක් තියෙන්නෙ.. උන්ට මහ දාවාලේ නාමල් ඇවිත් පු* ඇරලා ගියත් ආනේ හරි හොඳයි මේ රජ පුතාගෙ ප** කියලා හිටං මල් තියලා වඳියි..
     
    • Like
    Reactions: 04Umesh09

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අනාත හරක් ටිකක් තාමත් ඉන්නවා පොහින්දට ගොට්ට අල්ල අල්ල.. උන්ගෙ උපතේ අවුලක් තියෙන්නෙ.. උන්ට මහ දාවාලේ නාමල් ඇවිත් පු* ඇරලා ගියත් ආනේ හරි හොඳයි මේ රජ පුතාගෙ ප** කියලා හිටං මල් තියලා වඳියි..

    :baffled::baffled: