නාමල්ගේ.චෞරරැජින.ඔරලෝසු

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට මේක දැක්කහම සිහිවුනේ ! එකපාරටම සදාම් හුසේන්ගේ පුතා ගැන හදල තියෙන film එක "The Devil's Double (2011)" ෆිල්ම් එකේ !
    සදාම් හුසේන්ගේ පුතා අල්මාරියේ ලාච්චුවක් ඇදලා එකේ තිබුන ඔරලෝසු ගොන්නෙන් එකක් ගන්න scene එක


    සිරාවටම මචන්......:cool::cool:
    ඔහොම වොච් 1ක් ගන්න එක මගේ නම් සිහිනයක් බන්.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මට මේක දැක්කහම සිහිවුනේ ! එකපාරටම සදාම් හුසේන්ගේ පුතා ගැන හදල තියෙන film එක "The Devil's Double (2011)" ෆිල්ම් එකේ !
    සදාම් හුසේන්ගේ පුතා අල්මාරියේ ලාච්චුවක් ඇදලා එකේ තිබුන ඔරලෝසු ගොන්නෙන් එකක් ගන්න scene එක


    සිරාවටම මචන්......:cool::cool:
    ඔහොම වොච් 1ක් ගන්න එක මගේ නම් සිහිනයක් බන්.

    බුම්ප්
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උබ කියන්නේ ජනාදිපති ගේ පුතාට නිකන් ඔරලෝසු දාන්න කියලද ?.... අපේ රටේ ජනදිපතිගේ පුතා මේ වගේ ඔරලෝසු දාද්දි , කාටද ආඩම්බර .....පිට රට මිනිස්සු වුනත් අපි ගැන ආඩම්බරෙන් බලයි .....එකෙන් අපේ රටට කොච්චර වාසි ලැබෙනවද ............අදිරාජ්‍ය රටවල් වලට හොඳ පාඩම් මේවා ......

    EXCUSE me සනා..

    ඔරලෝඋවක් දැම්ම කියලා රටට වාසි ලැබෙන්නේ කොහොමද කියල චුට්ටක් පැහැදිලි කලානම් වැදගත්...

    මගේ පුද්ගලික හැගීමනම්,
    මිනිසුන් කැපී පේන්න එක්කෝ icon එකක් වෙන්න ඕනේ (ටිකක් අමාරු වැඩක්). නැත්තම් icons වටකරගෙන ඉන්න ඕනේ.

    ඕවා ලංකාවේ හදපුවනම් කීයක් උනත් කමක් නෑ, පුරාජේරුවට දාගෙන ඉන්න එක රටට ආඩම්බරයක්.

    ඔවා කෙසේවෙතත්, මට එච්චරට සල්ලි තිබුනොතින්, සමහර විට මමත් ඔය වගේ දේවල් කරයි.. මටත් තියන විදිහට හොදම දේවල් තමයි තෝරාගන්නේ..

    පක්ෂ, පාට, ජාති, කුල, ආගම් බේදයකින් තොර කතාවක් බව කරුණාවෙන් සලකන්න ...
     
    Last edited:

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    mehema deyakuth thiyenawa machan samahara wita uba hari neththam me wagema watch godak thiyenawa ebayeke $4-10 atharath oya patamai oya widiyamai mamath medawas wala watch hoyana nisa mama dekala thiyenawa ambanata.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ekane munta irisiyawane anika mahinda udde iwara kale eka hinda un poddak horakan kalata kamak na. ape ranil pons hitiyanam thama discution

    තොපි වගේ බත් කන හරක් රැලක් හිටිය නම් අපේ රට තාම සුද්දොන්ගෙ යටතෙ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    හාමුදුරුවො හිටගෙන හුලිජ්ජ කරනකොට ඇබිත්තය දුව දුව කරනවලු , චන්ද්‍රිකා එකක් ගෙනියන කොට ඊටපස්සෙ පත්වෙන එවුන් 10ක් ගෙනියයි , එතකොට කවුද වැරදි ආදර්ශෙ දීල තියෙන්නෙ. නාමල් ගැන සොයන්න කියල අල්ලස් හා දූශන කොමිසමට ගියා නේද ජේ. වී. පී කාරයො ඇයි මේ යහපාලන ලොක්කො එයාල අතඩංගුවට ගන්නෙ නැත්තෙ. තිස්ස අත්තනායක අත්අඩංගුවට ගන්න තිබ්බ හදිස්සිය ඒවට නැත්තෙ ඇයි..? දැන් බලය තියනව නේ හොරු ඔක්කොම ජනතාවට කියන්න ඊලඟ මැතිවරනෙට කලින්. මේ ඡායා රූපය ඇති ශාක්ශි ඔප්පු කරන්න.(අර චම්පික මහත්තය පෙන්නපු ලෙස්ටර් ජේම්ස් මහත්තය කේ. පී. කරපු එක වගෙ එකක් නෙවෙයිනම්) ඕක යවපන් අල්ලස් හා දූශන කොමිසමට