හාමුදුරුවො හිටගෙන හුලිජ්ජ කරනකොට ඇබිත්තය දුව දුව කරනවලු , චන්ද්රිකා එකක් ගෙනියන කොට ඊටපස්සෙ පත්වෙන එවුන් 10ක් ගෙනියයි , එතකොට කවුද වැරදි ආදර්ශෙ දීල තියෙන්නෙ. නාමල් ගැන සොයන්න කියල අල්ලස් හා දූශන කොමිසමට ගියා නේද ජේ. වී. පී කාරයො ඇයි මේ යහපාලන ලොක්කො එයාල අතඩංගුවට ගන්නෙ නැත්තෙ. තිස්ස අත්තනායක අත්අඩංගුවට ගන්න තිබ්බ හදිස්සිය ඒවට නැත්තෙ ඇයි..? දැන් බලය තියනව නේ හොරු ඔක්කොම ජනතාවට කියන්න ඊලඟ මැතිවරනෙට කලින්. මේ ඡායා රූපය ඇති ශාක්ශි ඔප්පු කරන්න.(අර චම්පික මහත්තය පෙන්නපු ලෙස්ටර් ජේම්ස් මහත්තය කේ. පී. කරපු එක වගෙ එකක් නෙවෙයිනම්) ඕක යවපන් අල්ලස් හා දූශන කොමිසමට